කොච්චියෙ රෝදෙට ඇන ලෑල්ලක් තියපන්. හුලන් බහැල නතර උනාම කතාවට අල්ලගනින්


කොච්චියෙ රෝදෙට ඇන ලෑල්ලක් තියපන්. හුලන් බහැල නතර උනාම කතාවට අල්ලගනින්


hmmm.. uba slient porak wag penwanna wadi phone eka obanna epa.. ahinsakai wage hit\pan.. ubata katha karanna ikmanata chance 1k labenna kiyaka mama wish karanawa bro... goahad cheers..

yako mat talk kara ne me wage![]()

කොච්චියෙ රෝදෙට ඇන ලෑල්ලක් තියපන්. හුලන් බහැල නතර උනාම කතාවට අල්ලගනින්


Mama class eka gawa innawa set ekai mama kiyana kenai dakala thiyenne machan. ithin aye ekama ahanna baha ne. Number eka ganna widihak nathuwa thama me dagalanne
ඔච්චර දෙයක් කරලත් වචනයක් දාගන්න බැරිවුනාද බන්?. ඒත් මුලින්ම ගෙදර යන එකනම් හොඳ දෙයක් නෙමෙයි.Eya hina wenawa machan digatama. Yaluwo set eka meyage gedahara pahu karala yanawa. mama dawasak 2k ge gawatama gihin baluwa. Eya nala konde gasala awith mawa dakala hina welama hitiya. tikakin athulata giya. ita passe ithin mamath aawa

රිදිලා මොකද.
උබ වගේ ගොන් බඩුවක් සෙට් කරගන්න නෙවෙයි බොල යන්නේ ,,,
මු මේ ලවු කරන්න කෙල්ලෙක් හොයන්නේ ......
බඩු කියන්නෙත් කෙල්ලො තමයි බන්.
miss kohada wada karanee kiyala ahapan

sathutuuuuui...... yahapath prathichaarayak nolabenna athi kiyala hithanawa![]()

Yako skl uniform ekak adala enne![]()
ehanm ahapan ALs monada karana nee , kiyala subject kiyavi...subject ekan ? ahala yalu kara ganin
කොච්චියෙ රෝදෙට ඇන ලෑල්ලක් තියපන්. හුලන් බහැල නතර උනාම කතාවට අල්ලගනින්
*කෝච්චියේ යන ගමන් කෙල්ල දිහා බලපන්. (පෙරේතයා වගේ නෙවේ) අහිංසක විදියට. කෙල්ලට හැගෙන්න දියන් උබ කෙල්ල දිහා බලන බව. මේ වගේ
*කෙල්ල එතකොට ලජ්ජාවෙන් බිම බලාගනී. (එතකොට උබේ ලැජ්ජාව අරන් බිමින් තියපන්)
*කෙල්ලගේ යාලුවොත් එක්ක ෆිට් වෙයන්. උබ joker කෙනෙක් වෙන්න බලපන්. හැබැයි උන්ට උබව joke එකක් වෙන්න ඉඩ තියන්න එපා.
* කෙල්ලත් එක්ක ටිකක් ෆිට් උනාට පස්සේ ශේප් එකේ කෙල්ලව පැත්තකට කරලා අහපන්. (නංගි ඔයාට දෙයක් කියන්න තියෙනවා පොඩ්ඩක් එහාට එන්න පුලුවන්ද?) වගේ ටෝක් එකක් දියන්.
* යාළුවො ඉන්න තැන අහන්න එපා. මොකද කෙල්ලගේ උත්තරේ මොන වගේ වෙයිද කියල කියන්න බැරි හින්දා.![]()




මගේ අවු 4ක කෝච්චි අත්තැකීම් එක්ක මේ විදිය රෙකමන්ඩ් කරන්න පුලුවන්..ඉස්සෙල්ලම කොහොම හරි උන්ටත් ඇනයක් නොවෙන විදියට උන්ට සෙට් වෙයන් උඹට හොඳ චාන්ස් එකක් තිබුනා උම ඒක මිස් කර ගත්තා.. මම දන්න විදියට ජනවාරි 1 වෙනිදා කියන්නේ කෝච්චි වලට නම් පාටි ලෝකයක්.. 40කට වගේ කන්න කේක් වගේ දෙයක් අරන් ගිහින් කිච නොවෙන්න වටේම සෙට් කර ගන්න පුලුවන්.. මාත් ඒ වැඩේ කලා.. සෙට් කර ගන්න ඕන කෙල්ලව ෂිට් කර ගන්න කලා කියලා කෙල්ලට වත් නොහිතෙන්න ගේම දීලා කෙල්ලගේ වටේම ෆිට් කර ගනින්.කරලා බලහන් වටේම ෂිට් වෙනවා..කොයිම වෙලාවක වත් අනික් කෙල්ලෝ එක්ක එකතු වෙලා අර කෙල්ලව බයිට් වෙන්න නම් මොකුත් කරන්න එපා කෙල්ලෝ ඕව අමතක කරන්නේ නෑ..කෙල්ලට ගෙදර ගියාමත් මතක් කරලා (හිතෙ හිටින ව්දියේ චරිතයක් වෙයන්..)
කෝච්චියේ කෙල්ලෙක් සෙට් අර ගැනීම ගේමක් නෙමෙයි..
සෙට් කර ගත්ත කෙල්ල එක්ක හොඳින් ඉන්න එක තමා අමාරු ලොවෙත් බාල්දි අදින්නේ..එහෙම උනාම ආයෙ ත්රෙඩ් එකක් දාහන් අපි ඒකටත් රිප්ලයි කරන්නම්.