== TOYOTA VIOS Modification ==

leeka

Member
Feb 26, 2008
4,755
649
0
Battaramulla
මචන් සුපිරි බන්
මේක උබද කලේ ??

මචෝ මගේ බයික් එක මොඩ් කරගන්න තැනක් දන්නවා නම් කියපන්කෝ




බයික් එකක් Modify කරන තැනක් හොයලාබලලා කියන්නම් කෝ :) .. දැනටනම් දන්න තැනක් නැහැ මචෝ :(
 

Samantha567

Member
Sep 22, 2009
20,513
1,589
0
iN fRoNt oF tHe mOnItOr
බයික් එකක් Modify කරන තැනක් හොයලාබලලා කියන්නම් කෝ :) .. දැනටනම් දන්න තැනක් නැහැ මචෝ :(

උබ කරන්නේ නැද්ද ?? අපි ඉතින් දන්න අඩුරන මිනිස්සු නේ, කාර් එකක් කියලා ගිතන් කරපන් බන් :lol:
 

leeka

Member
Feb 26, 2008
4,755
649
0
Battaramulla

උබ කරන්නේ නැද්ද ?? අපි ඉතින් දන්න අඩුරන මිනිස්සු නේ, කාර් එකක් කියලා ගිතන් කරපන් බන් :lol:



අනේ නෑ ,මචෝ සිරාවටම මම කරන්නේ නැහැ ... කාවහරි සෙට් උනොත් අනිවා කියන්නම්
 

sEE_dA_trUth

Well-known member
  • May 15, 2009
    1,504
    399
    83
    අප්පට සිරි, මාර කැපිල්ලක් නෙ මචං,,
    ලස්සණට කරල තියෙනවා..
     

    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    වියෝස්‌ එපා උනා බන්. මොන පාප කර්මෙකටද බන් මේකට මෙහෙම කරේ. මේ උබේ වැඩක් ද ? ;)
     

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    වියෝස්‌ එපා උනා බන්. මොන පාප කර්මෙකටද බන් මේකට මෙහෙම කරේ. මේ උබේ වැඩක් ද ? ;)


    අනේ නැහැ . මගේ නැහැ ඔහොම පව් කාර වැඩ ...... :rofl::P
     

    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    machan meka me vidihata welding kalahama body eke kalayak yanakota corrosive wenna puluwan neda? black n white color combination eka nam fatta machan.
     

    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    This is hideous, ape lankawe ewunge taste eka tama,
    Anthimata car eka hoya gannawath ne,
    e madiwata engine tuning kisi deyak ne
    E wunata muffler tip dala sadde nam danawa