මට නම් ඔය Vios එකේ 2007 න් විතර උඩ ආපු එක (yaris, belta) තමයි ටිකක් හරි ලස්සන
පරන Model එක පේන්නෙ නිකන් දුං ගහල ඉදෝපු කෙහෙල් කැනක් වගේ...
වයසට වඩා පරන පෙනුම වැඩී හරියට නගර සොබනියක් වගේ Car එකක්
මේකෙ japan එකකුයි thailand එකකු දෙකක් තියෙනවා ඒක නිසා japan එකම හොයලා ගනින් thailand එකේ Second Hand market අඩුයි japan එකට වඩා![]()
මානසිකව වැටුන උක්තො



ඒත් බං කැත නැතුව තැනකට බස්සන්න පුලුවන් වන්ඩියක්.



