Train from Kandy to Matara

Sanathbh

Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home
    මචන් නුවර ඉඳන් මාතරට Train එකක් තියනව නේද උදේට?
    ඒකේ First class තියනවද?
    සෙනසුරාදට ගොඩක් සෙනග ඉන්නවද දන්නැ. මොකද 2nd classඅරගෙන හි‍ටගෙන යන්න බැහැ.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,588
    2
    115,431
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ගොඩ කාලෙකට කලින් ඕකෙ මාතර ගියා 5ට වගේ මෙහෙන් යන්නෙ මම හිතන්නෙ,ඒක ඔ‍ෆිස් ට්‍රේන් එකක් කොලඹ අය එහෙම යන සෙනසුරාද නම් අවුලක් නැතුව ඇති..ක්ලාස් ගැන නෝ අයිඩියා.
     

    Sanathbh

    Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home
    ගොඩ කාලෙකට කලින් ඕකෙ මාතර ගියා 5ට වගේ මෙහෙන් යන්නෙ මම හිතන්නෙ,ඒක ඔ‍ෆිස් ට්‍රේන් එකක් කොලඹ අය එහෙම යන සෙනසුරාද නම් අවුලක් නැතුව ඇති..ක්ලාස් ගැන නෝ අයිඩියා.
    thanks machan. සෙනග වැඩි උනෙත් 2nd class හිටගෙනත් යන්න දෙනවනෙ. පොඩි උං එක්ක එහෙම යන්න අමාරුයි
     
    • Like
    Reactions: D_Mad and kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,588
    2
    115,431
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    thanks machan. සෙනග වැඩි උනෙත් 2nd class හිටගෙනත් යන්න දෙනවනෙ. පොඩි උං එක්ක එහෙම යන්න අමාරුයි
    ස්ටේෂන් එකට ගිහිල්ල හෝ කෝල් කරල විස්තර දැනගන්ඩ පුලුවන්..කලින් ටිකට් බුක් කරගන්ඩ බැරිනම් ගොඩක් උදේම ගියොත් සීට්ස් අල්ලගන්ඩ පුලුවන් වෙයි.
     

    Tarzon

    Active member
  • Oct 10, 2014
    338
    135
    43
    Train වල රස්තියාදුව එපා වෙනවා බන්. Kandy ඉදන් මාතර එන Expressway Bus එකේ යන්න. එහෙම නැත්නම් Kandy ඉදන් Train එකේ Ragama ඇවිත් ඊට පස්සේ Kadawatha ට ගිහිල්ල Expressway Bus එකක යන්න.
     
    • Like
    Reactions: D_Mad and Sanathbh

    vdlfernando

    Active member
  • May 24, 2009
    337
    149
    43
    relluwa.com
    First Class නෑ........... උදේට නුවරින් second class ටිකට් එකක් ගත්තනම් පාඩුවෙ ඉඳගෙන යන්න පුලුවන් කිසිම අවුලක් නෑ...... සෙනසුරාදා උදේටත් තියනවා
     
    • Like
    Reactions: D_Mad

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,851
    1,535
    113
    1st class නැ,2nd class තියෙන්නෙනූවරින් නගිනවනම් සීට් තියෙනව,විකෙන්ඩ් සෙනග අඩුයි.
     
    • Like
    Reactions: D_Mad