Toyota Vitz එක දහයකින් වැඩි වෙලා!

icepack

Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    outstation 20-22
    highway එකේ 90ට වගේ යද්දී 24+
    heavy traffic 12
    මොකක්ද බන් ඕකේ සුපිරි . පැන්ඩා එකෙත් ට්‍රැෆික් එකේ දහයක් කරනවා .
    වාහනේ ගන්න ලක්ශ විස්සක් වැඩියෙන් ගියොත් ඒක කවර් කරන්න කීයක් දුවන්න වෙයිද ?
     
    isuru003

    Well-known member
  • Jan 20, 2011
    2,686
    555
    113
    Aturugiriya
    මොකක්ද බන් ඕකේ සුපිරි . පැන්ඩා එකෙත් ට්‍රැෆික් එකේ දහයක් කරනවා .
    වාහනේ ගන්න ලක්ශ විස්සක් වැඩියෙන් ගියොත් ඒක කවර් කරන්න කීයක් දුවන්න වෙයිද ?

    Godak aya oka hithanne na. Fuel gana hithala hybrid gannawa but e labaya enawada battery maru karaddi?
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    සේල් කාරයන් සහ බදු ක්‍රමය විසින් විකෘති කරන ලද ශ්‍රී ලංකාවේ වාහන මාර්කට් එකේ ඛේදවාචකය.
    :yes::yes::yes::yes:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඕක ගොඩක් දුරට ජනවාරි වල ඉදන් වගේ හරි යයි මම හිතන්නේ. ඔය වාහන ගණන් වැඩි කරන විදිහට ගන්න මිනිස්සු නෑ.
    මම ජුන් වල premio එකක් බැලුවා 74ක් කිවා 2015, මම ගණන් ගන්නේ නැතිව හිටිය. මේ ඊයේ පෙරේදා උගේ ගණන් 68ට බැහැලා. ඒ කියන්නේ මිනිස්සු ගන්නේ නෑ කියන එක නේ. තව එකක් බැලුවා ගම්පහ 2014 premio එකක් ලක්ෂ 68ක් කිවා, ඒ කාර් එකම මාලබේ සෙල් එකක තිබ්බ 63කට. තේරුම් ගන්න පුළුවන් නේ මිනිස්සු වාහන ගන්නේ නැති බව එකෙන්ම බන්.

    හැම එකාම හදිසි නොවී වාහන රැල්ලට නොගෙන හිටියා නම්, සෙල් කාරයොන්ගේ ගණන් නිකම්ම බහිනවා. උන්ට පඩි ගෙවන ඕව රන් කරන්න සල්ලි එන්නේ නෑ මිනිස්සු රැල්ලට වැඩි ගණන් දීල නොගෙන හිටියා නම්.

    ඔව් ඔහොම වැඩි උනහම මිනිස්සු වාහන ගන්නේ නෑ.
    එතකොට අපහු අඩු කරන්න වෙනවා..
     
    • Like
    Reactions: lasankandy

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මොකක්ද බන් ඕකේ සුපිරි . පැන්ඩා එකෙත් ට්‍රැෆික් එකේ දහයක් කරනවා .
    වාහනේ ගන්න ලක්ශ විස්සක් වැඩියෙන් ගියොත් ඒක කවර් කරන්න කීයක් දුවන්න වෙයිද ?

    traffic එකේ ගොඩක් කාර් ඔය ගණන් තමයි කරන්නේ idle stop එක නැත්තන්
    උබ කියන විදියට ලංකාවේ ඔක්කොම කාර් මරුටි නැත්තන් panda වෙන්න ඕනේ
    වැඩියෙන් යන ලක්ස ගාන cover වෙන්න :lol:
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    traffic එකේ ගොඩක් කාර් ඔය ගණන් තමයි කරන්නේ idle stop එක නැත්තන්
    උබ කියන විදියට ලංකාවේ ඔක්කොම කාර් මරුටි නැත්තන් panda වෙන්න ඕනේ
    වැඩියෙන් යන ලක්ස ගාන cover වෙන්න :lol:
    ඔයා තේරුම් අරන් තියෙන්නේ වැරදියට .
    මම කියන්නෙ වාහනයක් ගන්න හොයන එකම දේ තෙල් කිරිල්ල කියන පොයින්ට් එක නම් ඒක කිසිම තේරුමක් නැති වෙන වෙලාවල් තියෙනවා .
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ඔයා තේරුම් අරන් තියෙන්නේ වැරදියට .
    මම කියන්නෙ වාහනයක් ගන්න හොයන එකම දේ තෙල් කිරිල්ල කියන පොයින්ට් එක නම් ඒක කිසිම තේරුමක් නැති වෙන වෙලාවල් තියෙනවා .

    ඒක තමයි බන් කියුවේ තෙල්ම විතරක් බලනවා නම් ලංකාවේ ඇල්ටෝ විතරක්ම තියෙයි කියල :D

    ලංකාවේ ලක්ෂ 35-45 range එකේ unregistered car ලොකු choice එකක් නෑ :dull:
    තියන ඒවගෙන් vitz එක හැම අතින්ම ඉස්සරහින් ඉන්නවා comfortable, maintenance cost , safety, second hand value, fuel
    ඔය budget එකේ ගරාජ් ගානේ ලගින්න ආස නැති මිනිස්සු ඉතින් ඕක ගන්නවා
    හැබැයි ඉතින් 50 දීල ඕක ගන්නවා කියන්නේ උන් නම් මිනිස්සු වෙන්න බෑ :rofl:
    ඒත් ඉතින් ලංකාව් මිනිස්සුන්ට මේ යන විදියට විදියට වෙන කරන්න දේකුත් නෑ
     
    rclakmal

    Active member
  • May 8, 2008
    698
    183
    43
    In a galaxy far far away
    ලංකාවේ කාර්යක්‍ෂම බස් දුම්රිය පද්ධතියක් හැදුවොත් , ඒත් තමන්ටම වාහනයක් ඕනේ කියන අය මෙතන කීයක් ඉන්නවද?
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    ඒක තමයි බන් කියුවේ තෙල්ම විතරක් බලනවා නම් ලංකාවේ ඇල්ටෝ විතරක්ම තියෙයි කියල :D

    ලංකාවේ ලක්ෂ 35-45 range එකේ unregistered car ලොකු choice එකක් නෑ :dull:
    තියන ඒවගෙන් vitz එක හැම අතින්ම ඉස්සරහින් ඉන්නවා comfortable, maintenance cost , safety, second hand value, fuel
    ඔය budget එකේ ගරාජ් ගානේ ලගින්න ආස නැති මිනිස්සු ඉතින් ඕක ගන්නවා
    හැබැයි ඉතින් 50 දීල ඕක ගන්නවා කියන්නේ උන් නම් මිනිස්සු වෙන්න බෑ :rofl:
    ඒත් ඉතින් ලංකාව් මිනිස්සුන්ට මේ යන විදියට විදියට වෙන කරන්න දේකුත් නෑ
    Me kathawa aththa.... prize range eke thiyana choices ekka thama oke demand eka hadenne... anika wahane nama market eke stable kiyala minissu dannwa ekai ganne... vitz eke options kochchra adu unath suspension patta... ekai mata hithena widiyata oya wahane selling point eka
     
    • Like
    Reactions: Executer

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,720
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ලංකාවේ කාර්යක්‍ෂම බස් දුම්රිය පද්ධතියක් හැදුවොත් , ඒත් තමන්ටම වාහනයක් ඕනේ කියන අය මෙතන කීයක් ඉන්නවද?

    අපි දවසකට පොඩි පොඩි ගමන් කීයක් කියලා යනවද. ඒවට තමයි බං වාහනයක් තියෙන එක ගොඩක් වටින්නෙ.
     
    • Like
    Reactions: rclakmal

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,086
    113
    මගේ යාලුවෙක් ගත්තා aqua එකක් 29 කට ගත්තා සියපත ෆිනෑස් එකෙන්. 2013 එකක්.
    පොරනම් කිවුවේ බැට්ට්‍රිය ගිහින් අලුතින් දැම්මත් පාඩු නැහැ කියලා