ට්රේන් ඇස්සිඩන්ට් එකක් නෙමේ බන්, ට්රේන් එකේ ෆුඩ් බෝඩ් ගිය සෙට් එකක්, නවත්තලා තිබ්බ ලොරියක වැදිලා.හතර දෙනෙක් මැරිලා.දැනට එච්චරයි දන්නෙ......![]()

හවස 5න් පස්සේ කොටුවෙන් කෝස්ටල් ලයින් එකේ යන ට්රේන් සේරම සාඩින් ටින් කරල වගේ. ලොකු සෙනගක් බහිනවා මොරටුව පානදුර වාද්දුව කළුතර ස්ටේෂන්ස් වලදී. ඉතින් බලපන් ප්රශ්නෙට උත්තරේ හවස 5 - 7 අතර අලුතෙන් දුම්රිය ගමන් වාර අඩුම ගානේ 5ක් වත් කළුතර වෙනකම් යොදවන්න පුලුවන්නම් ශේප්. කෙනෙක් කියන්න පුළුවන් ඇයි හැම එකටම ආණ්ඩුවට බැණ බැණ ඉන්නෙයි අමාරුවෙන් කෝච්චි වල එල්ලිලා යන්නෙයි කියල. හිතපන් උදේ ඉදල පැය 8 හෝ 9 ක් වැඩ කරපු මිනිහ බලන්නේ පුළුවන් ඉක්මනට ගෙදර දුවන්න. කොටුවේ ඉදල මොරටුවට බස් එකේ ගියොත් අනිවරෙන් පැය එකහමාරක් පාරේ චාටර් වෙනවා, ට්රැෆික් සෙට් උනොත් තවත් ටොපිය සෙට් වෙනවා, හැබැයි express ට්රෙන් එකට පැය බාගයක් යන්නෙ නැහැ මොරටුවට යන්න. ස්ලෝ එක උපරිම විනාඩි 40 යි. හැමෝම කලින් ගෙදර යන්නේ පුකේ අමාරුවකට නෙමෙයි නේ. බැදපු එකා කැමති එක වැඩිපුර විනාඩියක් හරි උගේ ගෑනි/ළමයි එක්ක ඉන්න, ගෙදර කෙනෙක්ට බෙහෙත් ගන්න යන්න, පහුවදාට උයන්න දේවල් හොයාගන්න, විබාගයක් ලියන එකෙක්ට පාඩම් කරගන්න. රේල්ලුව තාම ආණ්ඩුවේ, ඒ කියන්නේ මේකේ 100% වගකීම රට කරන සක්කිලි හැත්තගේ. ඇහුවම කියන්නේ සල්ලි නැහැලු, හැබැයි මන්ත්රී ලට සැප වාහන වලට කෝටි ගණන්. ආණ්ඩුවට කරන්න බැරිනම් ප්රයිවටයිස් කරන්න ඕන. දීල නිකම් ඉන්නේ නැතුව උන්ව මොනිටර් කරන්න ඕන නැත්තම් වෙන්නේ උන් අපිට අරින්න පටන් ගන්න එක. ලෝකේ ඕන තරම් තියනව ප්රයිවට් සෙක්ටර් එකෙන් කොච්චි දාල දුවන. පොදු ප්රශ්න වලට දේශපාලන කන්නාඩි දාල බලනකම් වෙන්නේ අපි අපිටම කෙලවගන්න එක බන්. මේ කෝච්චියෙන් වැටිලා නැති උන අන්තිම බිල්ලත් නෙමෙයි, ටික දවසක් සෝෂල් මීඩියා වල කතා කරයි ඊට පස්සේ මතකත් නැහැ
මෙහේ එහෙම උන් නෑනේ.. ඉන්න උන් යන්නෙත් නෑනේ..
මම දැක්කා අප්රිකාණු රටවල් වලත් මේ වෙද්දී මෙට්රෝ සර්විස් දාලා තියෙනවා කියලා ත්රෙඩ් එකක්..ඉන්දියාවෙත් වැඩේට අත ගහලා ඉවරයි.. ඒත් අපි..
ඔය වගේ ඇක්සිඩන්ට් කීයක් වෙනවා ඇතිද බං අප්රසිද්දියේ..
Ammatasiri wenwa... Ane paw
Mama nam dan yannema na bn foot bord... Marana baya danila thoynwa
Podi Silva - පොඩි සිල්වා;22815686 said:tho mokeda awe
හවස 5න් පස්සේ කොටුවෙන් කෝස්ටල් ලයින් එකේ යන ට්රේන් සේරම සාඩින් ටින් කරල වගේ. ලොකු සෙනගක් බහිනවා මොරටුව පානදුර වාද්දුව කළුතර ස්ටේෂන්ස් වලදී. ඉතින් බලපන් ප්රශ්නෙට උත්තරේ හවස 5 - 7 අතර අලුතෙන් දුම්රිය ගමන් වාර අඩුම ගානේ 5ක් වත් කළුතර වෙනකම් යොදවන්න පුලුවන්නම් ශේප්. කෙනෙක් කියන්න පුළුවන් ඇයි හැම එකටම ආණ්ඩුවට බැණ බැණ ඉන්නෙයි අමාරුවෙන් කෝච්චි වල එල්ලිලා යන්නෙයි කියල. හිතපන් උදේ ඉදල පැය 8 හෝ 9 ක් වැඩ කරපු මිනිහ බලන්නේ පුළුවන් ඉක්මනට ගෙදර දුවන්න. කොටුවේ ඉදල මොරටුවට බස් එකේ ගියොත් අනිවරෙන් පැය එකහමාරක් පාරේ චාටර් වෙනවා, ට්රැෆික් සෙට් උනොත් තවත් ටොපිය සෙට් වෙනවා, හැබැයි express ට්රෙන් එකට පැය බාගයක් යන්නෙ නැහැ මොරටුවට යන්න. ස්ලෝ එක උපරිම විනාඩි 40 යි. හැමෝම කලින් ගෙදර යන්නේ පුකේ අමාරුවකට නෙමෙයි නේ. බැදපු එකා කැමති එක වැඩිපුර විනාඩියක් හරි උගේ ගෑනි/ළමයි එක්ක ඉන්න, ගෙදර කෙනෙක්ට බෙහෙත් ගන්න යන්න, පහුවදාට උයන්න දේවල් හොයාගන්න, විබාගයක් ලියන එකෙක්ට පාඩම් කරගන්න. රේල්ලුව තාම ආණ්ඩුවේ, ඒ කියන්නේ මේකේ 100% වගකීම රට කරන සක්කිලි හැත්තගේ. ඇහුවම කියන්නේ සල්ලි නැහැලු, හැබැයි මන්ත්රී ලට සැප වාහන වලට කෝටි ගණන්. ආණ්ඩුවට කරන්න බැරිනම් ප්රයිවටයිස් කරන්න ඕන. දීල නිකම් ඉන්නේ නැතුව උන්ව මොනිටර් කරන්න ඕන නැත්තම් වෙන්නේ උන් අපිට අරින්න පටන් ගන්න එක. ලෝකේ ඕන තරම් තියනව ප්රයිවට් සෙක්ටර් එකෙන් කොච්චි දාල දුවන. පොදු ප්රශ්න වලට දේශපාලන කන්නාඩි දාල බලනකම් වෙන්නේ අපි අපිටම කෙලවගන්න එක බන්. මේ කෝච්චියෙන් වැටිලා නැති උන අන්තිම බිල්ලත් නෙමෙයි, ටික දවසක් සෝෂල් මීඩියා වල කතා කරයි ඊට පස්සේ මතකත් නැහැ

ආණ්ඩුවට කරන්න බැරිනම් ප්රයිවටයිස් කරන්න ඕන
ඕක එපා කියලා කෑගහන්නෙත් කෝච්චියේ එල්ලිලා යන එකාම තමයි බං...

Podi Silva - පොඩි සිල්වා;22816092 said:![]()
තෝ කොහෙද
Haponowa kiyala meke maawa espose krnna inna un gewal hoyan ei

තොට ඕනා ඕනා හැටියට පෙට්ටි එක්කහු කරන්න මේවා දේවාල මංගල්ල පොලෙන් ගත්තු කොච්චි කියලා හිතුවද?train ekata thwa petti tikak daana epai bn.mewa mara ratawal bn.anunawayen mn oya train eke yanne nathuwa berune.thawa podden math oke yanne footboard eke