ඒ්ක Trading Behaviour එකක ඉඳන්, අනෙකට Switch වෙන එකේ අවුලක් නැද්ද? මුල ඉඳන්ම අරකම කරන ඒක.. Psychology නම් ප්රශ්නයක් වීම අවමයි, මොකද වෙච්ච දේවලුත් ඒක්ක Feelings Detach කරන්න හැඩගැහිලා ඉන්නෙ..day trading amarui mulin manage karanna, issella capital eka samanyen honda ganak ekathu karan swing trading karanna..
weekly or daily wage loku time frame wala witharak.. eeta passe digatama profit karanakota risk management ookoma hondata mentality set unama day trading karanna..
මම හිතන්නෙ Winning Percentage එක, Capital එකෙන් හොඳ Profit Ratio ඒකකට ගන්න පුලුවන් මට්ටමට ශිල්පය දැන ගත්තා කියන්නෙ, Capital ඒක වැඩි කරපු ගමන් අතට ගන්න ගාන වැඩිකරගන්න පුළුවන් නෙ.. මට ඔ්න ඒ් Consistent methodology ඒක ඉගෙනගන්න.. ඒ්කට Trade ඒකකට Entry point ගන්නෙ කොහොමද කියන ඒකයි, Fake Entry points මග අරින්නෙ කොහොමද කියන එකයි ඇඟට හුරුකරගන්න මට ඔ්න.. ඒ්කට උපකාරී වෙන Resources Share කරන්න පුළුවන්නම් පට්ට වටිනවා මචං, මොකද හැම තැනම තියෙන්නෙ Lambo show-offs විතරයි..
