Toyota vitz 2016 මගේ අත්දැකීම් review

jmzsl

Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    heavy traffic 15 , 16 ක් නම් කරන්නෙ නැ බන්.. මම vitz 2018 safety edition එක use කරන්නෙ සාමාන්‍යෙන් උදේ 7.30 - 9 time එකේ high level road වගේ traffic එකේ යනකොට 12 වගේ තමයි බන්.. heavy traffic කියන්නෙ කොහොමත් ඒ time එකටනෙ.. :yes:

    :yes::yes:
     

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    j542Quz.jpg


    7ELEExI.jpg


    VjEawS9.jpg
     

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    where to Find VIN ( vehicle identification number) in this 3rd generation toyota VITZ? it's very difficult to find VIN as its not recorded in usual places as many internet forums describe.
    thank you

    Check under the driver's seat and also on c pillar of passenger side
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    මුලින්ම කියන්න ඕනි මේ විට්ස් එක සස්පෙන්ශන් සහ සැපපහසුව හොදටම හොදයි..මමත් ගන්න කලින් පොඩි කාර් එකක් නිසා ලොකු සැපපහසුවක් තියෙයි කියලා හිතුවේ නැ..නමුත් පදිනකොට තේරුනා ගොඩක් සැපපහසුයි කියන එක..වලවල්වල එහෙම වැටෙනකොට දැනෙනවා ගොඩක් අඩුයි..දුර ගමනක් ගියත් ඇගට අමාරු නැහැ..මට හිතෙන විදියනම් සැපපහසුව අතින් ටොයෝටා ප්‍රෙමියෝ එක තරම්ම තියනවා කියලයි..(මට හිතෙන විදිය හොදේ)
    මම ප්‍රෙමියෝ ප්‍රියස් දෙකම ඩ්‍රයිව් කරලා තියනවා...ප්‍රියස් එක තරම්ම නම් සැප නැහැ...

    Premio is more comfortable than Prius and Vitz is no way near to it

    mama meka kiyannamai giye.. Premio>Allion comfortable bung Prius ekata wada.. prius eka economical ekak hinda seats and suspension firm wadi :yes:
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    ෆුල් සින්තටික් එන්ජින් ඔයිල් දැම්මම කිලෝමීටර් 10000කට සැරයක් සර්විස් කරාම ඇති--- Not Recommended machan.. mokada lankawe petrol wala sulfer % eka wadiy (Octane 95 too).
    ෆුල් සින්තටික් eka design karala tynne sulfer adu petrol walata.
    Agreed.
     

    Roxxx

    Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    machan meke setup eka Japanese neda thanikarama..
    Uba player eka replace kalaada?
     
    Last edited:

    thxrindu

    Junior member
  • Feb 8, 2018
    28
    0
    6
    ප්‍රෙමියෝ එක තරම්ම මට දැනෙන විදියට..මට දැනෙන විදියට...සින්හලෙන් කියලා තියනවනේ බන් මට දැනෙන විදියට කියලා..ප්‍රෙමියෝ එකයි මේකයි සසදන්න බැ කියලා තේරෙනවා බන්..නමුත් මම දෙකම පැදලා තියන නිසා මම බය නැතුව කියනවා ඒ තරම්ම සැපපහසුයි කියලා..ඒක එක එක්කනාගේ ඇගට දැනෙන විදිය වෙනස් නිසා අපි ඒ ගැන ප්‍රශ්නයක් කරගන්න ඕනි නැ බන්..

    තෙල් කෙරුවාව ගැන හොදටම චෙක් කරලා මේ නූල ලිවුවේ උබලා වගේ අය ප්‍රශ්න කරන නිසා..eco ලයිට් එක පත්තුවෙලා එක දිගට වැඩිය accelerate කරන්නේ නැතුව 60ට ගිහින් මගේ මීටරේ 21.7 ක් පෙන්නුවා..පස්සේ මම පෙට්‍රල් ගහලා මැනුවලි චෙක් කරා ඒත් ඒ ගානෙදී ඒ ප්‍රමානේ පෙට්‍රල් කරනවා...මෙහෙමයි බන්..තටමගෙන පැගුවොත් නම් 12ක්වත් කරන්නේ නැතුව ඇති..ඒකත් එක එකා එලවන විදිය අනුව වෙනස් වෙනවා

    Eco light eka paththu wenne koi weletada?eco range eka mkdda