මචං මට පොඩි ප්රශනයක් තියනවා. මගේ site එකේ පොඩි issue එකකට. මේකේ Amazon එකේ IP එකකට tracert කරලා එවන්න කියල service provider කියනවා. මට පොඩි ප්රශ්නයක් තියනවා tracert සම්බන්දව.
Update!
මට කීවේ MTR over TCP test එකක් කරලා එවන්න කියලා. එතකොට ඒ කෝක ද?
මේක ගැන දන්නා කවුරුහරි උදව්වක් දෙන්න පුළුවන් ද?
tracert 75.2.109.121 මම ලංකාවේ IP එකකින් කරම මෙහෙම එන්නේ .මේකේ 8 වෙනි එකෙන් එන 15.230.39.153 කියන IP එකෙන් පස්සේ timeout එන්නේ. Final IP (75.2.109.121 ) එකෙන් නවතින්නේ නැත්තේ මොකද? මම වෙන IP tracert කරාම අන්තිමේටම එන්නේ මුලින් දාපු IP එක. උද tracert 172.67.169.125 (screenshot 02)
එහෙම වෙන්නේ ඇයි?
screenshot 02

Last edited: