Toyota Townace Noah/ Liteace Noah

saman_cool

Member
Aug 5, 2012
951
38
0
පොලිශ් කරාද වාහනේ?:confused:

Meka thamai dan tiyena thathwe.. mokuth kale naaa.. polish karala goda danna puluwan da.. nath nam body ekata pait ekak danna wei daa.?

10868244_10152515458912735_2939955605432132226_n.jpg
 
IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    චගු;17768422 said:
    ස්තුතියි මචංලා
    මමත් ලඟදි Cut and Polish එකක් දාන්න කියල හිතුවා.
    දැන්ම දාන්නේපා මචන් මාසයක් 2ක් යන්න තියන්න දැන් දාපු ගමන් පේන්ට් කරපු ටික සුදු වෙනවා :rolleyes:
    මොනාද ගැහුව පේන්ට් ඒක debear ද slikness ද ?
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    Meka thamai dan tiyena thathwe.. mokuth kale naaa.. polish karala goda danna puluwan da.. nath nam body ekata pait ekak danna wei daa.?

    10868244_10152515458912735_2939955605432132226_n.jpg
    මම නම් කියන්නේ තව ටිකක් ඹහොම දුවන්න කියලා මොකද තව මොන මොන කැලි සෙට් කරයිද දන්නැනේ ඹකට ඹක්කොම කරලා ඉවරනම් ඒකක් කරන්න
    වාහනේ ‍ගොඩාක් තැන් වල තියෙන්නේ ඹරිජිනල් කම්පැනි පේන්ටි ඒක ඒක කපලා ගහන ඒකත් ටිකක් විතර අපරාදේ ඒ කම ගහන්න නම් පුලුවන් ඉතින්
    පිටිපස්සේ ඹය රොදේ උඩ ලයින් ඒකක් තියෙන්නේ ඒ ටිකයි ඒහාපැත්තේ ස්ටිකර් ඒක ගලවපු ටික තමා කචල් නැත්තම් අනික්වා ශ්පේනේ ඒක නිසා ඒ කරපු ටික විතරක් 2k compound දැම්මානම් ටිකක් ශේප් වෙයි ඒත් ඹරිජිනල් හරියට වැඩිය මුකුත් කරන්න යන්නේපා ඒක කලින් පොලිශ් කරලා දැන් පොඩි (thin layer) තියෙන්නේ ඒකයි
    ;)
     
    ela .. Ehenam thawa tikak ohoma duwamu...
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    දැන්ම දාන්නේපා මචන් මාසයක් 2ක් යන්න තියන්න දැන් දාපු ගමන් පේන්ට් කරපු ටික සුදු වෙනවා :rolleyes:
    මොනාද ගැහුව පේන්ට් ඒක debear ද slikness ද ?

    හොඳයි මචන්.. මම තව ටිකක් එහෙනම් මෙහෙම දුවන්නම්.
    පේන්ට් එක නම් ගැහුවෙ මේ සීරිලා තුබුන තැනට විතරයි මචන්.. Rock white එකෙන් 1l ටින් එකක් ගත්තා. මම පේන්ට් ජාති ගැන නම් වැඩිය දන්නෙ නෑ මචන්
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    චගු;17776157 said:

    1lගත්තේ ඇයි බන් ඹකට කාලක් වත් යන්නේ නැ
    Rock පේන්ට් ඒක ගොඩාක් හොදයි මචන් ඹරිජිනල් වගේමයි :yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Machanlaa.... mee wheel set eka lassanai daa..?? (It's original noah wheel)..

    Townacenoah01a.jpg

    Townacenoah01b.jpg
    mage idea 1 nam set wenna oke wheen eka athule enne anika tyre hini 165 wage tamai habai ball joint walata ehema maru lesiyen kapenne na
    oka dammama goda haraka wage wheel set eka athule nisa

    dannama one nam spacers dala danna puluwan 1inch wage eliyata aragena
    ehema unama razors ehema ikmanata kapenna gannawa weight eka balence wela enna nati nisa
     
    Thanks machan.. Meka aul nam danna. . Mama hituwee meka thama hodatama match wennee kiyala. Mokada original Noah ekata enne me wheel eka. Meka 15 size wheel ekak.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Thanks machan.. Meka aul nam danna. . Mama hituwee meka thama hodatama match wennee kiyala. Mokada original Noah ekata enne me wheel eka. Meka 15 size wheel ekak.
    ow 15 nisa tikak penumai
    eth eka tikak athulata wadi dan tiyena eka eliyata panala ne tiyenne eka nisa tikak penuma wadi
    japan wahanawala wheels athulata enna hadanne eliya pannanawa adui sport ekak arenna mokada eke effect eka wadi tyre wide wenna wenna joint walata weight eka wadi wenawane