Toyota Vios 2004 එක කොහොමද?

aravinda28

Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    121 එකේ Interior quality තමා (ඒ කාලෙ.) VIOS එකට වඩා 121, Axio දෙකේම Interior කොලිටි.

    ප්‍රියස් එකට වඩා සැපයි CS Series එක.

    Emgrand එකට වඩා VIOS එක ලුකින්? බොරු කියන්නෙපා :lol:

    geely-emgrand7-passengers-side-view-door-open.jpg

    121_2.jpg

    ඔය තුනේ මිල වෙනස බලපන්.
    axio එකෙයි vios එකෙයි ලොකු වෙනසක් නෑ interior වල.සැපත් එක වගේ.
    geely එක ඔහොම ෆොටො වල තිබ්බට ඇත්තට indian ලුක් එකක් තියෙන්නෙ
    පරන 121 allion premio වල quality එක ඇත්තෙම නෑ අලුත් ඒවයි.
    ඒකයි prius එක ඉවක් බවක් නැතුව මිනිස්සු ගෙන්න්න ගත්තෙ.
    ඒ පාර tax එක ගැහුව
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113

    උඹට Geely MX7 එකයි Geely Emgrand EC7 එකයි පැටලිලා බන්. ඉන්දියන් ලුක් එක තියෙන්නේ MX7 එකේ.

    සැප අතින් නම් 121,240 දෙකේ අළුත් Allion, Premio දෙකට වඩා ගතියක් තියෙනව ඒත් VIOS එක 121 එකටවත් Axio, Allion වලටවත් සමකරන්න බෑ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,056
    67,367

    Allion 240 comfortable than 260?:oo:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,056
    67,367
    113
    There certainly is a difference, and I personally like how the 240 feels

    It has that "car" smell too which 260 lacks :D

    Might be with original suspenstion.Do you think it feels the same with kyb replacement shocks?:oo:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    උඹට Geely MX7 එකයි Geely Emgrand EC7 එකයි පැටලිලා බන්. ඉන්දියන් ලුක් එක තියෙන්නේ MX7 එකේ.

    සැප අතින් නම් 121,240 දෙකේ අළුත් Allion, Premio දෙකට වඩා ගතියක් තියෙනව ඒත් VIOS එක 121 එකටවත් Axio, Allion වලටවත් සමකරන්න බෑ

    ආ ඔව් ඔව් mx7 තමයි මට මතක.උබ කියන එක ඇත්තට දැකල නෑ.
    vios එක ලක්ෂ 25 ටත් අඩුයිනෙ.ඒ අතින් තමයි හොදයි කිව්වෙ.නැත්නම් කොහොමත් basic කාර් එකක්

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113
    ආ ඔව් ඔව් mx7 තමයි මට මතක.උබ කියන එක ඇත්තට දැකල නෑ.
    vios එක ලක්ෂ 25 ටත් අඩුයිනෙ.ඒ අතින් තමයි හොදයි කිව්වෙ.නැත්නම් කොහොමත් basic කාර් එකක්

    :yes:

    පෙට්‍රල් ලීටරේට 11-12 කරනෙක අවුලක් නැත්නම් Emgrand එක ගෙවන ගානට වටිනවා :yes: 2015-2016 එකක් 30 ට අඩුවෙන් ගතහැකි. ඕක ඒ කාලෙ බ්‍රෑන්ඩ් නිව් ආවෙත් ඔය ගණන්වලට.

    ZofinIh.jpg
     
    Last edited: