මචන් මන් ගාව තියෙන්නේ toyota 121 එකක්. බන් ලගකදි ඉදන් ඒක ස්ටාට් කරනකොට සමහර වෙලාවට වම් පැත්තෙ AC හෝල් එක හරියෙන් ඩෑෂ් බෝඩ් එක යටින් "ට් ර්ර්ර්..." ගාල ශෝට් වෙන සද්දයක් එනව. ඒක ආවම වාහනේ ස්ටාට් වෙන්නෙත් නෑ. දෙවෙනි පාර යතුර කරකැව්වම නම් කිසි සද්දයක් නැතුව ස්ටාට් වෙනව ඔය ලෙඩේ හැමතිස්සෙම වෙන්නෙත් නෑ.. මොකක් කියලද හිතන්නෙ? බයයි බන් මෙහෙම ලෙඩ තියාගෙන දුවන්න. 










