traffic පොලිස් නීති

dushbush

Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    https://www.youtube.com/watch?v=wSIbzcugKCs
    මේ මගේ video එකක්වත් එකට views ගන්න කරන කුජිත වැඩක් නම් නෙමයි
    නීති හොය හොයා ඉන්න වෙලාවේ මේ video එක set උනා මේකේ තියෙන විදියටනම් පොලිසිය අපිව මෙචර දවස් අපිට part එක දාලා තියෙන්නේ උන්ට එහම අයිතියක් නැතුව මේ video එකේ තියෙන නීති බලන්න ඔයාලත් හැබයි මම තම දන්නේ නැ මේ නීති හරියටම ඇත්තද නත්ද්ද කියලා

    පොඩ්ඩක් මේ video එක බලලා දන්නා කෙනක් ඉන්නවනම් හරි වැරැද්ද හොයලා හැමෝටම දැනගන්න sup එකක් දෙන්න
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,926
    2
    54,613
    113
    https://www.youtube.com/watch?v=wSIbzcugKCs
    මේ මගේ video එකක්වත් එකට views ගන්න කරන කුජිත වැඩක් නම් නෙමයි
    නීති හොය හොයා ඉන්න වෙලාවේ මේ video එක set උනා මේකේ තියෙන විදියටනම් පොලිසිය අපිව මෙචර දවස් අපිට part එක දාලා තියෙන්නේ උන්ට එහම අයිතියක් නැතුව මේ video එකේ තියෙන නීති බලන්න ඔයාලත් හැබයි මම තම දන්නේ නැ මේ නීති හරියටම ඇත්තද නත්ද්ද කියලා

    පොඩ්ඩක් මේ video එක බලලා දන්නා කෙනක් ඉන්නවනම් හරි වැරැද්ද හොයලා හැමෝටම දැනගන්න sup එකක් දෙන්න

    බොරු වීඩියෝ දාන්න එපෝ

    https://www.police.lk/index.php/special-events-/685-find-out-the-truth
     
    dushbush

    Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    ඔය video එක දාපු එකා යට විස්තර කියවලා නෙමයි එහනම් දාලා තියෙන්නේ
    For women) If you are asked to be body checked, it's your right to get it done by a Female Police Officer. If they don't have one in present,you can refuse to comply.” මේක විතරයි එතකොට ඇත්ත
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔය video එක දාපු එකා යට විස්තර කියවලා නෙමයි එහනම් දාලා තියෙන්නේ
    For women) If you are asked to be body checked, it's your right to get it done by a Female Police Officer. If they don't have one in present,you can refuse to comply.” මේක විතරයි එතකොට ඇත්ත
    ඒක ඇත්ත.. wpc කෙනෙක් නැතුව ඒක බැ. හැබැයි අරෙස්ට් කරන්න පුලුවන්. ඒකට wpc ඔනා නැ.
     
    Dr.Dan

    Member
    Mar 10, 2017
    6
    0
    0
    4th MISCONCEPTION:
    “A single traffic Police Officer can never press charges against you. He must have a witness if he does so. That's why you always find 'two' Police Officers together”
    There is not a law in force which states that a single Police Officer is unable to do so or there should be two officers for the same purpose and it has been made clear in Section 162 of Motor Traffic Act as follows.“The driver of a motor vehicle shall obey all verbal directions or signals, given by a police officer in the execution of his duty, to stop or reverse the car or to make it slow down or turn back or to pass on such side or to keep to such line of traffic as many be indicated by the police officer.”

    people who knows law; dan methana scene ekedi allanna puluwan eka aththa, nadu danna puluwan ekath aththa, but naduwedi sakkiyata kenek nahane, e kiwwe paminili karu and withthi karu witharane, deweni police officer inne Sakkiyata, ethakota withthi karu kohomath amaruwe, nathnamwiththi karuge chodana oppu karanna baruwa eyata nidahas wenna thiyana chances wadiye(CCTV camera wala wage ahu wela nathnam).

    Haba Nadu noyana case walata nam eka officer kenek hitiyama hodatama athi

    Waradinam kiyanna. Chheers!