Train-van accident kills two

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,794
    113
    Kottawa
    vlcsnap-2013-05-14-10h35m08s116-600-1.jpg

    vlcsnap-2013-05-14-10h35m20s240-600-2.jpg


    02(184).jpg

    04(135).jpg

    IMG_1049.gif



    පාදුක්ක දුම්රිය පොළ අසළදි වෑන්රියක් දුම්රියේ හැපි දෙදෙනකු එතැනදීම මිය ගිය බව පොලීසිය කියයි. මිය ගිය දෙදෙනා පෙර පැසැල් දරුවෙකු හා රියදුරා බව දැනගන්නට ඇත.​
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අප්‍රියෙල් 20 වන දින සවස්‌ යාමයේ දී බේරුවල රොක්‌ලන්ඩ් හන්දියේ මාගල්කන්ද අනාරක්‌ෂිත දුම්රිය හරස්‌ මාර්ගයක දී සිදුවූ දුම්රිය බස්‌රථ අනතුරින් පසුව එම සිද්ධිය වාර්තා කර තිබූ අන්තර්ජාල පුවතට පාඨකයන් තිදෙනෙකු විසින් දක්‌වා තිබූ ප්‍රතිචාර උපුටා දක්‌වමින් මෙම ලිපිය ආරම්භ කිරීමට සිතුවෙමි. "ජනාධිපතිතුමෝ දැන්වත් උණබම්බු ගේට්‌ටු දාලා හරි මේක නවත්වන්න", "දැන්වත් ඔතනට උණබම්බු ගේට්‌ටුවක්‌ දාලා අනතුරු වළක්‌වන්න කටයුතු කරන්න. ප්‍රේමදාස මැතිතුමාගේ චින්තනයක්‌ වුණාට ලැඡ්ජා වෙන්න එපා", "ප්‍රේමදාස මහත්තයා එක දවසෙන් මේ ප්‍රශ්නෙට උත්තර දුන්නා. උණබම්බු ගේට්‌ටු. කොහෙද මේ ගොල්ලෝ ඒවා නවත්තල දැම්මා. දැන් පෙනෙනවානේ, කී දෙනෙක්‌ මැරුණද පසුගිය කාලේ. දැන්වත් ඔය උණබම්බු ටිකක්‌ හොයලා සමෘද්ධි කාරයෝ කීප දෙනක්‌ පත් කරන්න මේ ගේට්‌ටු බලාගන්න" යනාදී ලෙස එම පුවතට පාඨකයන් අදහස්‌ දක්‌වා තිබිණි.




     
    Last edited: