Toyota prius

romero2005

Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    මචන්ලා

    මගේ යලුවෙක්ට තියනවා Toyota prius එකක්. එකේ system එක ජපන් වලින් තියෙන්නේ. එක English වලට convert කරන්ඩ තැනක් දන්නේ කවුද?

    Pls bump ekak wath damu hode
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,324
    21,964
    113
    Gotland
    මගේ ගාව තියෙනවා බං ප්‍රියස් එකේ ඕඩියෝ / නැවිගේෂන් සෙට් එක එක ලොක් වෙලා තියෙන්නේ අන්ලොක් කරන්න පුළුවන් ද දන්නේ නෑ
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    mage eketh language change karaganna baruwa machan inne. google search karala baluwa sahenna. godak ewaye thiyena widiyata nam language eka change karanna baha
     

    danika visal

    Active member
  • Dec 15, 2013
    607
    91
    43
    on the way
    prius europe version system language enne English walin, japan idala ena car wala system language english walata convert karanna be,:frown::frown::frown: unit eka replace karanna ona kiyala thai ahala thiyenne:):):)
     
    Last edited: