Toyota Vios 2004 එක කොහොමද?

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මචන් හා හා පුරා කියල වාහනයක් ගන්න බැලුවේ..
    අල්ටෝ, වැගන් ආර්, නම් වැඩි කැමැක්තක් නෑ...

    Toyota Vios 2004-2005 එක කොහොමද?

    1. ලක්ශ 30ට අඩු වෙන්න ඔනේ..
    2. Sedan/Saloon type එකක් වෙන්න ඕනේ..
    3. ඉන්දන කාර්‍යක්ශමතාව සාපේක්ෂව හොද වෙන්න ඔනේ(දින පතා පාවිච්චියට නෙවෙයි)
    4. ලෙඩ අඩු
    5. පෙනුම හොද
    6. Auto Gear වෙන්නත් ඕනේ...
    වාහනයක් කියන්න...
    Toyota Vios 2004 කාලේ Car එකක් කොහොමද?

    Mamath oya okkoma balala thawa dekak dala Yaris(Japan 2008) ekak gathhta. Best Decision ever made
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,056
    67,363
    113
    Nikan ikman eke baluwa 121 okoma 140 ta aduwen duwala tiyenne 2002 ewath.mara majic ban mewa:lol:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Yaris eke nuwaraeliye yanna puluwanda.nattan pana adinawada?

    Boru kathane. :rolleyes: Mama 5k dagena Nuwara Eliye giya. Kandu wala overtakuth kala. :yes: mm meeta kalin drive karala thiyenne elite ekak. ekata sapekshawa meke awlak na. Kalin gihin thiyanawa, Allion Mazda 3, Lancer, WagonR,swift wala. Ewagen Allion eka erenna anith ewata wada comfortable (2008 range). Handling nam patta. Addict wenawa drive karana ekath. Turning radius ekath adui.Wahane usai. smooth yanawa. :yes:

    Wegen yana lorry wage ewa overtake karaddi tikak time one.
    eka awlak na mokada race yanne nane. Kandu wala overtake karana eka awlak na
     
    Dec 11, 2018
    189
    7
    0
    25
    Ehaliyagoda
    මට නම් ඔය Vios එකේ 2007 න් විතර උඩ ආපු එක (yaris, belta) තමයි ටිකක් හරි ලස්සන

    පරන Model එක පේන්නෙ නිකන් දුං ගහල ඉදෝපු කෙහෙල් කැනක් වගේ...

    වයසට වඩා පරන පෙනුම වැඩී හරියට නගර සොබනියක් වගේ Car එකක්:lol:
    මේකෙ japan එකකුයි thailand එකකු දෙකක් තියෙනවා ඒක නිසා japan එකම හොයලා ගනින් thailand එකේ Second Hand market අඩුයි japan එකට වඩා:nerd:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113

    මේකෙ japan එකකුයි thailand එකකු දෙකක් තියෙනවා ඒක නිසා japan එකම හොයලා ගනින් thailand එකේ Second Hand market අඩුයි japan එකට වඩා:nerd:

    VIOS 2007 ta kalin version eke Japanese ekak na neh. Yaris type eka witharai japanese ekak awe
     
    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,132
    371
    83
    Boru kathane. :rolleyes: Mama 5k dagena Nuwara Eliye giya. Kandu wala overtakuth kala. :yes: mm meeta kalin drive karala thiyenne elite ekak. ekata sapekshawa meke awlak na. Kalin gihin thiyanawa, Allion Mazda 3, Lancer, WagonR,swift wala. Ewagen Allion eka erenna anith ewata wada comfortable (2008 range). Handling nam patta. Addict wenawa drive karana ekath. Turning radius ekath adui.Wahane usai. smooth yanawa. :yes:

    Wegen yana lorry wage ewa overtake karaddi tikak time one.
    eka awlak na mokada race yanne nane. Kandu wala overtake karana eka awlak na

    Math oya ganan walatama hoyala 2008 yaris ekak gathe
    Oya kiyana awlak ne ban
    Man kandy walata podak meha ine
    Kaduma thama thiyene
    Kadu wala issara karana awlak ne ehema
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    බොහොම ලොකු උදවුවක් මචන්...

    මම හිතන් ඉන්නේ 2004වගේ ගන්න..

    ලක්ශ 30ක් තමා උපරිම වියදම් කරන්න පුලුවන්.
    Fuel Consumption එහෙම කොහොමද?
    වාහනේට පොදු ලෙඩ මුකුත් තියෙනවද?

    පොදු ලෙඩක් කියල දෙයක් නම් දැකල නෑ බං බර දාල එහෙම ඇදල තියෙනවා ඔටෝ උනාට අවුලක් නැහැ. මගේ එකේ චෙක් එන්ජින් ලයිට් එක පත්තු වෙනවා කැටලික් කන්වර්ටර් ගැන පෙන්නල. ඒක මකනව මං:lol:

    තෙල් නම් 15 ක් වගේ කරගන්න පුලුවන් ගොඩක් වෙලාවට 13 වගේ තමයි මට නම්. දැන් එන තෙල් බාලද මංද බං බයික් එකයි වාහනයි තෙල් කරනවා අඩුයි වගේ දැන්