Traitor or not....?(ගලේ පොන්ටියෝ)

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඕක කරේ ගලේ හෝ වෙන කෙනෙකු හෝ වේවා දැන් කීප දෙනක්ට ඕන වෙලා තියෙන්නේ මෙතන සාමාජිකයෝ අතරේ ප්‍රශ්න ඇතිකරන්න. මම හැමදාම කියනවා වගේ කීප දෙනෙක් හිටියා එයාලා නැත්නම් මේක නැති වෙයි කියලා හිතාගෙන. අන්න ඒ අය මේකෙන් ගිහිල්ලා මේකට කෙලවන්න හැදුවා. මේකේ සාමජිකයින්ට පුලුවන් තරම් pm එවලා.. මේ කරා වගේ photoshop වලින් edit කරලා.. රටේ නැති බොරු කියලා සාමජිකයින්ව නොමග යැවුවා.. දැන් ගොඩාක් අය ටික ටික ඇත්ත තේරුම් අරගෙන. බොරුවට ආයුශ නෑ.. අන්න ඒ බොරු එලිවේගෙන එනකොට ඉවසන්න බැරුව තමයි මේ කට්ටිය දඟලන්නේ. මිගාර බය නැතුව එලකිරි එක වෙනුවෙන් කතා කරන කෙනෙකකේ වගේම එලකිරි එකට ගොඩාක් වටිනා thread දාන කෙනෙක්. දැන් ඒ වගේ අයට අපහාස කරලා , සාමජිකයෝ කොටවලා ප්‍රශ්න ඇතිකරන්න තමයි මේ කට්ටිය හදන්නේ.. ආගම් ප්‍රශ්න අදින්නත් ගොඩාක් උත්සාහ කරනවා මේ අතරේ. අමතක කරන්න එපා.. අපි හිතන අයම විතරක් නෙමෙයි මේවා පස්සේ ඉන්නේ. මේකෙම හොද මූන පෙන්නගෙන ඉන්න අයත් මේවට සම්බන්ධයි.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මුන් දැන් උඹටත් සීන් එකක් අදිනවා නේද. ඔකේ ඉන්න උන් ටික මටත් සෑහෙන කාලෙකට කලින් සීන් එකක් ඇද්ද සමහර විට උඹ දන්නවත් ඇති. තාම මම නිකන් ඉන්නේ GT මට මුකුත්ම කරන්න එපා කියපු හින්ද. ඒ විතරක් නෙවෙයි මුන් GT ගේ name එක use කරලත් සෑහෙනට සෙල්ලම් දැම්ම. මුන්ට ටිකක් ඉඩ දුන්නහම ඇවිල්ල ඔලුවට අත හෝදනවා. තවත් බලන්හිටියොත් සෑහෙන සෙල්ලම් දායි, මේකට මොකක් හරි කරන්න වෙනවා.
    කලබල වෙන්න ඕනේ නෑ මල්ලි... ඇත්ත දැන් ටික ටික එලි වෙනවා.. ඔය ගේම් දෙන්න හදන අයට නිකන්ම ගේම හමබවෙනවා.. අපි මහන්සි වෙන්න ඕනේ නෑ.. :):)
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    වෙන සයිට්වලට අපේ එළකිරි එකේ කට්ටිය ගන්න කරන මෝඩ ආතල් වලට රැවටෙන්න එපා. එළකිරි.කොම් එකට සමකරන්න වෙන ෆෝරම් එකක් නෑ, ඇතිවෙන්නෙත් නෑ....!

    Sira kathawa machan
    totally agree with u :yes:
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr

    රැවුල ගිනි ගද්දි සූරුට්ටු පත්තූ කරනවා කියන්නේ ඔව්වාට තමයි......
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මේ ඉන්න ටිකේ හොදට ඉදිල්ලා,
    අපි හෙට මැරෙයිද කියලා දන්නේ නෑ,
    ඔය ඉරිසියාව අත ඇරපල්ලා,
    යන දාට ඕවා අරගෙන යන්නෑ,

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    (බල්ලො බිරුවට කදු පාත් වෙන්නෙ නැහැ කියන එක මිගාර කොලූ දන්නවා..... ඒක නිසා අපි බොරුවට දගලලා වැඩක් නැහැ)
    අනික කොතැනදී හරි අපිට වැදගත් දෙයක් තියෙනවාවන් අපි ඒක ගන්න ඕනේ.....(ඌ සුරුට්ටු බිබී හිටියා කියලා අපි ඒක නොගෙන ඉදලා හරි නෑ නේ :lol:) ;)
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    ඕක කරේ ගලේ හෝ වෙන කෙනෙකු හෝ වේවා දැන් කීප දෙනක්ට ඕන වෙලා තියෙන්නේ මෙතන සාමාජිකයෝ අතරේ ප්‍රශ්න ඇතිකරන්න. මම හැමදාම කියනවා වගේ කීප දෙනෙක් හිටියා එයාලා නැත්නම් මේක නැති වෙයි කියලා හිතාගෙන. අන්න ඒ අය මේකෙන් ගිහිල්ලා මේකට කෙලවන්න හැදුවා. මේකේ සාමජිකයින්ට පුලුවන් තරම් pm එවලා.. මේ කරා වගේ photoshop වලින් edit කරලා.. රටේ නැති බොරු කියලා සාමජිකයින්ව නොමග යැවුවා.. දැන් ගොඩාක් අය ටික ටික ඇත්ත තේරුම් අරගෙන. බොරුවට ආයුශ නෑ.. අන්න ඒ බොරු එලිවේගෙන එනකොට ඉවසන්න බැරුව තමයි මේ කට්ටිය දඟලන්නේ. මිගාර බය නැතුව එලකිරි එක වෙනුවෙන් කතා කරන කෙනෙකකේ වගේම එලකිරි එකට ගොඩාක් වටිනා thread දාන කෙනෙක්. දැන් ඒ වගේ අයට අපහාස කරලා , සාමජිකයෝ කොටවලා ප්‍රශ්න ඇතිකරන්න තමයි මේ කට්ටිය හදන්නේ.. ආගම් ප්‍රශ්න අදින්නත් ගොඩාක් උත්සාහ කරනවා මේ අතරේ. අමතක කරන්න එපා.. අපි හිතන අයම විතරක් නෙමෙයි මේවා පස්සේ ඉන්නේ. මේකෙම හොද මූන පෙන්නගෙන ඉන්න අයත් මේවට සම්බන්ධයි.

    oka gana man kalin GT ayyatath kiwuwa
    meke innawa lokuwata digena inna un..ehema unma kiyanawa un karana wada walin EK eka nathi unoth wena site ekak hoyagena yanawalu
    hikiz heenen thamai :lol:
     
    පබා

    Member
    Sep 8, 2010
    65
    6
    0
    මල්ලි පැටියා ඕවා ගණන් ගන්න එපා.. එළකිරි එකේ නිකම් ඉන්න ගොබ්බ පැටවුන්ට එයාලා කිසිම දෙයක් කරන්නෙ නැහැ. මල්ලි පැටියා වගේ වැදගත් ත්‍රේඩ් දාන අයට තමා ගේම දෙන්න ට්‍රයි කරන්නෙ.. මිස්ටර් පෙරේරා/මල්ලියා/සචී නංගි වගේ අයව මානසිකව වට්ටන්න තමා එයාලා උත්සහා කරන්නෙ. වැටෙන්න එපා මල්ලි.. උනට ඕන පකක් කර ගන්න කියලා ඔයා ඉන්න මල්ලි... අනිත් සාමාජිකයොත් මොළෙ ඇතුව වැඩ කරන්න කියලා ඉල්ලනවා... :)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com

    මම මේක දැක්කෙ අහම්බෙන් හෙට මගේ නෙට් කනෙක්ශන් එක අයින් කරනවා ටෙලිකොම් එකෙන් අන්තිමට වචනයක් කියල යන්න හිතුවා මොකද්ද දන්නවද

    ඔය කියන උන් ඒ කියන්නෙ ගලේ බලේ පාන්න හදන කකුලුවො උන්ට දවල් හීන පේනවා උන් හිතන් ඉන්නවද දන්නෙ නෑ එලකිරි එකේ ඉන්න බොක්ක වගේ එලකිරි එක වෙනුවෙන් ඉන්න එලම කොල්ලොන්ව කෙල්ලොන්ව බොරු මගුල් හදල බොරු රෙද්දවල් පෙන්නල උන්ගෙ බලු කොටුවට ගෙන්න ගන්න
    උනගෙ හීන නිකන් දකින හීන විතරයි මුන් කැමති නෑ එලකිරි එකේ ඉන්න එල කොල්ලන්ට මොකද උන්ගෙ එකෙ එහෙම උන් නෑ උන් නිකන් පන්ඩිත යක්කු ටෛකක උන් මේකෙ ඉන්න වැදගත් උන්ට මඩගහනන් සහ උන්ගෙ කුජීත මගුල අපි ඇවිල්ල අල්ල ගන්න තියෙනව කියල එක සැරයක් ෆයර් බාඩ්ට ඒවගේම මේ පාර මිගාරයට එහෙම කරන්න හිතනව නම් උන් දකින හීනයක් විතරයි උන්ගෙ අඩවිය වේලෙනව විලී ලැජ්ජ නැත්නම් මේකෙ ඉන්න සමහර උන් ගිනි තිය තිය යනව උන්ට ලැජ්ජ නෑ නැත්නම් හොර නම් වලින් ඇවිල්ල කුජීත වැඩ කරයි කුජීත යක්කු

    ඔය බල්ලො හිතන් ඉන්නව නම් එලකිරි එක වට්ටන්න නම් ඒක උන් දකින හීනයක්ම වෙලා තියෙයි අපි ඉන්න් අකම් උන්ට ඕක කරන්න බෑ ඒවගේම කියන්න ඕනා සිංදුවක් දාගන්න බැරි උන්ට පුලුවන්ද එලකිරි එකට ගහනන් එහෙම හිතන් ඉන්නව නම් ඒ ප්‍රර්ථනා ගගට කැපුව ඉනි වගේ තමයි.එලකිරි එකේ දවසකට කොච්චර ඉන්නවද සක්‍රීය සාමජිකයන් ලෙස ඒක නිසා එලකිරි එකේ ඉන්න අය බලගන්න ඔය ගල කවදහරි සීසීකඩ වෙලා යනව කියල එදාට ඕගොල්ලන්ට මල් බබාව මතක් වෙයි උන් දන්නෙ මේකෙ ඉන්න අයගෙ නම් වලින් එහෙ ඉන්නව කියල පෙන්නල මෙහෙ ඉන්න අයව අදින්න විතරයි ඕකුන් මහම මහ හොරු ටිකක් ලොකුම කවි හොරු ඉන්නෙත් එලකිරි එකේ කුජීත වැඩකරල මට්ටුවෙච්ච උන් සේරම ඉන්නෙ ඕකෙ තමයි ඉතින් කොහෙද එලකිරි එකෙ අඉන වැදගත් අය එක්ක හැප්පෙන්නෙ ඕකුන් කරන කුජීත වැඩ දැන් දරුණු වෙන්නෙ උන්ගෙ පරාජය උන්ට බලන් ඉන්න බැරි නිසා අප් නැතැත් එලකිරි වෙනුවෙන් කොච්චර පිරිස් බලයක් තියෙනවද කියල උන් දන්නෙ නෑ උන්ට ඒක කවදහරි තේරෙයි
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com

    හෙට මේ වෙලාව වෙන කොට මගෙ ඉන්ටනෙට් කනෙක්ශන් එක නැති වෙනව ඒත් ඕන වෙලවක එලකිරි එක වෙනුවෙන් ඉන්නවා එලකිර් එක හැමදාම ඉසරහට යන එක නවත්තන්න බෑ ඒවගේම එලකිරි එක ගොඩක්ම දියුණුවෙලා ඉස්සරහටම යන්න කියල ප්‍රර්ථනාකරනවා සියලු දෙනටම සුභ්ම සුභ අනාගතයක් වෙවා

    අපේ ලොකු අයියට කියන්න ඕනේ එලකිර් එකට එක එක සෙල්ලම් පෙන්නන එන උන්ව අල්ලගෙන උන්ට ආයි ඔය වගේ වැඩකරන්න බැරිවෙන්නම අච්චු දෙන්න කියලා අයියට එලකිරි එක ඉස්සරහට කරගෙන යන්න සියලු දෙවියන්ගෙ ආශිර්වාදය හා රැකවරණය වගේම ආසිරිවෙවා

    සියලුව එලකිරි සාමජිකයන්ට සුභම සුභ අනගතයක් වෙවා

    එලකිරීකට ජයවෙවා
    අපි එලකිරියට එලකිරි අපිට

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    පබා;8240190 said:
    මල්ලි පැටියා ඕවා ගණන් ගන්න එපා.. එළකිරි එකේ නිකම් ඉන්න ගොබ්බ පැටවුන්ට එයාලා කිසිම දෙයක් කරන්නෙ නැහැ. මල්ලි පැටියා වගේ වැදගත් ත්‍රේඩ් දාන අයට තමා ගේම දෙන්න ට්‍රයි කරන්නෙ.. මිස්ටර් පෙරේරා/මල්ලියා/සචී නංගි වගේ අයව මානසිකව වට්ටන්න තමා එයාලා උත්සහා කරන්නෙ. වැටෙන්න එපා මල්ලි.. උනට ඕන පකක් කර ගන්න කියලා ඔයා ඉන්න මල්ලි... අනිත් සාමාජිකයොත් මොළෙ ඇතුව වැඩ කරන්න කියලා ඉල්ලනවා... :)

    ඔයා මට නංගී වෙන්නේ මම හිතන විදිහට:lol::lol:
     
    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    බත් කන හරක්
    උබ ඕව ගනන් ගන්න එපා යාලුවා
    තමන්ගෙ චා සයිට් එක බොරුවෙන් promote කරන්න හදන පොන්සියො
    මිගාර කියන්නෙ කවුද කියලා අපි දන්නවා
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    gale chu kollo kiyana ewaa gnan ganna epaa ban
    ubala hoda post daanawa balanna inna baa okunta
    ekai oya P wada karanne
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    යාළුවන්ගේ කමෙන්ට්ස් වලට ස්තූතියි, අද ඉතාම වැඩ වැඩි දවසක වුනත් කොහොමහරි ආවේ එළකිරි එකට තියෙන ආදරේනිසා.