Train Journey To Pattipola

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    74348_122140371181404_100001563261148_172635_7564691_n.jpg


    එලකිරි සංචාරකයා පසුගිය දවසක හෝර්ටන් තැන්නේ සංචාරයක නිරත උනා කියලා ඔයාලා හැමෝම දන්නවා. ගොඩක් අය බලාපොරොත්තුවෙන් ඉන්නවා හෝර්ටන් තැන්න සංචාරයේ ත්‍රෙඩ් එක බලන්න. අපේ කඩිතයා ගොඩක් මහන්සි වෙනවා ත්‍රෙඩ් එකට මේ දවස් ටිකේ. ඒ ත්‍රෙඩ් එක ඉක්මනින්ම ඔයාලා වෙත ගේන්න අපි බලා පොරොත්තුවෙනවා.

    අපි හෝර්ටන් තැන්න බලන්න ගියේ කෝච්චියේ. පට්ටිපොල ස්ටේශම තමා අපේ ගමනාන්තය උනේ. අපේ කෝච්චි ගමන කැමරාවේ සටහන් උනේ මෙන්න මේ විදියටයි.


    අපි ගමන පටන් ගත්තේ කොටුව දුම්රිය ස්ථානයෙන්. 8ට කොටුවෙන් පිටත් වෙන බදුල්ල රාත්‍රී තැපැල් දුම්රියේ තමා අපි ගමන් ගත්තේ.

    155824_122134467848661_100001563261148_172507_8007944_n.jpg



    පට්ටිපොලට තුන්වෙනි පන්තියේ ටිකට් පතක මිල රුපියල් 170යි.

    148665_122134517848656_100001563261148_172508_7761645_n.jpg



    අපේ කෝච්චි ඇන්ජිම M6 එකක්.

    155595_122139221181519_100001563261148_172616_8219581_n.jpg



    මෙන්න මෙහෙමයි ඇන්ජිම කෝච්චියට සවි කලේ.

    74271_122139071181534_100001563261148_172613_5931645_n.jpg


    76048_122139151181526_100001563261148_172614_4193064_n.jpg



    මම ඉතින් ඇන්ජිම වටේ ඇවිදලා පින්තූර කිහිපයක් ගත්තා.

    154638_122134667848641_100001563261148_172510_4097382_n.jpg


    154144_122139187848189_100001563261148_172615_1278172_n.jpg


    74252_122139287848179_100001563261148_172617_2197124_n.jpg



    කෝකටත් යන්න කලින් මම ඇන්ජිම පොඩ්ඩක් චැක් කොරා. මොකද බොහොම වටින එලකිරි සාමාජිකයෝ කිහිප දෙනෙක්නේ අපිත් එඅක් ගමන ගියේ. :P

    76764_122134764515298_100001563261148_172512_2247799_n.jpg


    ඔන්න ඉතින් අපි පිටත් උනා. මග දිගට තියෙන දුම්රිය ස්ථාන කිහිපයක් කැමරාවේ සටහන් කරගන්න පුළුවන් උනා.

    154352_122134867848621_100001563261148_172513_8300028_n.jpg


    148113_122134957848612_100001563261148_172514_2608805_n.jpg


    73849_122135054515269_100001563261148_172515_1243615_n.jpg


    75773_122135924515182_100001563261148_172544_7188851_n.jpg



    මේ හැටන්.

    74025_122135697848538_100001563261148_172534_6173233_n.jpg


    74438_122136097848498_100001563261148_172550_1805478_n.jpg


    නානුඔය

    155095_122136491181792_100001563261148_172561_506801_n.jpg



    මේ තියෙන්නේ නානුඔය ස්ටේශම. මේ අපේ කෝච්චියට රඹුක්කනින් එකතුවෙච්ච පිටිපස්සෙ එන්ජින් එක.

    150057_122136667848441_100001563261148_172571_2364951_n.jpg



    තැපැල් සේවයට අයත් කෝච්චි පෙට්ටිය (පියුං පෙරේරා කිව්වොත් :angry:)

    149216_122135137848594_100001563261148_172516_6102275_n.jpg



    නිදන මැදිරි

    150261_122137081181733_100001563261148_172588_6888745_n.jpg



    අපි ගියේ ඇන්ජිමට පිටි පස්සේ පෙට්ටියේ. මෙහෙමයි ඇතුලෙන් ලොකෝ එක පේන්නේ.

    74210_122136274515147_100001563261148_172556_3766672_n.jpg



    තවත් පින්තූර කිහිපයක්. අපි ගමන් ගත් මැදිරිය.

    149681_122135294515245_100001563261148_172518_5518164_n.jpg


    150197_122135807848527_100001563261148_172539_7936293_n.jpg


    76034_122136811181760_100001563261148_172579_7114314_n.jpg


    74522_122137007848407_100001563261148_172585_755490_n.jpg


    151037_122136881181753_100001563261148_172581_5518630_n.jpg



    කොහොම හරි අපි ඔන්න පට්ටිපොලට ආවා. වෙලාව 5ට විතර ඇති.

    150275_122140064514768_100001563261148_172631_1015617_n.jpg



    පට්ටිපොල කියන්නේ ලංකාවේ උසම දුම්රිය ස්ථානය.

    74537_122140171181424_100001563261148_172633_8341371_n.jpg



    පට්ටිපොලට කොළඹ කොටුවේ ඉදලා සැතපුම් 139 ක් තියෙනවා.

    155512_122139937848114_100001563261148_172629_2534912_n.jpg



    පට්ටිපොල තියෙන්නේ අඹේවෙලත්, ඔහියත් අතර

    76446_122140001181441_100001563261148_172630_1238811_n.jpg



    ස්ටේශමේ තිබ්බා ඩක්කුවක්. මම කවදාවත් ඩක්කුවක් පෝස්ට් කරලා නැති නිසා වටේම පොටෝ ගහගත්තා. :rolleyes:

    154870_122139384514836_100001563261148_172619_6815150_n.jpg


    76548_122139464514828_100001563261148_172620_1333688_n.jpg


    154136_122139554514819_100001563261148_172621_658385_n.jpg


    76662_122139604514814_100001563261148_172622_1628498_n.jpg


    74201_122139654514809_100001563261148_172623_2314388_n.jpg



    පට්ටිපොල දුම්රිය ස්ථානයේ ගබඩාවක්

    74515_122139877848120_100001563261148_172628_1968614_n.jpg



    දුම්රිය ස්ථානයේ රේල් පාර මෙන්න මෙහෙමයි. ඒකත් අමුතුම කලාවක්.

    155038_122139774514797_100001563261148_172625_6844016_n.jpg


    148695_122139717848136_100001563261148_172624_6220186_n.jpg



    උදේ පාන්දරම ලෝකාන්තේ ඇවිදින්න ගිය අපි දවල් 1 විතර වෙනකොට ආයෙත් පට්ටිපොලට ආවා. ඒතකොට තමයි දැන ගන්න ලැබුනේ උදේ බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙන දුම්රියේ ඇන්ජිම ඔහියත් ඉදල්ගස්හින්නත් අතරදී ඇන හිටලා කියලා. ඒක ඇදගෙන එන්න වෙන ඇන්ජිමක් පිට වෙලා ගිහිල්ලා. අපි තීරනය කලා ඒ කෝච්චියේ කොළඹ එන්න. ඒක එනකන් ඉන්න අතරේ මට කල්පනා උනා Summit Level එකේ පින්තූරයක් ගත්තොත් හොඳයි නේද කියලා. හරියටම Summit Level එක ඒ කියන්නේ ලංකාවේ දුම්රිය මාර්ගයේ උසම ස්ථානයට පට්ටිපොල දුම්රිය ස්ථානයේ ඉඳලා කිලෝමීටරයක් තියෙනවා. අපේ චාමිකවත් ඇදගෙන මම එතනට ගියා.

    154687_122149254513849_100001563261148_172738_8103537_n.jpg


    74436_122149524513822_100001563261148_172741_3269064_n.jpg


    155660_122149691180472_100001563261148_172742_3235642_n.jpg


    73939_122149857847122_100001563261148_172743_2063921_n.jpg


    149151_122149997847108_100001563261148_172744_4458301_n.jpg



    මේ තියෙන්නේ එන මඟ රේල් පාර.

    76613_122150297847078_100001563261148_172747_1553452_n.jpg


    76313_122150484513726_100001563261148_172748_2298264_n.jpg



    මේං යකඩ සිල්බරන්.

    155533_122150714513703_100001563261148_172750_2499463_n.jpg



    මම චාමිකත් එක්ක ස්ටේශමට එනකොට බදුල්ලට යන පොඩි මැණිකේ පට්ටිපොලට ඇවිත්. ගත්තා වටේම ඇවිදලා පොටෝ කෑලි ටිකක්.

    154535_122133014515473_100001563261148_172485_4051073_n.jpg


    73878_122133114515463_100001563261148_172487_1176669_n.jpg


    154463_122132894515485_100001563261148_172484_8281174_n.jpg


    155580_122137667848341_100001563261148_172598_4567812_n.jpg


    149881_122137781181663_100001563261148_172601_4517439_n.jpg


    76515_122137931181648_100001563261148_172603_1189437_n.jpg


    155696_122138097848298_100001563261148_172605_7945847_n.jpg


    76421_122138174514957_100001563261148_172606_7897984_n.jpg



    මේන්න නැරඹුම් මැදිරිය

    76607_122137174515057_100001563261148_172589_2676906_n.jpg


    පොඩි දුකකුත් ආවා හිතට. මේවා නඩත්තු කරලා තියෙන විදිය නම අන්තිමයි.
    :(:(:(

    149554_122137297848378_100001563261148_172590_1979204_n.jpg


    77150_122137411181700_100001563261148_172596_2063590_n.jpg



    මේං මං කැමතිම එක.
    :rofl:

    155353_122138274514947_100001563261148_172608_3574867_n.jpg



    උඩහින් පේන්නේ දුම්රිය නිල නිවාස.

    76043_122133551182086_100001563261148_172494_7860367_n.jpg



    පට්ටිපොල කිරුම් තරාදිය.

    154370_122133207848787_100001563261148_172488_5016052_n.jpg



    දුම්රිය කාලසටහන

    155156_122149117847196_100001563261148_172737_688628_n.jpg



    PATTIPOLA

    149683_122133441182097_100001563261148_172492_5799987_n.jpg



    එක පාරටම දුම්රිය ස්ථානය මීදුමෙන් වැහිලා ගියා. එහෙම වෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ. පට්ටිපොල කාලගුණේ හැටි එහෙමයි.

    75130_122134047848703_100001563261148_172501_8350232_n.jpg


    73845_122133727848735_100001563261148_172497_7762543_n.jpg


    75102_122133914515383_100001563261148_172499_7931134_n.jpg


    150034_122133994515375_100001563261148_172500_1493908_n.jpg


    154887_122133624515412_100001563261148_172496_1860613_n.jpg


    75639_122134187848689_100001563261148_172503_4038538_n.jpg



    කොහොම හරි හිමින් හිමින් කැඩිච්ච ඇන්ජිමත් ඇදගෙන කෝච්චිය පට්ටිපොලට ආවා.

    155570_122134321182009_100001563261148_172505_296597_n.jpg



    කැනඩියන් එකක් තමයි ගිහින් තියෙන්නේ M6 එක ඇදගෙන එන්න.

    76412_122134391182002_100001563261148_172506_5142947_n.jpg



    කොහොම හරි අපි කොළඹ එන්න පිටත් උනා. පොඩි වැස්ස ගතියක් දිගටම තිබ්බා. පුළුවන් විදියට පින්තූර කිහිපයක් ගත්තා එන ගමන්. වැස්සත් එක් ගන්න අමාරුයි.

    154487_122140407848067_100001563261148_172636_1647464_n.jpg


    148556_122140461181395_100001563261148_172637_2778994_n.jpg


    77154_122140617848046_100001563261148_172639_851883_n.jpg


    155351_122140644514710_100001563261148_172640_5089760_n.jpg


    75808_122141291181312_100001563261148_172651_4698290_n.jpg


    148832_122141504514624_100001563261148_172656_3148190_n.jpg


    ඔන්න එහෙමයි අපේ පට්ටිපොල දුම්රිය සංචාරයේ තතු විත්ති. ඉක්මනින්ම හෝර්ටන් තැන්නේ විස්ථර අරගෙන එන බලාපොරොත්තුවෙන් නවතිනවා.

    ඔයාලාගේ අදහස් හා යෝජනා සංචාරකයාට ගොඩක් වටිනවා.

    Send your suggestions to
    [email protected]

    picture.php


     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    පට්ටිපොළ හැම අස්සක් මුල්ලක්ම ෆොටෝ ගහල නේ. :P
    Nice informative thread macho. As usual :D
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    නියමයි අයියා
    එලට වැඩේ කරල තියනවා
    You have given out too much Reputation in tha last 24 hours,
    try again later

    පස්සෙ රෙප් දෙන්නම්
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ya wagee dura gaman train ekenma thama yanna one full fun.train ekama api gattha wagee :P ticket ganne 1 yanne 3 bahinne anthima eken full athal ban :) ela digatama karagena yanna rep ekak:)
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    අඩේ...
    මට මේක Miss වුනානේ Lectures නිසා...
    හිටුකෝ දෙන්නම් Lectures වලට හොම්බෙන් යන්න...
    nXt Journey එක කවද්ද...?
    කොහෙද...?
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,042
    3,762
    113
    මුහුද පැත්තේ..
    නියමයි සහෝ... මැක්සා ට්රිප් එකක්නෙ ගිහින් තියෙන්නේ........ දැන්නම් මටත් පට්ටිපොල ගිහින් එන්න හිතෙනව මාරම ගති පොට් එකක්නේ....... මේ ලoකාවෙද කියල හිතෙනව