Toyota Vitz Edition 3 ලක්ෂ 61 වෙනවලු :)

wccryanrox

Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    මේ ගණන් වලට මිනිස්සු ගන්නවද බන්. මුන් මේ මේ ඇඩ් දාන්නේ අතල් එකටද?

    vitz.png
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මං වාහන subject එකේ නෑ. ඒත් අඳුරන එකෙක් vitz එකක් ගන්න හදනව. 2016/2018 ඒවත් විකුණන්නේ ලක්ෂ 50ට කිට්ටුවලු
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    නන්දන ඉතින් කොරෝනා අස්සෙ පරම්පරාවටම හම්බ කරගන්න හදනව නෙ. මේවා මේ ගාණට ගන්න අමනයොත් නැතුවාම නොවේ. ලබන අවුරුද්දෙ වාහන ගේන්න දුන්නාම අවුරුද්දක් යන්නත් කලින් පාඩු කනවා ලක්ෂ 10කට වඩා.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,424
    1
    32,095
    113
    - උඩරට -
    pissu hadila aye hadenawa kiwwalu :rolleyes::rolleyes::rolleyes:
    vitz eka 61 laks? is the market strapped to a rocket or something? :lol::lol::lol::lol:
    tfs
    Vitz පරන වාහන තියෙන එවුන් ඔක්කොම ඇඩ් දාලා තියෙනවා විකුනන්න ..
    50 - 60 අතර ගාන දාලා තියෙන්නේ.. :baffled:
     
    • Haha
    Reactions: shenat

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,721
    7,921
    113
    මෙන්න මෙතන...
    නන්දන ඉතින් කොරෝනා අස්සෙ පරම්පරාවටම හම්බ කරගන්න හදනව නෙ. මේවා මේ ගාණට ගන්න අමනයොත් නැතුවාම නොවේ. ලබන අවුරුද්දෙ වාහන ගේන්න දුන්නාම අවුරුද්දක් යන්නත් කලින් පාඩු කනවා ලක්ෂ 10කට වඩා.
    Nandana haduwa aluth show room ekak raththanapitiye..ewata wiyadam una ewath allana onane itin..prado set ekak dala tibuna aluthma aluth..
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    මං වාහන subject එකේ නෑ. ඒත් අඳුරන එකෙක් vitz එකක් ගන්න හදනව. 2016/2018 ඒවත් විකුණන්නේ ලක්ෂ 50ට කිට්ටුවලු
    මම 2018දි, 2018 බ්‍රෑන්ඩ්නිවු ගෙන්නුවෙ 41යි.
    දැන් අවුරුදු දෙකක් පරණ වෙලත් 50. කිසි තේරුමක් නෑ.
    2007 ඇලියන් 260 ලඟින්වත් තියන්න බෑ. ඩ්‍රයිවු කරද්දි ලොකු වෙනසක් තියෙනව.