tracert උදව්වක් දෙන්න expert කෙනෙක්ගෙන්.

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචං මට පොඩි ප්‍රශනයක් තියනවා. මගේ site එකේ පොඩි issue එකකට. මේකේ Amazon එකේ IP එකකට tracert කරලා එවන්න කියල service provider කියනවා. මට පොඩි ප්‍රශ්නයක් තියනවා tracert සම්බන්දව.

    Update!

    මට කීවේ MTR over TCP test එකක් කරලා එවන්න කියලා. එතකොට ඒ කෝක ද?

    මේක ගැන දන්නා කවුරුහරි උදව්වක් දෙන්න පුළුවන් ද?

    tracert 75.2.109.121 මම ලංකාවේ IP එකකින් කරම මෙහෙම එන්නේ .මේකේ 8 වෙනි එකෙන් එන 15.230.39.153 කියන IP එකෙන් පස්සේ timeout එන්නේ. Final IP (75.2.109.121 ) එකෙන් නවතින්නේ නැත්තේ මොකද? මම වෙන IP tracert කරාම අන්තිමේටම එන්නේ මුලින් දාපු IP එක. උද tracert 172.67.169.125 (screenshot 02)

    එහෙම වෙන්නේ ඇයි?

    1627232061844.png

    screenshot 02

    1627233179923.png
     
    Last edited:
    • Like
    Reactions: reddeckuka

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,969
    1,262
    113
    මගේ කාමරේ
    මේ IP එකට ping වෙන්නේ නෑ. හැබැයි browser එකේ IP එක ගැහුවාම forbidden කියලා එනවා. ඒ කියන්නේ port 80 වැඩ. මැද සහ end එකේ device/servers වල frewall rule දාලා ping (icmp) එක block කරලා තියෙන්නේ. trace එකේ අන්තිම IP එක පෙන්නන්නේ සින්ගපුරුව පැත්තේ එකක්. එතනින් එහාට මොකක්වත් හොයන්න බෑ tracert වලින්.
     
    ඕක බං Ezoic CDN එකේ IP එකක්. Amazon එකේ IP එකක් කියලා පෙනෙන්නේ. ඔය වගේ service එකක IP එකක් ඔහොම respond එකක් දෙන්න පුලුවන්ද?

    මාගෙ site එකේ CloudFlare වලට errors එනවා. උන් තමයි ඔහොම tracert කරලා එවන්න කීවේ.
     
    security වැඩි කරන්න ඔය විදියට icmp block කරනවා. automated Bots ලා ping වෙන ip එකක් නම් කොනක ඉදන් port scan කරලා vulnerability හොයනවා attack කරන්න.
    cloudflare ඔක බලලා මොනව හරි කියයි.
     
    • Love
    Reactions: U-tag

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    මේ IP එකට ping වෙන්නේ නෑ. හැබැයි browser එකේ IP එක ගැහුවාම forbidden කියලා එනවා. ඒ කියන්නේ port 80 වැඩ. මැද සහ end එකේ device/servers වල frewall rule දාලා ping (icmp) එක block කරලා තියෙන්නේ. trace එකේ අන්තිම IP එක පෙන්නන්නේ සින්ගපුරුව පැත්තේ එකක්. එතනින් එහාට මොකක්වත් හොයන්න බෑ tracert වලින්.
    මේ කතාව හරි

    ඒවගේම icmp block නම් අපිට TCP SYN උනත් traceroute වලට use කරන්න පුළුවන්, එත් හැම traceroute version එකක්ම නම් TCP SYN support කරන්නේ නෑ, Linux නම් 'Modern traceroute for Linux' try කරලා බලන්න, output එක මගේ එකේ නම් මේ වගේ එන්නේ

    Code:
    traceroute -T 75.2.109.121
    traceroute to 75.2.109.121 (75.2.109.121), 30 hops max, 60 byte packets
     1  homerouter.cpe (192.168.1.1)  0.471 ms  0.584 ms  0.749 ms
     2  * * *
     3  10.174.66.65 (10.174.66.65)  32.974 ms  33.132 ms  34.276 ms
     4  * * *
     5  125.214.190.221 (125.214.190.221)  37.568 ms  37.763 ms  37.660 ms
     6  125.214.162.146 (125.214.162.146)  37.848 ms  33.859 ms  35.145 ms
     7  99.83.92.180 (99.83.92.180)  70.482 ms  55.279 ms  60.516 ms
     8  15.230.29.161 (15.230.29.161)  60.984 ms 15.230.29.165 (15.230.29.165)  56.840 ms 15.230.29.161 (15.230.29.161)  57.690 ms
     9  ae9d0fe0e9c2cb798.awsglobalaccelerator.com (75.2.109.121)  55.527 ms  55.534 ms  55.565 ms
     
    • Like
    • Love
    Reactions: U-tag and waparc

    මචං ඔය ලංකාවේ ඉඳන් කරපු tracert එකක් ද?

    Cloudflare එකේ අය කීවේ MTR over TCP test එකක් කරලා එවන්න කියලා. එතකොට ඒ කෝක ද?

    මම Ubuntu server එකේ tcptraceroute එක කරා එතකොට ආවේ වෙනම respond එකක්. මේ තියෙන්නේ එක.
    root@server:~# tcptraceroute 75.2.109.121
    Running:
    traceroute -T -O info 75.2.109.121
    traceroute to 75.2.109.121 (75.2.109.121), 30 hops max, 60 byte packets
    1 _gateway (209.xxx.xxx.xx) 0.176 ms 0.137 ms 0.131 ms
    2 100.70.192.17 (100.70.xxx.xx) 0.218 ms 0.253 ms 0.266 ms
    3 172.24.255.237 (172.24.255.237) 0.261 ms 0.353 ms 0.261 ms
    4 172.24.255.253 (172.24.255.253) 0.311 ms 0.306 ms 0.214 ms
    5 38.32.102.81 (38.32.102.81) 0.609 ms 0.740 ms 0.734 ms
    6 te0-7-0-10.rcr21.ewr03.atlas.cogentco.com (154.24.19.137) 0.928 ms te0-7-0-31.rcr21.ewr03.atlas.cogentco.com (154.24.16.109) 0.899 ms te0-3-0-2.rcr21.ewr03.atlas.cogentco.com (154.24.13.85) 0.902 ms
    7 be2262.ccr42.jfk02.atlas.cogentco.com (154.54.47.121) 1.828 ms be2273.ccr41.jfk02.atlas.cogentco.com (154.54.83.205) 1.511 ms be2262.ccr42.jfk02.atlas.cogentco.com (154.54.47.121) 1.631 ms
    8 be2271.rcr21.ewr01.atlas.cogentco.com (154.54.83.166) 2.230 ms be3495.ccr31.jfk10.atlas.cogentco.com (66.28.4.182) 1.472 ms 1.112 ms
    9 38.140.107.42 (38.140.107.42) 1.495 ms 38.142.136.122 (38.142.136.122) 1.865 ms 38.142.136.66 (38.142.136.66) 1.155 ms
    10 52.93.31.61 (52.93.31.61) 1.759 ms 52.93.31.43 (52.93.31.43) 1.423 ms 52.93.59.58 (52.93.59.58) 2.536 ms
    11 ae9d0fe0e9c2cb798.awsglobalaccelerator.com (75.2.109.121) <syn,ack> 1.558 ms 1.553 ms 0.933 ms
    root@server:~#
     
    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    මචං ඔය ලංකාවේ ඉඳන් කරපු tracert එකක් ද?

    Cloudflare එකේ අය කීවේ MTR over TCP test එකක් කරලා එවන්න කියලා. එතකොට ඒ කෝක ද?

    මම Ubuntu server එකේ tcptraceroute එක කරා එතකොට ආවේ වෙනම respond එකක්. මේ තියෙන්නේ එක.

    ඔව් මචන් ලංකාවේ , path එක නම් ISP අනුව වෙනස් වෙන්න පුළුවන්

    mtr tcp වලට මට අවේ මේක, same command "mtr -T -G 2 -c 5 -erwbz 75.2.109.121" ඔයා ට්‍රය් කරලා බලන්න

    Code:
     mtr -T -G 2 -c 5 -erwbz 75.2.109.121
    Start: 2021-07-26T00:04:56+0530
    HOST: sequoia                                                            Loss%   Snt   Last   Avg  Best  Wrst StDev
      1. AS???    homerouter.cpe (192.168.1.1)                                0.0%     5    0.5   0.4   0.4   0.5   0.0
      2. AS???    ???                                                        100.0     5    0.0   0.0   0.0   0.0   0.0
      3. AS???    10.174.66.65                                                0.0%     5   40.6  36.9  27.3  41.5   5.9
      4. AS???    ???                                                        100.0     5    0.0   0.0   0.0   0.0   0.0
      5. AS18001  125.214.190.221                                             0.0%     5   37.1  41.2  36.9  51.7   6.5
      6. AS18001  125.214.162.146                                             0.0%     5   15.7  23.6  15.7  36.7   8.9
      7. AS???    99.83.92.180                                                0.0%     5   87.3  67.3  54.2  87.3  17.5
      8. AS???    15.230.29.157                                               0.0%     5   62.4 275.4  55.5 1103. 463.4
           [MPLS: Lbl 17080 TC 0 S u TTL 1]
           [MPLS: Lbl 400000 TC 0 S u TTL 1]
         AS???    15.230.29.155
           [MPLS: Lbl 24618 TC 0 S u TTL 1]
           [MPLS: Lbl 400000 TC 0 S u TTL 1]
         AS???    15.230.29.153
           [MPLS: Lbl 30372 TC 0 S u TTL 1]
           [MPLS: Lbl 400000 TC 0 S u TTL 1]
         AS???    15.230.29.161
           [MPLS: Lbl 18711 TC 0 S u TTL 1]
           [MPLS: Lbl 400000 TC 0 S u TTL 1]
         AS???    15.230.29.163
           [MPLS: Lbl 19851 TC 0 S u TTL 1]
           [MPLS: Lbl 400000 TC 0 S u TTL 1]
      9. AS16509  ae9d0fe0e9c2cb798.awsglobalaccelerator.com (75.2.109.121)   0.0%     5   55.8  65.2  54.4  78.9  11.2
     
    MTR over TCP test එක Windows 10 වල run කරන්නේ කොහොමද බං? CMD එකේ පුළුවන් ද?
     
    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    MTR over TCP test එක Windows 10 වල run කරන්නේ කොහොමද බං? CMD එකේ පුළුවන් ද?
    WSL feature එක (Windows Subsystem for Linux) install කරලා නම් තියෙන්නේ cmd එකෙන් bash run කරලා same command run කරන්න පුළුවන් වෙන්න ඕන.. try කරලා නම් නෑ
     
    • Love
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    use pathping
    ඒ කොහොමද? පොඩ්ඩක් පැහැදිලි කරන්න කොල්ල.

    WSL feature එක (Windows Subsystem for Linux) install කරලා නම් තියෙන්නේ cmd එකෙන් bash run කරලා same command run කරන්න පුළුවන් වෙන්න ඕන.. try කරලා නම් නෑ
    බලන්නම් මචං. ගොඩක් ස්තුතියි.
    https://sourceforge.net/projects/winmtr/

    or you can use Traceroute NG for free from SolarWinds site. It's also an useful tool.
    Winmtr එක යන්නෙ MTR over TCP ද බං? එකනම් මම run කරලා ගත්ත trace route එක.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    pathping 75.2.109.121 full result eka dapan sudda
    යකෝ බලපාන මුන් කියන කතා.
    Colombo data center එක Chinese traffic එක handle කරන්න ලු use කරන්නේ කියනවා එ අස්සේ. 😂 😂 😂

    මුන් ලංකාව China කියලා හිතනවා ද මන්දා මේ වෙන වැඩ වලට.

    IMG_20210726_153245.jpg
     
    • Haha
    Reactions: waparc and 0x9

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    යකෝ බලපාන මුන් කියන කතා.
    Colombo data center එක Chinese traffic එක handle කරන්න ලු use කරන්නේ කියනවා එ අස්සේ. 😂 😂 😂

    මුන් ලංකාව China කියලා හිතනවා ද මන්දා මේ වෙන වැඩ වලට.
    Cloudflare data center එකක් ලංකාවේ තියනවද?