මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බම්ප් මචන් ..

    මේකේ වැන් කපු ඩයල් එකක් හිටිය නම නම් මතක නැ දන්නා එකෙක් කියයි .(IDG වගේ නම )එයාගෙන් අහල බලන්න .
    නැත්නම් අපේ රත්තරන් සහෝ වගේ කෙනෙක් කන්ටක්ට් කරලා බලන්න :cool:
    උදව්වක් දෙයි
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    3L හෙඩ් එක ගොඩක් වාහන වල අවුල් යනවා. :(
    ඩිමාන්ඩ් එක වැඩි නිසා කොහොමත් ලක්ශේ පනිනවා හෙඩ් එකක්.

    පොඩි ක්‍රැක් එකක් නම් රෙපයාර් කරන්නත් පුළුවන්.
    වැන් එකේ ඩුවල් ඒසී නැත්තන් විතරක් රෙපයාර් කරන්න.
    ඩුවල් ඒසී වාහනේකට මහපු හෙඩ් එකක් හරියන්නේ නෑ.:no:

    සිල්ව එකේ ගාන අඩුනම් එතනින් ගනින්. තැන අවුලක් නෑ. :yes:
     
    kyeosera

    Member
    Mar 17, 2017
    179
    23
    0
    delkada balanna....dehiwala USmotors yanna ...kiyanaganatama gannaepa....paranapatata kitak gahagenayanna,,,, ganan kiyanne munabalala...
    essella wena basasekula pennanna...mukuth kiyannathuwa...break light case eka witharak kiyala....
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,130
    1,593
    113
    මරුසිරා;22037662 said:
    බම්ප් මචන් ..

    මේකේ වැන් කපු ඩයල් එකක් හිටිය නම නම් මතක නැ දන්නා එකෙක් කියයි .(IDG වගේ නම )එයාගෙන් අහල බලන්න .
    නැත්නම් අපේ රත්තරන් සහෝ වගේ කෙනෙක් කන්ටක්ට් කරලා බලන්න :cool:
    උදව්වක් දෙයි

    Mama try karala balannam machan
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,130
    1,593
    113
    3L හෙඩ් එක ගොඩක් වාහන වල අවුල් යනවා. :(
    ඩිමාන්ඩ් එක වැඩි නිසා කොහොමත් ලක්ශේ පනිනවා හෙඩ් එකක්.

    පොඩි ක්‍රැක් එකක් නම් රෙපයාර් කරන්නත් පුළුවන්.
    වැන් එකේ ඩුවල් ඒසී නැත්තන් විතරක් රෙපයාර් කරන්න.
    ඩුවල් ඒසී වාහනේකට මහපු හෙඩ් එකක් හරියන්නේ නෑ.:no:

    සිල්ව එකේ ගාන අඩුනම් එතනින් ගනින්. තැන අවුලක් නෑ. :yes:

    3 paarak hadala tiyenawa kalin meeka. E nisa mee paara amarui lu machan. Dual nam naa.

    Silva, Jayasiri ehema hoda shops da machan ?
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,130
    1,593
    113
    delkada balanna....dehiwala USmotors yanna ...kiyanaganatama gannaepa....paranapatata kitak gahagenayanna,,,, ganan kiyanne munabalala...
    essella wena basasekula pennanna...mukuth kiyannathuwa...break light case eka witharak kiyala....

    Delkanda naa mchan mama godak kada walata giya :(. US eka poddak hoyala balanna one machan. Thanx 4 info:D
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,943
    8,176
    113
    Chilaw
    yako hari haman garaj ekakata dapanko oka mulinma. ethakota un balala kiyayi mokakda karanna oni kiyala. okata badu nethi wenne ne bn,
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,130
    1,593
    113
    yako hari haman garaj ekakata dapanko oka mulinma. ethakota un balala kiyayi mokakda karanna oni kiyala. okata badu nethi wenne ne bn,

    Dan gedara tiyenne eda galawapu widihatama. Aran yanna leesi wenne naa bn. :(
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    3 paarak hadala tiyenawa kalin meeka. E nisa mee paara amarui lu machan. Dual nam naa.

    Silva, Jayasiri ehema hoda shops da machan ?

    oya than deka awulak naa....
    eth aniwa bass ekka gihin balala ganna...:yes:
     
    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    parana hutakku gaththama ohoma thamai.. anthimata serama hadala gannakota thawa wahanayak ganna puluwan :D :D
     
    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    ubata sure da gasket gihin kiyala..ade gasket giyama handbrake light eka pattu wenne kohomda ban.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මචන්ලා, මට වාහන ගැන වැඩිය දැනුමක් නෑ. මට තියෙන්නේ Toyota Hiace Dolphin (1991) එකක්. ලගදි ගත්තේ. මේකයි ප්‍රශ්නය. ටික දවසක ඉදන් වැන් එක start කරල ටිකක් වෙලා යනකන් handbrake light එක පත්තු වෙලා තිබ්බා. ඉතින් අපි වාහන හදන mechanic ට කිව්වා. පොර කිව්වා ගැස්කට් ගිහින් කියලා. ඉතින් ඔන දෙයක් කියල ගලවල බැලුවා. බලනකොට Engine Head එකත් ගිහින්. හේතුව වතුර නැතුව දුවපු එකලු. දැන් ඉතින් මේක හදා ගන්නත් එපැයි. පොරත් ඉතින් එහෙ මෙහෙ ගිහින් call කර කර කියන්වා මෙහෙමයි ගනන් කියල. මමත් ඉතින් මිනිහගෙ වචනයට සල්ලි දැම්මා account එකට හොද ගානක්. අන්තිමට මිනිහා missing දැන් :angry::angry: . පොලිසියේ කේස් එහෙකුත් යනවා දැන්.

    මට දැන් ඔනේ කොහොම හරි වැන් එක හදා ගන්න. එත් මේකෙ තියෙන 3L Engine Head (Japanese Recondidtion) හොයාගන්න නෑ. තිබ්බත් අස්ප ගනන් කියන්නේ (Rs.130,000+). Chinese එක නම් තියෙනවා (Rs.50,000+) එත් මට හිතෙන්නෙ නෑ ඒකක් දාන්න :no:. දැන් මාස ගානක ඉදන් වැන් එක එහෙම්මයි ගෙදර. දකිනකොටත් දුකයි:(:(.

    Head එකක් ගන්න හොද තැනක් දන්නවාද බන් කොලඹ අවට. අනෙක Chinese Head එකක් දැම්මොත් වැඩි කල් දුවන්න පුලුවන් වෙයිද මචන්??? ලොකු උදව්වක් දන්න කෙනෙක් කිව්වොත් අඩුගානෙ bump එකක්වත් :yes::yes:

    මම මේකට අලුත්. ලගදී ආවේ නොදන්න නිසා අහන්නේ. හෑන්ඩ් බ්‍රේක් ලයිට් එකෙන් ඇන්ජින් හෙඩ් එක ගිහින් කියන්නේ කොහොමද?

    උබලත් ඩොල්ෆින් ඩොල්ෆින් කියලා කාශ්‍යප බුදුන්ගේ කාලෙටත් කලින් බද්‍ර කල්පවල හදාපු වෑන් ලොකු ගනන් දීලා ගන්නවා. ගනිල්ලකෝ ඔය පීඕ15, මැස්ඩා බ්‍රව්නි එහෙම. අඩුවට අලුත්වා ගන්න පුලුවන්

    3එල් හෙඩ් මහ මහා දාන්න එපා බං. දුවන්න බලාපොරොත්තු වෙන වාහනයක් නම් එකක් අරන් දාපන්
     
    ushankv

    Member
    Feb 15, 2009
    189
    71
    0
    Hand break light පත්තු වෙනවා නම් ගෙදරදීම කරන්න ඕනි පලවෙනි වෙදකම, break oil check කරලා fill කරන එක. වාහන පදින හැමෝම පොඩි පොඩි අත් වෙදකම් දැනගෙන ඉන්න එක වටිනවා. බාස් කෙනෙක් වාහනේ ගලවනවා නම් පොඩ්ඩක් ලගට වෙලා ඉදලා වාහනේ පාර්ට්ස් ටික වත් අදුන ගන්න ඕනි.

    ජයසිරි එකත් recommend කරන්න පුළුවන්. එයාල කිසි අවුලක් නැහැ.
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,130
    1,593
    113
    රත්තරං;22060198 said:

    මම මේකට අලුත්. ලගදී ආවේ නොදන්න නිසා අහන්නේ. හෑන්ඩ් බ්‍රේක් ලයිට් එකෙන් ඇන්ජින් හෙඩ් එක ගිහින් කියන්නේ කොහොමද?

    උබලත් ඩොල්ෆින් ඩොල්ෆින් කියලා කාශ්‍යප බුදුන්ගේ කාලෙටත් කලින් බද්‍ර කල්පවල හදාපු වෑන් ලොකු ගනන් දීලා ගන්නවා. ගනිල්ලකෝ ඔය පීඕ15, මැස්ඩා බ්‍රව්නි එහෙම. අඩුවට අලුත්වා ගන්න පුලුවන්

    3එල් හෙඩ් මහ මහා දාන්න එපා බං. දුවන්න බලාපොරොත්තු වෙන වාහනයක් නම් එකක් අරන් දාපන්

    බාස් කාරයා මාව හොදට ඇන්දුවා වගේ මචන්. මටත් තේරුනේ නෑ:angry:. කොහොම හරි ගෑස්කට් එක ගලවලා බැලුවාම එන්ජින් ඔයිල් එක්ක වතුර mix වෙලා වගේ තිබ්බා. ඊට පස්සේ තමයි හෙඩ් එක ගලවලා බලනකොට crack වෙලා තියෙනවා දැක්කේ :dull: .
    අදත් පොලිසියට ගිහින් රස්තයාදු වෙලා ආවා. :sorry::(

    අපරාදේ බන් වාහනය. මාස 5ක් ඉදන් එහෙම්මයි :(:(:(
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,130
    1,593
    113
    Hand break light පත්තු වෙනවා නම් ගෙදරදීම කරන්න ඕනි පලවෙනි වෙදකම, break oil check කරලා fill කරන එක. වාහන පදින හැමෝම පොඩි පොඩි අත් වෙදකම් දැනගෙන ඉන්න එක වටිනවා. බාස් කෙනෙක් වාහනේ ගලවනවා නම් පොඩ්ඩක් ලගට වෙලා ඉදලා වාහනේ පාර්ට්ස් ටික වත් අදුන ගන්න ඕනි.

    ජයසිරි එකත් recommend කරන්න පුළුවන්. එයාල කිසි අවුලක් නැහැ.

    වැඩිය නම් අත් වෙදකම් දන්නේ නෑ මචන්:nerd:. දැනගෙන හිටියා නම් ගොඩක්ම වට්නවා නම් තමයි. ලඟ නම් තමයි හිටියේ ගලවනකොට. අලුත් හෙඩ් එකට හයි කරන්න කියලා කප් ටිකයි තව මොනව හරි දාගත්තා.

    අයි‍යො සල්ලි :(

    Thanx for Recommendation machan :):)