Train Tickets to Badulla

f 16

Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    කාට හරි හපුතලේ යන්න කොච්චි ticket 2 ඕන නම් PM කරන්න ,
    යන්න හිටි ට්‍රිප් එකක දින වෙනස් උනා ,
    කියක් වත් වැඩිපුර එපා ,ගිය ගාන දුන්න නම් ඇති .
    දින තමයි

    October 1 වැනිදා
    08:30:00 Udarata Menike - EXPRESS TRAIN
    3rd class booked seats

    අයේ එන ticket තියෙන්නේ
    October 5 වැනිදා
    05:45:00 Udarata Menike - EXPRESS TRAIN

    3rd class booked seats

    වැඩි විස්තර මෙතැනින ගන්න
    http://www.seat61.com/SriLanka.htm#Colombo - Kandy - Badulla

    යන දවස පොඩ්ඩක් එහෙ මෙහෙ උනා :(

    nuwara-eliya-940x270.jpg