Trading මුල ඉඳන් ඉගෙන ගන්න උදව්වක් දියල්ලකො..

honesty

Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    day trading amarui mulin manage karanna, issella capital eka samanyen honda ganak ekathu karan swing trading karanna..
    weekly or daily wage loku time frame wala witharak.. eeta passe digatama profit karanakota risk management ookoma hondata mentality set unama day trading karanna..
    ඒ්ක Trading Behaviour එකක ඉඳන්, අනෙකට Switch වෙන එකේ අවුලක් නැද්ද? මුල ඉඳන්ම අරකම කරන ඒක.. Psychology නම් ප්‍රශ්නයක් වීම අවමයි, මොකද වෙච්ච දේවලුත් ඒක්ක Feelings Detach කරන්න හැඩගැහිලා ඉන්නෙ..
     
    • Haha
    Reactions: jaxonblack

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,979
    12,063
    113
    වෙන බිස්නස් ඔක්කොටම අත ගහපු නිසා අන්තිමට මේකට වත් බහින්න බැලුවෙ.. :lol: :lol:
    trading wala igena ganna kiyala mahaa deyak naha, eeta wada O/L wala thiyanawa igena ganna..
    theory wala thiyana dewal walata amatharawa market eka manipulate karana widi walata aha purudu wennai ona..

    habai gamble nathuwa danena profit ekak consistent ganna nam loku capital ekak ona.. oka thama success wenawada high risk gihin kela wenawa kiyana eke rahasa..

    consistent umbata maaseta $1000 hoyanna aduma $30,000 wath ona capital eka..

    anik business wala $100 umbata mahansi unoth $100,000 karanna puluwan..
    trading wala $100 capital ekak $1000 karanna eeta godak amarui.. kalath 1 parak karapu ekatawath aye karanna baha..
    trading thiyenne salli thiyana unta ewa ehe mehe karala thawa salli hoyanna, nathuwa duppath un posath karanna nemei..
     
    Last edited:

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    crypto manipulations wadi paya 24ma trade wena nisa amarui, forex smoother, anika dawasama trade karanne na sessions tiyenawa. london session, newyork session and asian session. london and newyork thama trade karanne probability wadi e sessions wala. study karapan man dunna channel deke thiyenawa. me channel ekath hondai.

    එළ මචන්,, Thanks alot.. ඒ් වගේම මම ඉස්සර බලන කාලෙ MT4 තමයි හොඳම Platform එක.. දැන් Trading View වලට ඒක මාරු වෙලාද? And finally උඹ Recommend කරන හොඳ Broker කෙනෙක් කියන්න පුළුවන්ද Account එක අරින්න? ඒ් නියන්නෙ ඔයාගෙ Experience ඒක අනුව Spreads වාසියක් තියන and Regulatory එක්ක යන ඒකක්? IC Markets හොඳයිද?

    hari widiyata kiyala denawa 25_000 yi course fees.
    payment karanna oona walin.

    mahansi wela igena gatta ewa nikan kiyala denna baane

    :yes:
    bitcoin නැතුව Bank Details දුන්නොත්, දානවා.. :yes:
    ------ Post added on Apr 4, 2025 at 12:51 AM
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,979
    12,063
    113
    ඒ්ක Trading Behaviour එකක ඉඳන්, අනෙකට Switch වෙන එකේ අවුලක් නැද්ද? මුල ඉඳන්ම අරකම කරන ඒක.. Psychology නම් ප්‍රශ්නයක් වීම අවමයි, මොකද වෙච්ච දේවලුත් ඒක්ක Feelings Detach කරන්න හැඩගැහිලා ඉන්නෙ..
    Elliott wave ehema igena gaththama scalp eka swing karanna puluwan..
    habai long run eke day trading walin goda yanawata wada swing walin goda yame sambawithawaya wadi..
    habai day trading thama ikamin salli hoyanna nam amarui
     
    • Love
    • Haha
    Reactions: lankalk and honesty

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    එළ මචන්,, Thanks alot.. ඒ් වගේම මම ඉස්සර බලන කාලෙ MT4 තමයි හොඳම Platform එක.. දැන් Trading View වලට ඒක මාරු වෙලාද? And finally උඹ Recommend කරන හොඳ Broker කෙනෙක් කියන්න පුළුවන්ද Account එක අරින්න? ඒ් නියන්නෙ ඔයාගෙ Experience ඒක අනුව Spreads වාසියක් තියන and Regulatory එක්ක යන ඒකක්? IC Markets හොඳයිද?

    fusion markets hondai. nah mt4 / mt5 thama thaama yanne. me fb group eka balanna honda community ekak innawa https://www.facebook.com/groups/2256193894560982
     
    • Love
    Reactions: honesty

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    trading wala igena ganna kiyala mahaa deyak naha, eeta wada O/L wala thiyanawa igena ganna..
    theory wala thiyana dewal walata amatharawa market eka manipulate karana widi walata aha purudu wennai ona..

    habai gamble nathuwa danena profit ekak consistent ganna nam loku capital ekak ona.. oka thama success wenawada high risk gihin kela wenawa kiyana eke rahasa..

    consistent umbata maaseta $1000 hoyanna aduma $30,000 wath ona capital eka..

    anik business wala $100 umbata mahansi unoth $100,000 karanna puluwan..
    trading wala $100 capital ekak $1000 karanna eeta godak amarui.. kalath 1 parak karapu ekatawath aye karanna baha..
    trading thiyenne salli thiyana unta ewa ehe mehe karala thawa salli hoyanna, nathuwa duppath un posath karanna nemei..
    වටිනවා.. :love: මම හිතන්නෙ Winning Percentage එක, Capital එකෙන් හොඳ Profit Ratio ඒකකට ගන්න පුලුවන් මට්ටමට ශිල්පය දැන ගත්තා කියන්නෙ, Capital ඒක වැඩි කරපු ගමන් අතට ගන්න ගාන වැඩිකරගන්න පුළුවන් නෙ.. මට ඔ්න ඒ් Consistent methodology ඒක ඉගෙනගන්න.. ඒ්කට Trade ඒකකට Entry point ගන්නෙ කොහොමද කියන ඒකයි, Fake Entry points මග අරින්නෙ කොහොමද කියන එකයි ඇඟට හුරුකරගන්න මට ඔ්න.. ඒ්කට උපකාරී වෙන Resources Share කරන්න පුළුවන්නම් පට්ට වටිනවා මචං, මොකද හැම තැනම තියෙන්නෙ Lambo show-offs විතරයි..

    fusion markets hondai. nah mt4 / mt5 thama thaama yanne. me fb group eka balanna honda community ekak innawa https://www.facebook.com/groups/2256193894560982
    Thanks for your time mchn,, මෙතන එකතු වුන දේවල් පට්ට වටිනවා.. :love:
    ------ Post added on Apr 4, 2025 at 1:00 AM

    Elliott wave ehema igena gaththama scalp eka swing karanna puluwan..
    habai long run eke day trading walin goda yanawata wada swing walin goda yame sambawithawaya wadi..
    habai day trading thama ikamin salli hoyanna nam amarui
    Appreciate it bro.. thanks for the explanation..
    ------ Post added on Apr 4, 2025 at 1:01 AM

    portfolio and risk management course eka krnna ibsl (profesional vidiyta ptn gannvnm)
    BOC eke retired DGM or AGM kenek karana eka neda? mama eka kala, its good for a pro level asset manager kenekta wage, but im gonna learn to be a stay-at-home trader..
    ------ Post added on Apr 4, 2025 at 1:04 AM
     
    • Like
    Reactions: Ritigala Jayasena69

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මුලින්ම babypips වලින් බේසික් ඉගෙනගන්න.
    ඔයාගෙ ලයිෆ් එකට personality එකට මැච් වෙන ට්‍රේඩින් ස්ට්‍රැටජි එකක් තෝරගන්න.
    ඒ ස්ට්‍රැටජි එක බැක් ටෙස්ට් කරන්න අඩුම ට්‍රේඩ්ස් 300.
    ඒක ප්‍රොෆිටබල් කියලා ඔයාට පෙනුනොත් ඩෙමෝ ට්‍රේඩින් කරන්න මාස 3ක්.
    ඊට පස්සෙ ඩොලර් 100-200 දාලා රියල් එකක් කරන්න මාස 3ක්.
    ඊට පස්සෙ කැපිටල් එක වැඩි කරන්න.
    ඕක තමයි සාර්ථක ට්‍රේඩ කෙනෙක් වෙන සාරාංශය.
    ලෝකෙ 100% ප්‍රොෆිට් වෙන ස්ට්‍රැටජි නෑ. මේක 90%ක් psychological වැඩක් against human nature.
    ඔය මන් උඩ කියපුවා ඕනි නෑ කියලා හිතෙනවනම් කරලා බලන්න. ඔයාගෙ කාලෙ මුදල් නැතිවෙන එක ශුවර්. අවුරුදු 13ක අත්දැකීම් වලින් මන් මේ දේවල් කියන්නෙ.
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    මමත් දැන් අවුරදු 5ක් විතර crypto trading කරනවා, දැන් අවුරුද්දක් වගේ US stock ත් trading කරනවා

    • ඉස්සෙල්ලා basic ටික ඉගෙන ගන්න (chart එකක් කියවන හැටි, පොඩ්ඩක් YT video බලන්න) බලනකොට තව අලුත් keywords හම්බවෙයි (Risk to Reward ratio, volume analysis, chart pattern වගේ) ඒවත් ටික ටික බලන්න
    • පුලුවන්නම් demo account එකක trading දාන්න (Binance, Trading View) වගේ.
    • Trading Strategy ගොඩක් තියෙනවා, හැබැයි 100% හරි යනවා කියලා එකක් නැ. එකට money management, Risk to Reward ratio, Dollar cost average වගේ ඒවා ඉගෙන ගන්න
    • මේක තනිකරම probability උඩ යන්නේ. ඔයාට කාලයත් එක්ක winning ratio වැඩි කරගන්න පුළුවන්.
    • Future කරනවානම් high leverage දාන්න එපා උපරිම 5x වගේ යන්න, මම නම් 2x, 3x වගේ යන්නේ
    • අනික ඔක්කොම capital එක පාර, එක coin වලට දාන්න එපා.
    • මුලින් පොඩි ගාණක් දාලා ටික ටික capital එක වැඩි කරන්න
      අනිත් බිස්නස් හරි ගියේ නැති නිසා මේකට එනවනම්, මේකත් කෙළවෙන්න චාන්ස් එක වැඩියි. මේකේ එන සල්ලි, මාසේ වියදම කවර් කරගන්න ඉන්නවනම් එත් කෙලවෙනවා. trading තියෙන්නේ ඔයාට වෙන ආදායමක් එනවනම් (රස්සාවක් හරි, බිස්නස් හරි), ඒ එන සල්ලිවලින් ටික ටික මේකට දාලා capital එක වැඩි කරගන්න එක. පස්සේ trading වලින් එන ආදායම මොනවා හරි passive income එකකට දාන්න.
      මමත් අවුරුද්දකට තියෙන captial එකෙන් 20% - 30% වගේ තමයි හොයන්නේ. job එකේන් එන සල්ලි දානවා capital එක වැඩි කරගන්න. මේක තියෙන්නේ සල්ලි තියෙන කෙනෙක්ට වැඩි කරගන්න ක්‍රමයක්. එක පාරම සල්ලි දාලා එකෙන් ජිවත් වෙන්න සල්ලි හොයන්න බෑ, තියෙන ටිකත් නැති වෙනවා
     
    • Love
    • Like
    Reactions: C_S_M and honesty

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,430
    1,455
    113
    IN THE INTERNET
    Thanks mchn, SPOT කියන්නෙ Buy & Hold ද? I'm thinking of taking short term profit by speculating..
    එ වගේ තමා buy කරලා hold කරගෙන ඉන්නවා. Buy කරන එකත් dca කරන්න එ කියන්නේ තියෙන money වලින් ඔක්කොම එක පාර ගන්න එපා එක එක level වලින් buy කරන්න. තව එකක් future නම් කරන්නවත් එපා ටිකක් කල් යද්දී කරන්න හිතෙයි හැබැයි හොඳට මතක තියා ගන්න කරන්නවත් එපා.
     
    • Love
    Reactions: honesty

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    course karanawan munge ekama karapan, wena ewanam karanna epa, highly recommended.

    Thanks mchn, will check this out.. (y)

    මුලින්ම babypips වලින් බේසික් ඉගෙනගන්න.
    ඔයාගෙ ලයිෆ් එකට personality එකට මැච් වෙන ට්‍රේඩින් ස්ට්‍රැටජි එකක් තෝරගන්න.
    ඒ ස්ට්‍රැටජි එක බැක් ටෙස්ට් කරන්න අඩුම ට්‍රේඩ්ස් 300.
    ඒක ප්‍රොෆිටබල් කියලා ඔයාට පෙනුනොත් ඩෙමෝ ට්‍රේඩින් කරන්න මාස 3ක්.
    ඊට පස්සෙ ඩොලර් 100-200 දාලා රියල් එකක් කරන්න මාස 3ක්.
    ඊට පස්සෙ කැපිටල් එක වැඩි කරන්න.
    ඕක තමයි සාර්ථක ට්‍රේඩ කෙනෙක් වෙන සාරාංශය.
    ලෝකෙ 100% ප්‍රොෆිට් වෙන ස්ට්‍රැටජි නෑ. මේක 90%ක් psychological වැඩක් against human nature.
    ඔය මන් උඩ කියපුවා ඕනි නෑ කියලා හිතෙනවනම් කරලා බලන්න. ඔයාගෙ කාලෙ මුදල් නැතිවෙන එක ශුවර්. අවුරුදු 13ක අත්දැකීම් වලින් මන් මේ දේවල් කියන්නෙ.
    Thanks mchn උපදෙස් වලට.. :love::love:
    ------ Post added on Apr 4, 2025 at 10:00 AM
     
    • Like
    Reactions: iworld

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,752
    16,975
    113
    මචංලා, මුල ඉඳන් Trading ඉගෙන ගන්න resources ටිකක් Suggest කරගෙන යමල්ලකො.. දැන් ඉන්න හුජ්ජ කොල්ලො, කෙල්ලො Trading කියලා Binance වල කනා ෂොට් ගහන්නෙ. එහෙම නෙමෙයි, හරි විදියට කරන්න ඔ්න. Day Trading තමයි මට හිතන විදියට මට හරියන්නෙ..

    කාලෙකට කලින් Babypips වල ආටිකල් වගයක් කියවලා කරන්න හැදුවා, හැබැයි දිගටම කලේ නැහැ.. මට දැනගන්න ඔ්න ආපහු මුල ඉඳන්.. :dull:

    අනික, trade කරන්න ඉගෙන ගන්න හොඳ Crypto ද, Forex ද?? දන්න කෙනෙක් කියන් යන්න පීස්.. :oops:
    machan atta kathawa kiyannan. ikmanta salli hoyanna nan umbata pattama kattak kanna wenawa. Dawasama oka diha balan inna wenawa. Oya TA ekakwath hariyanne naha Whales la unta one welawata market eka wattanawa. Umbata thawa awurudu 15-20kin salli kaarayek wenna one widiya nan kiyala denna puluwan
     
    • Like
    Reactions: ITGuy25

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,979
    12,063
    113
    machan atta kathawa kiyannan. ikmanta salli hoyanna nan umbata pattama kattak kanna wenawa. Dawasama oka diha balan inna wenawa. Oya TA ekakwath hariyanne naha Whales la unta one welawata market eka wattanawa. Umbata thawa awurudu 15-20kin salli kaarayek wenna one widiya nan kiyala denna puluwan
    Meke hitapu gaman tikak loku ganak hambuna anathayo innawa api tharam porawal na kiyala hithan, habai okkogema long term baluwoth loku win rate naha..
    Meke ikmanin salli hoyana 95% ma pitin loku capital ekak dala godayanne..
    Nathuwa $1000 awrudu keepen $1M karala nemei..

    Ehema godayanna puluwan ekama widiya 100x wadi wena coin wage investment witharai, trading nemei..
     
    Last edited:
    • Like
    Reactions: honesty

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    machan atta kathawa kiyannan. ikmanta salli hoyanna nan umbata pattama kattak kanna wenawa. Dawasama oka diha balan inna wenawa. Oya TA ekakwath hariyanne naha Whales la unta one welawata market eka wattanawa. Umbata thawa awurudu 15-20kin salli kaarayek wenna one widiya nan kiyala denna puluwan
    I dont believe in quick money bn, මට ඔ්න Location independent, Future proof earning method ඒකක්.. දැන් මේ AI භීෂනෙත් එක්ක Freelance, job market මොනවා වෙයිද කියන්න බෑ, හොඳම දේ ඉඩම් හිමි වැවිලි කරුවෙක් වෙන ඒක, ඒ්ක කරන්න විදියක් නැ, අනික පාඩුවෙ Slow & Steady Trader කෙනෙක් වෙන ඒක.. එහෙම හිතලා මම වැඩේට අතගහන්න හිතුවෙ.. get rich quick කතන්දර දැන් ඔළුවෙ නැහැ.. :)

    Meke hitapu gaman tikak loku ganak hambuna anathayo innawa api tharam porawal na kiyala hithan, habai okkogema long term baluwoth loku win rate naha..
    Meke ikmanin salli hoyana 95% ma pitin loku capital ekak dala godayanne..
    Nathuwa $1000 awrudu keepen $1M karala nemei..

    Ehema godayanna puluwan ekama widiya 100x wadi wena coin wage investment witharai, trading nemei..
    බලන බලන හැම තැනම Bombard වෙලා තියෙන්නෙ ඔය දේවල් වලින්.. ඒ්කයි මම මෙතන ඇහුවෙ down to earth path ඒකක්..
    ------ Post added on Apr 4, 2025 at 11:05 AM