Toyota Vios 2004 එක කොහොමද?

dimuit86

Active member
  • Jul 25, 2014
    523
    94
    28
    මචන් හා හා පුරා කියල වාහනයක් ගන්න බැලුවේ..
    අල්ටෝ, වැගන් ආර්, නම් වැඩි කැමැක්තක් නෑ...

    Toyota Vios 2004-2005 එක කොහොමද?

    1. ලක්ශ 30ට අඩු වෙන්න ඔනේ..
    2. Sedan/Saloon type එකක් වෙන්න ඕනේ..
    3. ඉන්දන කාර්‍යක්ශමතාව සාපේක්ෂව හොද වෙන්න ඔනේ(දින පතා පාවිච්චියට නෙවෙයි)
    4. ලෙඩ අඩු
    5. පෙනුම හොද
    6. Auto Gear වෙන්නත් ඕනේ...
    වාහනයක් කියන්න...
    Toyota Vios 2004 කාලේ Car එකක් කොහොමද?
     
    Last edited:

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ඔය ඔක්කොම තමයි මමත් බැලුවේ. අන්තිමට මම ගත්තෙත් වියොස් එකක්. ඒ කාලේ මට අලුත්ම වැගන් ආර් එකක් ගන්න තිබ්බා. 2017 ගත්තේ. අවුලක් නෑ ඒත් හීටින් ඔප්ෂන් එක නෑ. වෙලාවකට ඒ අඩුව දැනිලා නම් තියෙනවා. සැප පහසුව ගැන තෘප්තිමත්. මුකුත් දැන ගන්න තියෙනවනම් අහපන්.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,047
    67,357
    113
    Trip yanna maru.ohe yanawa.:lol: windscreen defrost ne.nuwaraeliye yanakota athin pihanna wenawa:lol: wena awulak ne.tawa body eka takaran wage rath wenawa dawalta.athule nan awulak ne.ac eka madi tikak.
     
    • Like
    Reactions: Mr.Sawyer

    dimuit86

    Active member
  • Jul 25, 2014
    523
    94
    28
    ඔය ඔක්කොම තමයි මමත් බැලුවේ. අන්තිමට මම ගත්තෙත් වියොස් එකක්. ඒ කාලේ මට අලුත්ම වැගන් ආර් එකක් ගන්න තිබ්බා. 2017 ගත්තේ. අවුලක් නෑ ඒත් හීටින් ඔප්ෂන් එක නෑ. වෙලාවකට ඒ අඩුව දැනිලා නම් තියෙනවා. සැප පහසුව ගැන තෘප්තිමත්. මුකුත් දැන ගන්න තියෙනවනම් අහපන්.
    බොහොම ලොකු උදවුවක් මචන්...

    මම හිතන් ඉන්නේ 2004වගේ ගන්න..

    ලක්ශ 30ක් තමා උපරිම වියදම් කරන්න පුලුවන්.
    Fuel Consumption එහෙම කොහොමද?
    වාහනේට පොදු ලෙඩ මුකුත් තියෙනවද?
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    25 කට අඩුවෙන් ගන්න පුළුවන් , මම බලපු එකක් තියෙනවා 2003 25/- කට අඩුවෙන් ගන්න පුළුවන් වෙයි , එත් බන් ඔකේ බොඩි එක වැල වෙනවා ඉක්මනට ,