Traitor or not....?(ගලේ පොන්ටියෝ)

agdrig

Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    owa ganan ganna epa bro
    okunta wadi dawas oya site karan yanna hamba wenne na
     

    kingdewi

    Well-known member
  • මචං මිගාර, අර ගලේ මේ ගලේ හැමතැනම ඇවිදල අපි එළකිරියෙ නතරවුනේ මේක අපේම සයිට් එක වගේ හිතට දැනෙන හින්දනේ. ඒ වගේම මේකෙ ඉන්න සෙට් එකත් අපේ සහෝදර සහෝදරියො වගේ ලෙන්ගතුයි.
    ඒ හින්ද අපි ඔය කවුරුවත් ගහන ගහන පද වලට නටන්නෙ නෑ.සිඟිතිආතල් ගන්න උනුත් ඉන්න එපායැ.පොඩි උන්ගෙ ආසාවනේ බන්. අපි ඔන්නඔහෙ ඉමු.
    ඇයි අප්පා ජීටී මරල ජීටී ෆෝස්ට් එක ගන්න සුරංගනා කතා වලට ආතල් එකක් ගන්නව ඇරෙන්න අඬන්නයැ!!:P
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    Take It eZ Bro...
    "මහබදුගේ" මහත්තයා කියන විදිහට කිව්වොත්,
    " වල් බල්ලන්ට පුළුවන්ද දළ ඇත්තු පෙරලන්න...?? "
    .
    .
    6a00d83451580669e2010534ba222b970b-320wi
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ඵල ඇති රුකට
    ගල් මුල් වදිනා සද්දේ
    ඵල නැති ගස්
    වේලෙනවා තද අව්වේ
    හොද දේ දැකල
    පිපිරෙන ඉරිසියාවේ
    උන් අදිනා උගුල්
    ලණු දිරලා රාලේ

    :lol::lol:
     
    • Like
    Reactions: migaramk

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ඵල ඇති රුකට
    ගල් මුල් වදිනා සද්දේ
    ඵල නැති ගස්
    වේලෙනවා තද අව්වේ
    හොද දේ දැකල
    පිපිරෙන ඉරිසියාවේ
    උන් අදිනා උගුල්
    ලණු දිරලා රාලේ

    :lol::lol:
    :yes::yes:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ඕකට මමත් ගහන්නනේ හිටියේ, වෙලාවට...!:baffled:

    umabata kalin api okata gahanwa oka kanna dunna atha hapa kapu ekek ..eth garadi marala paw purogana one nathi nisa iwasa iwasa hitiye...kohoma hari hospital yanna wadila....sakkili gahilak gahala thiyenne :eek:
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    ow mun baya wela. matath eka eka message enawa.. thawath gon kiri bonawada maru wenawada kiyala.. :lol::lol::lol:.. kiyanna thiyenne munta konda pana nethi moda athal gaththata.. api dannawa mokadda hari de kiyala..

    EK ekka hemadama Api.. Meke randu wela giya set eka thamai Gon kiri bila wamara ganna beriwa den dagalanne..:lol::lol::lol::lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol::lol::lol::lol::lol:

    ඔය ගලේ එවුවෝ ප්‍රාථමිකයි කියලා අහලා තියනවා. ඒත් දැකලා තිබ්බේ නෑ. අද තමා දැක්කේ මම අහලා තිබ්බාටත් වඩා එවුවෝ හෝඩියේ පන්තියේ වැඩ කරනවා කියලා.

    :lol::lol::lol::lol::lol:

    ඒ සයිට් එකේ වැඩ නිකන් විනෝද සමය වගේ නේද ?
    මෙහෙමත් හරක්. :dull:

     

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    ලොල්....මේ ටික නිකම් පරණ හින්ඳි මූවි එකකින් කොපි කරපු දෙබස් ටිකක් වගේ......:lol::lol:
    මේවගේ දෙයක්වත් මුන්ට හරියට ප්ලෑන් කරල කරන්න බැහැනෙ....:rofl: