Toyota Vitz 1000CC - 2015 එකක Engine TuneUp එකක් කරන්න ඔන KM ගාන කියද ? හොදට petorl වැඩ කරනව කිසි අවුලක් නැ . Genuine mileage 33,000KM දුවල තියෙන්නෙ දැන් .. කීයක් විතර යයි ද ? කරන්න හොද garage මොනව ද ?
(වෙලවට service/ maintenance කරනව )
Rep 5
(වෙලවට service/ maintenance කරනව )
Rep 5
