අපි අලුතින් පටන් ගන්න හදනව අපේ Company එකේ Web Designing Department එක. ටිකක් Expand කරන්න යන්නෙ. දැනට Trainee කෙනෙක් විදියට Marketing Executive කෙනෙක් විදියට වැඩ කරන්න කැමති කට්ටිය cv email කරන්න.
[email protected]
පඩි නඩි Interview එකේදි කතා කර ගන්න පුළුවන්.
ගම්පහ මීරිගම ප්රදේශයෙන් නම් විශේෂයි.
[email protected]
පඩි නඩි Interview එකේදි කතා කර ගන්න පුළුවන්.
ගම්පහ මීරිගම ප්රදේශයෙන් නම් විශේෂයි.
