train ticket බුක් කොරමු

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,057
    3
    118,673
    113
    Gampaha
    ඒක තමා වෙලා තියෙන්නෙ
    මට එන්න ට්‍රේන් එකක් බුක් කරගන්න විදියක් නෑ :dull: :baffled:
    ත්‍රෙඩ් එක දකිනකොටම හිතුන උඹේ රජරට කොළඹ ගමනට හෙනහුරා වැටිල ඇති කියල....😂😂
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,754
    21,046
    113
    adala nene
    ත්‍රෙඩ් එක දකිනකොටම හිතුන උඹේ රජරට කොළඹ ගමනට හෙනහුරා වැටිල ඇති කියල....😂😂
    පට්ට හෙනහුරෙක් ඕයි දෙයියනේ කියලා යන්න ලෑස්ති උනාම නිවාඩු කැන්සල් :angry: :dull:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,057
    3
    118,673
    113
    Gampaha
    intercity A/C නම් තියෙනව ටිකට් එක 2400ක් :baffled: :baffled:
    ඇයි කාර් එකේ නොගියෙ. සතියක අග ලීටර් 20 ගහගෙන යන්න තිබුණනෙ. ඉඳල ඊලඟ සතියෙ එහෙන් තව 20ක් ගහගෙන ගෙදර එනව...
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,754
    21,046
    113
    adala nene
    ඇයි කාර් එකේ නොගියෙ. සතියක අග ලීටර් 20 ගහගෙන යන්න තිබුණනෙ. ඉඳල ඊලඟ සතියෙ එහෙන් තව 20ක් ගහගෙන ගෙදර එනව...
    කාර් නෑනෙ මහත්තයො :rolleyes: :baffled:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,057
    3
    118,673
    113
    Gampaha
    ඕ බයික් තමා
    හම්මෝ මතක් වෙනකොටත් පස්ස හිරිවැටෙනව.... මම එකපාරක් ගිහින් තියෙනව බයික් එකේ... ආයෙනං නොයමි...😃

    කෝච්චියෙ ගමන සැපයි...
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,754
    21,046
    113
    adala nene
    හම්මෝ මතක් වෙනකොටත් පස්ස හිරිවැටෙනව.... මම එකපාරක් ගිහින් තියෙනව බයික් එකේ... ආයෙනං නොයමි...😃

    කෝච්චියෙ ගමන සැපයි...
    පුම්ක ලෙප්ට්
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    කාර් එකක් නෑ යකෝ මට :angry: :dull: :rofl:

    ඔව්නේ SUV එකක්නේ තියෙන්නේ .....:P:P



    Lets Go Wow GIF by Namaste Car