Toyota Vitz එකක් ගමුද

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,137
    1
    100,883
    113
    34
    Kalutara
    අවුරුදු 12ට වැඩි ළමුන්ට ද පියවරෙන් පියවර කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත ලබාදීමට රජය සැලසුම් කර ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

    හම්බන්තොට රෝහලේ ස්ථාපිත දකුණු පළාත් කොවිඩ්-19 ළමා ප්‍රතිකාර ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට තංගල්ල කාල්ටන් නිවසේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කළේය.

    ළමයින්ට එන්නත් ලබා දීමේ දී විවිධ සංකූලතා තිබෙන දරුවන්ට එහි දී ප්‍රමුඛත්වය ලබා දෙන බව ද අග්‍රාමාත්‍යවරයා පවසනවා.

    ගුරු විදුහල්පති අනධ්‍යන කාර්ය මණ්ඩල එන්නත් කර අවසන් වූ වහාම වයස අවුරුදු 12ට වැඩි ළමුන්ට ද පියවරෙන් පියවර එන්නත් ලබාදීම ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇති බවත් ඔහු පවසනවා.

    අවුරුදු 12 වැඩි ළමයින්ටත් කොවිඩ් එන්නත්

    ඔතන් තියෙන්නෙ 12ත් 18ත් අතර. 18ත් 30ත් අතර උන්ට කුඩම්මගෙ සැලකිලි 😖
     
    • Sad
    Reactions: kevin_levin

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113
    ඔතන් තියෙන්නෙ 12ත් 18ත් අතර. 18ත් 30ත් අතර උන්ට කුඩම්මගෙ සැලකිලි 😖
    දැන් 29 මාස 11 විතර අයට බැරි වෙලාවත් 18-30 ගහන්න පටන් ගන්න කාලෙ එනකොට 30 පැනල දැන් ගහන්නෙ 18-30 අයට විතරයි ආයෙ 30න් උඩ අයට ගහන්නෑ කිව්වොත් කොහොමද :geek:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,137
    1
    100,883
    113
    34
    Kalutara
    දැන් 29 මාස 11 විතර අයට බැරි වෙලාවත් 18-30 ගහන්න පටන් ගන්නකොට 30 පැනල ආයෙ 30න් උඩ අයට ගහන්නෑ කිව්වොත් කොහොමද :geek:
    ඒක තමා මටත් තියෙන ප්‍රශ්නේ. එතකොට දෙකටම වැටෙන්නේ නෑනේ. උන්ට මුකුත් නෑ.
     
    • Like
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113
    ඒක තමා මටත් තියෙන ප්‍රශ්නේ. එතකොට දෙකටම වැටෙන්නේ නෑනේ. උන්ට මුකුත් නෑ.
    මාසෙ බලන්නෑනෙ එහෙම වෙන එකක් නැහැ. දැන් ගහන්නෙ 91 හෝ ඊට පහළ විතරනම්, 18-30 කැම්පේන් එක පටන් ගන්නකොට 92-03 සෙට් එක බලල ගහයි
     

    lahiru504

    Well-known member
  • May 13, 2012
    677
    406
    63
    gampaha
    vitz එකකට උපරිම වියදම් කරන්න ඕනේ 35- 40 අතර. එතනින් එහාට වියදම් කරන එක තනිකරම නාස්තියක් ..