බලනවා නං ගොඩක් දේවල් බලන්න වෙයි බං. පලවෙනි වාහනේ නං ඔය ගානට ඇල්ටෝ එකක් ගනින්.
උපදෙස් දීල වැඩක් නැහැ බං. උබම අත්දැකීමෙන් ඉගෙන ගනී. ඕවයේ මොන බැලුවත් මොන ලෙඩ එයිද කියලා කියන්න බැහැ. කාලයක් යද්දී, වාහන පාචිච්චි කරලා අත්දැකිම් ඒක ඉගෙන ගනින් එහෙනං අපි වගේAlto asa na bn.. modify krana gana hadane..
Alto asa na bn.. modify krana gana hadane..
15 kittuwa thama yanne. 2 door da 4door da hoyanne. modify karanna maru. eth sahenna wiyadamak yai.
Alto ganna
Hida car ekak padinnama epaa![]()
4 door thma neh hoda bn?? Two door ekath awlakna ne?
4 door eka pawichchiyata lesi. Starlet GT eke badu set ekak aran damma nam supiri
උපදෙස් දීල වැඩක් නැහැ බං. උබම අත්දැකීමෙන් ඉගෙන ගනී. ඕවයේ මොන බැලුවත් මොන ලෙඩ එයිද කියලා කියන්න බැහැ. කාලයක් යද්දී, වාහන පාචිච්චි කරලා අත්දැකිම් ඒක ඉගෙන ගනින් එහෙනං අපි වගේ


machan ganin.mama gawa 4 y tibuna.hoda wahanayak nam ubata aye wena ekak diha balanna one naha. petrol wada karanawa niyametama. indiyan ewa wage nemai.sapa pahasuwa hodai.
ubala heena kadanawa bn.
ep 91 eka asama![]()
issra hithan hitiye mage first car ekata meka gannawa kiyala.wadak na penena thek maaneka ganna wenne na. thawa awurudu 4k withara gihama mewa hodatama paranai![]()
බය නැතුව ගනින් , උපන් ගෙයි ලෙඩ නැති වාහනයක් , අරන් GT කරපන් , බෙන්ස් , අස්සේ ගිහින් ගැහුවත් වාහන් ගැන දන්නා එකා ඕකට උපරිමයි .
සෙට් වෙයන් Starlet Club Of Sri lanka Community Fb
මගෙත් හීනයක් තිබ්බ , අනික් වාහන් එක ගත්තම රනින් රෙපෙයාර්ස් ඔකේ ,
ඊළඟට පලයන් 91 එකකට
මම ගාව 5ක් තිබ්බ , දැනුත් තියෙන්නේ එකක් ,,,,,, , බලන් ඉන්නේ ග්ලාන්සා කිට් එකක් තියන්න