1.eye contacts
2.හිනාව
3.කතාව ** කෝච්චිය බහින තැන/ඉස්කෝලෙ/පන්ති වගේ දේකින් එකපාර ප්‍රශ්නයක් අහලා කතාවට එන්ටර් වෙයන්.නැත්නම් එයාලා කතාකරන දෙයක් අහලා ඒකට කතාකරපන්. උඹලා ඉන්නෙ කෝච්ච්චියෙ හැතැම්ම ගනන් දුරක නෙමෙයි නිසා චාන්සස් හැදෙනව.
4.නම්බරේ
මේකෙ උන් කියනව වගේ කෙලින්ම අහන්න එපා. පස්සෙ අහපන්. අඳුනන්නෙ නැති එවුන්ට දැන් කාලෙ කෙල්ලො එකපාර කැමතිවෙන්නෙ නෑ. අනික කාඩුත් කුඩුවෙනව. ඒ නිසා නම්බරේ අරගෙන කතාවට බැස්සම ඔය මාතෘකාව නිකන්ම ඇදිල එනව.
Mama class eka gawa innawa set ekai mama kiyana kenai dakala thiyenne machan. ithin aye ekama ahanna baha ne. Number eka ganna widihak nathuwa thama me dagalanne



uba kiyanne kella apata line wage penunanata unta e wage nethida koheda




