page ekata nan like kala mcahn..
82 eke turbo enwda bn?? Turbo krna one da??
GT engine eka turbo enne. poddak thel karanwa adui. yaama nam patta. eth long term balanakota non turbo engine eka prashna adui
page ekata nan like kala mcahn..
82 eke turbo enwda bn?? Turbo krna one da??
උපදෙස් දීල වැඩක් නැහැ බං. උබම අත්දැකීමෙන් ඉගෙන ගනී. ඕවයේ මොන බැලුවත් මොන ලෙඩ එයිද කියලා කියන්න බැහැ. කාලයක් යද්දී, වාහන පාචිච්චි කරලා අත්දැකිම් ඒක ඉගෙන ගනින් එහෙනං අපි වගේ
91 eka godk ganan neh bn. Man nam 82 ekak beluwe
2011,2012 K10 එකක් ගන්න 15 ක් වියදං කරන වෙලාවේ. EP82 එකක් වටින්නේ නෑ ඔය ගණන් වලට.
EP82 eke rawun light eka lassanai. uba 92 ekakada ganna yanne? godakma enne 19 - ne. 95 nan 301 thiyenawa. eth 15kta thiyenawada?
92 nikan 15kata awul wage![]()
alto eke kisi gathiyk nane bn.. Wena ganna whanyk nane bn e ganata??
Gathiya one nam ithin sedan ekak ganinko.
Eg: Proton wira ekak 1 million walata aran ithuru ganata full repair ekak denna puluwan
92 15k watin nadda bn??
ඕක ලෙඩ වාහනයක් නේද බන්?සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකත් හෙන අඩුයි

Gathiya one nam ithin sedan ekak ganinko.
Eg: Proton wira ekak 1 million walata aran ithuru ganata full repair ekak denna puluwan
mu kiyanne nikan sporty look ekak gana wenna oni. mam hatchback wadiyenma asa![]()
proton parts thiyenawada bn ?

Lancer copy ekane so Lancer CB series parts fit Wira ekata. Wira evo conversionuth karanne![]()
Monawada known leda wira eke?![]()


ගොඩක් උන් ඕක අවුල් කියලා කියන නිසයි මම ඇහුවේ.බලන් ගියාම වරදක් නෑනේ![]()
mehemai...
Proton Wira eke enawa model 2k... that mean... throttle body ekai sensor system ekai deke godak wenas..... ekak hadala tiyenna Mitsubishi technology eken... anika hadala tiyenne BMW technology eke widihata... mage tiyena car deke technology eka 2k...
Japanese eka hondai... wediya kachal naha...
menna wenasa...
German..
![]()
Japanese
![]()
Malaysian hinda ehema kiyanawa athi.
1998-2000 EFI Wira wala nam awulak aththema nalu. 2001 indan throttle body eke mokakda wenasak karala eka lankawe hoyaganna amaru kathawak kiyanawa
මේවගේ ජපන් එන්ජින් කියලා කියන්නේ ජපන් ටෙක්නොලොජි එකට අනුව එන්ජිම හදලද නැත්නම් ගෙඩිය පිටින් ජපන් එන්ජිමක් ස්ටොක් එනවද එහෙමත් නැත්නම් අපේ අයියලා ඕකට මෙහේදි එන්ජිමක් හයිකරනවද?
සැප පහසුව කොහොමද මේවගේ