Toyyek :D

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    paksha heduwot mahinda hire danawa kypu post eka my3 ge page eka tibba comment ekak

    a4d6959e10ecde96546ee70d4eac4aaa.png


    mehemat wahalu :lol:

    mun Singapore kyne mokak kyalada ban hitan inne :lol:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    :lol::lol: අරූ මේක දැකල, උඩ ගිහින් සිවිලිමේ වැදිලා, ෂොක් එක දරාගන්න බැරුව මෙලහකට මැරිලද දන්නේ ත් නැහැ...:lol:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,417
    1
    10,669
    113
    ඔය ආතල් එකට ලියපු එකක් වෙන්ඩ ඇති බන්...මොලේ පන ඇති එකෙක් ඔහොම ලියයි ද...:oo::D
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,417
    1
    10,669
    113

    pakshayak patak kiwma hama ekagema mole pukatama bahinawa bn

    ඒකනන් ඇත්ත බන්...ලංකාවට මෙහෙම වෙලා තියෙන්නෙත් ඒකනේ...:( ඒත් මේක නන් මට හිතෙන්නෙම ආතල් එකක් කියලා...:D
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඒකනන් ඇත්ත බන්...ලංකාවට මෙහෙම වෙලා තියෙන්නෙත් ඒකනේ...:( ඒත් මේක නන් මට හිතෙන්නෙම ආතල් එකක් කියලා...:D

    gihin balahan tawa oa wage toyyange comment tiyenawa , benala dana okkoma un delete karanawa oa wage ewa witarai ituru karanne :lol:

    maharajanani kiala thiana nisa toyyek wenna bah :)

    sinhayaneni kyala tyenne. :lol: yako salli gewala unp app download karana toyyo iddi ohoma dana ewa gena ubala surprise wenawada :lol:
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,354
    1,307
    113
    Malabe
    ඔය ආතල් එකට ලියපු එකක් වෙන්ඩ ඇති බන්...මොලේ පන ඇති එකෙක් ඔහොම ලියයි ද...:oo::D

    ආතල් නෙමේ බං ඔය වගේ උන් ඉන්නවා.. අපෙත් එකෙක් හිටියා, ජනාධිපති වරනෙදි අතින් වියදම් කරන් මෛත්‍රීට කඩේ ගිය එකෙක්.