Ochara ganan deela oka ganna eka padui bun..Alto ekath oya wagemane..alto ekak ganna eka labai vutz ekak gannawata wada
Ochara ganan deela oka ganna eka padui bun..Alto ekath oya wagemane..alto ekak ganna eka labai vutz ekak gannawata wada



Ochara ganan deela oka ganna eka padui bun..Alto ekath oya wagemane..alto ekak ganna eka labai vutz ekak gannawata wada





අනික මේ ලගදී පෙට්‍රල් ලයිට් එක පත්තු වෙලා තියෙද්දී රුපියල් දාහක පෙට්‍රල් ගහලා කිලෝමීටර් විස්සක් විතර නෝමල් හැටට පාගලා එකදිගට ගියා..එනකොටත් ඒ විස්ස ඒ විදියටම ආවා ඇවරේජ් 21.5පෙන්නුවා..හරියටම හරි..පෙට්‍රල් අඩුවුනේ රුපියල් තුන්සීයක විතර..පස්සෙත් ගොඩක් ගමන් ගියා අර දාහේ පෙට්‍රල් වලින්..
Hybrid ekakwath ube vitz eka taram thel karanne ne ban..
Hybrid ekakwath ube vitz eka taram thel karanne ne ban..
Hybrid ekakwath ube vitz eka taram thel karanne ne ban..

? oya figure eka apu avg speed kyada? adu gane avg speed under 10kmph nm heavy traffic kyala ganna puluwanඊලගට තෙල් කෙරුවාව..දුර යද්දී එකදිගට 100ටම පාගලා යනවනම් තෙල් 20ක් අනිවා කරනවා..එකදිගට 60/70වගේ අල්ලගෙන යනවනම් තෙල් 22ක් කරනවා..ටවුන් එකේ හෙවි ට්‍රැෆික් එකේ 15/16ක් කරනවා...
anith figuresnm wishawasa karanna puluwan heavy traffic ekenm 15/16k karan na loweth. vitz newe onama petrol car ekak heavy traffic ochchara karanne na. uparima 12k wage karai.
umba heavy traffic kyanne matale trafficda? oya figure eka apu avg speed kyada? adu gane avg speed under 10kmph nm heavy traffic kyala ganna puluwan

heavy traffic 15 , 16 ක් නම් කරන්නෙ නැ බන්.. මම vitz 2018 safety edition එක use කරන්නෙ සාමාන්‍යෙන් උදේ 7.30 - 9 time එකේ high level road වගේ traffic එකේ යනකොට 12 වගේ තමයි බන්.. heavy traffic කියන්නෙ කොහොමත් ඒ time එකටනෙ..![]()
I'm getting the same numbers. කවදාවත් ඊට වැඩිය කරලා නෑ. 
හොදට මේන්ටේන් කරන් තියෙන වාහන වල එහෙම වෙන්න බැරි කමක් නෑ. කොහේද අපේ අනාත හඩු සිංහලු කෙල්ල හම්බෙන්න එද්දි විතරනේ දත් මැදලා පිළිවෙලකට එන්නේ. එහෙම එකෙක් වාහනයක් නඩත්තු කරන එක ගැන ඉතින් කවර කතාද.![]()



නිකම් බොරු කියන්ඩ එපා බන්..විට්ස් එක හෙවි ටැෆික් එකේ 7ට 9ට ට වඩානම් තෙල් කරනවා බන්..මොනවද බන් ඔය කියන මෝඩ කතා..ප්‍රෙමියෝ එක තෙල් කරනවලු විට්ස් එකට වඩා...ගන්ජා ගහලද...ප්‍රෙමියෝ එක ලග දුවනකොට 11/12ක් කරන්නේ..මම 2011 ප්‍රෙමියෝ එක පාවිච්චි කරා අවුරුද්දක් ...

ඔව් මොක දැම්මත් ලංකාවේ ට්‍රැෆික් එකත් එක්ක රෙකමන්ඩ් කරන්නේ උපරිම 6000Kmෆුල් සින්තටික් එන්ජින් ඔයිල් දැම්මම කිලෝමීටර් 10000කට සැරයක් සර්විස් කරාම ඇති--- Not Recommended machan.. mokada lankawe petrol wala sulfer % eka wadiy (Octane 95 too).
ෆුල් සින්තටික් eka design karala tynne sulfer adu petrol walata.