Train Strike

chanaka

Well-known member
  • May 4, 2006
    3,196
    754
    113
    හෙට train strike කියල ආරන්චියක් යනව. එහෙම එකක් දන්න කෙනෙක් ඉන්නවද.

    හෙට මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය නවතියි
    හෙට(20) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක නිරත වීමට දුම්රිය සේවකයින් තීරණය කර තිබේ.

    දුම්රිය ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පවසන්නේ දුම්රිය රියදුරන්, ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් මෙම වර්ජනයට සහභාගී වන බවයි.

    2017 සැප්තැම්බර් 20 වන දා සියලු සංගම් හා අග්‍රාමාත්‍ය ලේකම්වරයා සමඟ පැවති සාකඡාවට අනුව රුපියල් 300ක වැටුප් දීමනාව මෙම මස වැටුපට එක් කර නොතීබීම හේතුවෙන් මෙම ඒකමතික තීරණය ගන්නා බව දුම්රිය පාලකවරුන්ගේ සංගමයේ සභාපති ලාල් ආරියරත්න මහතා පවසයි.

    වැඩිදුරටත් අදහස් දක්වමින් ආරියරත්න මහතා පවසා සිටියේ, මෙම මස වැටුප තිබු ප්‍රමාණයටත් වඩා අඩු වී ඇති බවත්, අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ නියෝගය පිළිනොපැදීම හේතුවෙන් මෙම වර්ජනය සිදු කරන බවත්ය.
     
    • Like
    Reactions: Gmaduranga

    Gmaduranga

    Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ

    Thanks machan.
     
    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    :eek:
    unge rs 300 ape kapanko katta :sorry: :baffled: :angry: niwaduth na bn nathnum gedara hari innwa :(
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,663
    33,866
    113
    කොටුව ස්ටේශන් එක වටලලා ඩ්‍රයිවර්ලයි මාස්ටර්ලයි ගාඩ්ලයි ඔක්කෝ ස්ටේශන් අඩස්සියේ තිබ්බනම් හරි. අර කලින් දවසක වගේ මගීන්ගේ අතේ තමයි වැඩ කෑල්ල තියෙන්නේ.
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    කොටුව ස්ටේශන් එක වටලලා ඩ්‍රයිවර්ලයි මාස්ටර්ලයි ගාඩ්ලයි ඔක්කෝ ස්ටේශන් අඩස්සියේ තිබ්බනම් හරි. අර කලින් දවසක වගේ මගීන්ගේ අතේ තමයි වැඩ කෑල්ල තියෙන්නේ.

    :lol::lol::lol: