toyota vios එකක් ගන්න

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    චානකයෝ ඕක මරු වාහනේ....... සැප පහසුවත් ශේප්...... සමහර උන් නම් දිසන්ට් විදියට ලාවට මොඩිෆයි කරලා තියෙනවා..... ඕකට හොඳ ස්පොර්ටි ලුක් ඇලෝයි විල් සෙට් එකක් දැම්මනම් ආයේ වෙන කිසි මොඩිෆිකේෂන් එකක් ඕනේ නෑ.......

    ඔව් මචන් මම දැකලා තියෙනවා ඒවා පට්ට

    Vios එක අවුලක් නැතුව් use කරන්න පුළුවන් වාහනයක්. 121 එකකට සමානයි ගොඩක් අතින්. පොඩි අවුලකට තියෙන්නේ ටැක්සියක වගේ speedometer එක මැද එන එක. ඉඩ නම් 121,141,161 වගේම තමයි.
    121 G එකක් එක්ක බැලුවොත් පොඩි features ටිකක් අඩුයි(climate control, auto lights වගේ) suspension ටිකක් stiff වැඩියි. leather(fauxද මන්ද) seats එන එක මට නම් 121 එකේ තියෙන cloth seats වලට වඩා පොඩ්ඩක් uncomfortable වගේ(personal opinion). ගෙවන ගානට මම හිතන්නේ worth it කියල.

    thanks machan

    Asia Pacific කලාපය සඳහා Toyota belta සහ ටොයෝටා yaris එක වෙනුවට හදන වාහනය තමයි ඕක ,,, වාහනේ නම් අවුලක් නැ . but body එක පොඩ්ඩක් දිරන ගතියක් තියනවා .. engine එක අවුලක් නෑ ,, 2005 වෙනකන් අවේ උඹ ඔය දාලා තියන මොඩල් එක . 2006 දී චුටි වෙනස් කම් ටිකක් අවා.. මට නම් 2006 එක ලස්සනයි ඕකට වැඩිය ,, මේ තියෙන්නේ එක

    http://www.adpost.com/classifieds/upload/my/vehicles/my_vehicles.12204.1.jpg

    ඊළඟට ආයේ 2007 Second generation එක අවා .. එක නම් ඉතින් කිසිම වෙනසක් නෑ ,,, Toyota yaris ,සහ belta එක වගේම තමා ,

    vios 2007
    http://www.auto-moda.com/2010triplesystems/images/stories/ToyotaVios2007/Vios2007B.jpg

    Belta 2007
    http://cache2.pakwheels.com/ad_pictures/501/toyota-belta-2007-5015805.jpg

    yaris 2007
    https://upload.wikimedia.org/wikipedia/commons/4/42/07-Toyota-Yaris-Sedan.jpg

    thanks machan
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මචන් ලා Toyota vios එක හොදයි ද කට්ටිය කියනවා එකේ මැලේසියාවේ හදලා තියෙන්නේ කියලා අනික මම එළකිරි එකේ නුලක් වත් දැක්කේ නැ ඒ වාහනේට

    මම school යන කාලේ තමා මේක ආවේ ඒ කාලේ ඉදලා මම මේ වාහනේට ආසයි

    DSC00540-vios-1342843724.jpg

    අනික ලංකාවේ සැහෙන්න තියෙනවා ඒ වාහනේ. 2003 මොඩෙල් එකාද 2007 මොඩෙල් එකද හොද, මේක ජපන් තරම් හොදයි ද

    මට මේ ටික තමා දැන ගන්න ඕනැ

    1. කොහෙද මේක හදන්නේ
    2. කොච්චර petrol කරනවද
    3 engine එක හොදයි ද
    4, durability, ලොකු ගමනක් යන්න හොදයි ද
    5. spare parts හොයා ගන්න ලේසි ද,

    විස්තර කියන අයට 18 කින් සලකනවා :D

    ඕකෙ ඉතිහාසය මෙහෙමයි...ඉස්සර වෙලාම ඕක හඳුන්වලා දුන්නෙ 2002 දි ට්‍රෙසල් කියන වාහනේට රිප්ලේස්මන්ට් එකක් විදියට තමා ඕක ආවෙ ( ඉන්දුනීසියාවෙ සොලූනා කියලා දුවන්නෙත් මෙ ට්‍රෙසල් එකම තමා ) වියෝස් එකම තමා ඇමරිකානු රටවල් වලට යාරිස් කියලා එක්ස්පෝට් කරන්නෙත්...ටොයෝටා බෙල්ටා කියලා කියන්නෙත් මේකම තමා....පොඩි පොඩි වෙනස් කම් තියෙනවා...රටවල් බර ගානක ඇසෙම්බල් කරනවා ඉන්දුනීසියා තායිවන් තායිලන්ඩ් ...ප්‍රධාන වශයෙන්ම මැලේෂියා සහ තායිලන්ඩ්...

    දෙවන පරම්පරාවෙ වාහනේ රී බැජ් කලා බෙල්ටා කියලා...ඒකම යාරිස් කියලා ඇමෙරිකා ඕස්ට්‍රේලියා වගේ රටවල් වලට පැටෙව්වා...දැන් නම් ඕකෙ තුන් වෙනි පරම්පරාවත් ඇවිත් ...

    වාහනේ ගැන කියනවා නම් ඉන්දුනිස්සියා තායිලන්ඩ් එහෙම ටැක්සි දුවන්නෙ ගොඩක්ම මේක...හොඳට තෙල් කරනවා...මම නම් කියන්නෙ නිසාන් ෆෙෆ් බී 15 එකක් ගාවට පස්සෙ එන හොඳම වාහනේ...ලූක් එක හොඳයි තෙල් හොඳට කරනවා පාර්ට්ස් එහෙමත් මිල නැහැ...පොදු ලෙඩ හැරුනම විශේෂ ලෙඩක් නෑ මේ වාහනේට දන්න තරමින්...රත්තරං ගෙන් අහන්න...ඌට මට වඩා රත ගාය...ඌ කියයි හොඳට

    1. කොහෙද මේක හදන්නේ - Taiwan , Indonesia Thailand , Malaysia even china
    2. කොච්චර petrol කරනවද - 10-15 Depend on the skills
    3 engine එක හොදයි ද - VVTI / Good (Y)
    4, durability, ලොකු ගමනක් යන්න හොදයි ද - Kisima karadarayak naha sapa pahasuwa hama dema hodai
    5. spare parts හොයා ගන්න ලේසි ද - ow..oena tharam thiyenawa...

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    මම එළකිරි එකේ නුලක් වත් දැක්කේ නැ ඒ වාහනේට:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    වාහන අඩුවට තිබ්බට බෙහෙත්,,ගෙවල් ..gas bill අනිත් tax ඔක්කොම ගෙවල ඉවරවෙනකොට හොදගනන් ...ගොඩක් ලංකාවේ ඉන්න අයට එකේ අගේ දන්නේ නෑනේ ලොකු අය්යා ..600$ ඉදන් තින වාහන ගැන තමා කතාකරන්නේ...

    එක නම් ඇත්ත මචන්

    wahane loku awlak ne. comfort eka Corolla tharan ne habay shape. sheet metal eka echcara quality ne Thailand assemble karana hinda. Interior plastic unath ehema thama.

    namuth day to day use ekata hondhai. reliable. parts one thran thiyenewa.

    thanks bro
     
    tharakacm

    Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo
    ඕකෙ ඉතිහාසය මෙහෙමයි...ඉස්සර වෙලාම ඕක හඳුන්වලා දුන්නෙ 2002 දි ට්‍රෙසල් කියන වාහනේට රිප්ලේස්මන්ට් එකක් විදියට තමා ඕක ආවෙ ( ඉන්දුනීසියාවෙ සොලූනා කියලා දුවන්නෙත් මෙ ට්‍රෙසල් එකම තමා ) වියෝස් එකම තමා ඇමරිකානු රටවල් වලට යාරිස් කියලා එක්ස්පෝට් කරන්නෙත්...ටොයෝටා බෙල්ටා කියලා කියන්නෙත් මේකම තමා....පොඩි පොඩි වෙනස් කම් තියෙනවා...රටවල් බර ගානක ඇසෙම්බල් කරනවා ඉන්දුනීසියා තායිවන් තායිලන්ඩ් ...ප්‍රධාන වශයෙන්ම මැලේෂියා සහ තායිලන්ඩ්...

    දෙවන පරම්පරාවෙ වාහනේ රී බැජ් කලා බෙල්ටා කියලා...ඒකම යාරිස් කියලා ඇමෙරිකා ඕස්ට්‍රේලියා වගේ රටවල් වලට පැටෙව්වා...දැන් නම් ඕකෙ තුන් වෙනි පරම්පරාවත් ඇවිත් ...

    වාහනේ ගැන කියනවා නම් ඉන්දුනිස්සියා තායිලන්ඩ් එහෙම ටැක්සි දුවන්නෙ ගොඩක්ම මේක...හොඳට තෙල් කරනවා...මම නම් කියන්නෙ නිසාන් ෆෙෆ් බී 15 එකක් ගාවට පස්සෙ එන හොඳම වාහනේ...ලූක් එක හොඳයි තෙල් හොඳට කරනවා පාර්ට්ස් එහෙමත් මිල නැහැ...පොදු ලෙඩ හැරුනම විශේෂ ලෙඩක් නෑ මේ වාහනේට දන්න තරමින්...රත්තරං ගෙන් අහන්න...ඌට මට වඩා රත ගාය...ඌ කියයි හොඳට

    1. කොහෙද මේක හදන්නේ - Taiwan , Indonesia Thailand , Malaysia even china
    2. කොච්චර petrol කරනවද - 10-15 Depend on the skills
    3 engine එක හොදයි ද - VVTI / Good (Y)
    4, durability, ලොකු ගමනක් යන්න හොදයි ද - Kisima karadarayak naha sapa pahasuwa hama dema hodai
    5. spare parts හොයා ගන්න ලේසි ද - ow..oena tharam thiyenawa...

    :yes::yes::yes::yes::yes::yes::yes:

    මම හිතන විදියට නම් ඕක ගෙවන ගානට වටිනා වාහනයක්
     
    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    මම දන්න විදියට ඕක 25ට වගේ ගන්න පුලුවන් හොදම condition එකක්.

    මම drive කරල තියෙනව, මට ලොකු අවුලක්නම් තේරුනේ නෑ. 141,allion,axio තරම් නෑ ඒත් hatchback නොවෙන කාර් මොඩල් එකක් නිසා ඒකෙ පොඩි ගතියක් තියෙනවා.

    උබට 30,33 වගේ ගානකට යන්න පුලුවන්නම් 141,axio වගෙ බලපන්. max 25 වගේනම් ඕක හොදයි.

    ටොයෝටා අනිත් වාහන වලට සාපේක්ෂව මාර්කට් එක ටිකක් අඩුයි. vitz වගේ එලියෙන් තියපු ගමන් අරන් යනවනේ. මේක එහෙම නෑ.

    parts නම් හොයාගන්න බැරි වෙන්න හේතුවක් නෑ. තෙල් කෙරුවාව ඉතින් කොහොමත් 10ක් 12ක් වගේ තමයි ඉතින්.

    vitz වගේ එලියෙන් තියපු ගමන් අරන් යනවනේ. මේක ඇත්තද?
     
    waruna_

    Member
    Apr 4, 2007
    57
    7
    0
    ERTH
    මචන් ලා Toyota vios එක හොදයි ද කට්ටිය කියනවා එකේ මැලේසියාවේ හදලා තියෙන්නේ කියලා අනික මම එළකිරි එකේ නුලක් වත් දැක්කේ නැ ඒ වාහනේට

    මම school යන කාලේ තමා මේක ආවේ ඒ කාලේ ඉදලා මම මේ වාහනේට ආසයි

    DSC00540-vios-1342843724.jpg

    අනික ලංකාවේ සැහෙන්න තියෙනවා ඒ වාහනේ. 2003 මොඩෙල් එකාද 2007 මොඩෙල් එකද හොද, මේක ජපන් තරම් හොදයි ද

    මට මේ ටික තමා දැන ගන්න ඕනැ

    1. කොහෙද මේක හදන්නේ
    2. කොච්චර petrol කරනවද
    3 engine එක හොදයි ද
    4, durability, ලොකු ගමනක් යන්න හොදයි ද
    5. spare parts හොයා ගන්න ලේසි ද,

    විස්තර කියන අයට 18 කින් සලකනවා :D

    1. කොහෙද මේක හදන්නේ - Thailand, Malaysia
    2. කොච්චර petrol කරනවද - City 8-10, Outstation 12-14 (Depend on driving pattern)
    3 engine එක හොදයි ද - VVTI. hodai.
    4, durability, ලොකු ගමනක් යන්න හොදයි ද - Yes. Danna taramin loku leda na meke. Comfortability adui tikak.
    5. spare parts හොයා ගන්න ලේසි ද - Ou. Toyota ekak ne.

    Wahane num watinawa oya price range ekata. Eth dashboard eke mada speed meter eka tiyena nisa tama aula. Podi extirior modification ekak dammama hoda look ekak ganna puluwan wahanayak..
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    මචන් ඕක ලක්ශ 23න් වගේ එහානේ යන්නේ ඔක්කොම.මේ 2015 ටොයෝටා vios එක.මේක ජපානේ ලක්ශ 14යි ලන්කාවේ සල්ලි වලින්.brandnew එකක්.උබට නිකම් ලජ්ජාවක් වගේ හිතෙන් නැද්ද මචන් 2015 BRANDNEW එකක් ලක්ශ 14 වෙද්දී ඔය පරන පට්ට ගහපුවා ඔය වගේ ගානක් දීලා ගන්න???

    :lol:
    එහෙනම් ඉතින් ලැජ්ජයි කියලා, ලංකාවෙ වහනයක් ගන්නෙ නැතුව තමයි ඉන්ඩ වෙන්නෙ. නැත්තන් ඉතින් වාහනයක් ගැනීමේ උවමනාවට රට ගිහිල්ලා, ලැජ්ජාවක් නතුව වාහන්යක් අරන් පදින්ඩ තමා වෙන්නෙ :dull: