මේ ගණන් වලට මිනිස්සු ගන්නවද බන්. මුන් මේ මේ ඇඩ් දාන්නේ අතල් එකටද?

වැරදි category එකට ත්රෙඩ් එක වැටුනේ.Cooking Talk,![]()


Vitz පරන වාහන තියෙන එවුන් ඔක්කොම ඇඩ් දාලා තියෙනවා විකුනන්න ..pissu hadila aye hadenawa kiwwalu
vitz eka 61 laks? is the market strapped to a rocket or something?
tfs

Nandana haduwa aluth show room ekak raththanapitiye..ewata wiyadam una ewath allana onane itin..prado set ekak dala tibuna aluthma aluth..නන්දන ඉතින් කොරෝනා අස්සෙ පරම්පරාවටම හම්බ කරගන්න හදනව නෙ. මේවා මේ ගාණට ගන්න අමනයොත් නැතුවාම නොවේ. ලබන අවුරුද්දෙ වාහන ගේන්න දුන්නාම අවුරුද්දක් යන්නත් කලින් පාඩු කනවා ලක්ෂ 10කට වඩා.
මම 2018දි, 2018 බ්රෑන්ඩ්නිවු ගෙන්නුවෙ 41යි.මං වාහන subject එකේ නෑ. ඒත් අඳුරන එකෙක් vitz එකක් ගන්න හදනව. 2016/2018 ඒවත් විකුණන්නේ ලක්ෂ 50ට කිට්ටුවලු