බම්ප් මචන් ..
මේකේ වැන් කපු ඩයල් එකක් හිටිය නම නම් මතක නැ දන්නා එකෙක් කියයි .(IDG වගේ නම )එයාගෙන් අහල බලන්න .
නැත්නම් අපේ රත්තරන් සහෝ වගේ කෙනෙක් කන්ටක්ට් කරලා බලන්න
උදව්වක් දෙයි
මේකේ වැන් කපු ඩයල් එකක් හිටිය නම නම් මතක නැ දන්නා එකෙක් කියයි .(IDG වගේ නම )එයාගෙන් අහල බලන්න .
නැත්නම් අපේ රත්තරන් සහෝ වගේ කෙනෙක් කන්ටක්ට් කරලා බලන්න

උදව්වක් දෙයි

. Ow bn aniwa bass ekka yanna one.
.
. දැනගෙන හිටියා නම් ගොඩක්ම වට්නවා නම් තමයි. ලඟ නම් තමයි හිටියේ ගලවනකොට. අලුත් හෙඩ් එකට හයි කරන්න කියලා කප් ටිකයි තව මොනව හරි දාගත්තා.