Traitor or not....?(ගලේ පොන්ටියෝ)

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    Traitor or not....?(ගලේ පොන්ටියෝ)

    හොර ID හදාගෙන ත්‍රෙඩ් කීයක් දැම්මත් වැඩක් වෙන්නේ නෑ, මම එළකිරි එක සල්ලිවලට පාවාදෙනවලු....!

    ගොඩක් අය මිගාර කියන්නේ කව්ද කියලා දන්නවා, දැකලත් තියෙනවා, ඇත්ත විස්තරත් දන්නවා..

    fancy user names වලින් මම එළකිරි එන්නේ නෑ, මගේ නම මිගාර. මම කව්ද? ඉන්නේ කොහේද? කියලා ගොඩක් අය දන්නවා, මේ වගේ හොරගේම් ගහන්න මට ඕනානෑ, ඕනා එකක් කියලා කරන්නේ මට කාටවත් බයවෙන්න ඕනකමක් නැතිනිසා.

    කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් අසන්න ඕනා, මෙන්න එයා මම ගැන කියපුදේවල්...

    20kapza.jpg

    2n1zuaa.jpg

    34i47eo.jpg





    මට සල්ලි කීයක් දෙන්න ලෑස්තිද දන්නේ නෑ, එළකිරි එක නැතිකරන්න. :lol::lol:
    මම හිඟන්නෙක්ද වෙබ්සයිට් නැතිකරලා සල්ලිගන්න, මේක දාපු එකාට හිතාගන්නවත් බැරිවෙයි මගේ නියම ආදායම:lol:

    මේවගේ දෙයක් photoshop වලින් කරන්න පුළුවන්, නැත්නම්

    javascript:document.body.contentEditable='true'; document.designMode='on'; void 0

    ඔන්න ඔය වගේ java script එකක් කොපි කරලා ඕනම පේජ් එකක addressbar එකට paste කරලා enter කරාම ඒ පේජ් එකම වෙනස් කරන්න පුළුවන්. මේක නියම trick එකක් කරලා බලන්න.

    මම ඔය කියන වෙබ් අඩවියේ සාමාජිකයෙක් හැබැයි මාසගානකින් ගිහිල්ලා නෑ, පෝස්ට් දාන්නෙත් නෑ, ඔය කියන ගිහාන්ව මම පුද්ගලිකව දන්නෙත් නෑ..

    ඔය සයිට් එකේ ඔය තියෙන නමින් කෙනෙක් ඇත්තෙත් නෑ, කැමති කෙනෙක්ට හොයලා බලන්න පුළුවන් එකක පෝස්ට් නම්බර් එක පේනවනේ, එතන තියෙන්නේ මොනවගේ දෙයක්ද කියලා.

    වෙන සයිට්වලට අපේ එළකිරි එකේ කට්ටිය ගන්න කරන මෝඩ ආතල් වලට රැවටෙන්න එපා. එළකිරි.කොම් එකට සමකරන්න වෙන ෆෝරම් එකක් නෑ, ඇතිවෙන්නෙත් නෑ....!


    මේ වගේ දේවල් කරන්නේ අපි අතර සමඟිය නැතිකරලා දාන්න, අපේ අය මේවගේ දේවල් හොඳින් තේරුම්ගන්නවා. තවත් මේවගේ දේවල් වෙන්න පුළුවන් මට වගේම අනිත් අයටත්.
    මේවගේ දෙයක් දැක්කොත් ඒක හොඳින් හිතලා ඇත්ත නැත්ත තේරුම්ගන්න.

    මේවගේ දේකට රැවටිලා අපේ අය බැන්නම මම එළකිරි එකදාලා යයි කියලා හිතුවද?
    ඒක නම් වෙන්නේ නෑ, මම කවදද එළකිරි එකේ ඉන්නවා ඒක නැතිකරන්න කාටවත් බෑ
    මගේ Facebook එක රිපෝට් කරලා බෑන් කරා, e-mail හැක් කරන්න ගොඩක් උත්සහාකරලා තියෙනවා. එළකිරි සාමාජිකයෙක්ව නැතිකරන්න තව උත්සහා ගන්න වෙයි. ඔය ගලේ ඉන්න කොන්දක් නැති එවුන්ටයි කියන්නේ...

    මම වගේ රියල් එකෙන්ම මේකට පුළුවන්නම් පිළිතුරු දෙන්න, බොරු ඒවා වලින් කුණුහරුප දැම්මා කියලා බයවෙන්නෙත් නෑ.....

    මේ වගේ දෙයක් කොන්දක් නැතිඑකෙක් ඇවිල්ලා දැම්මම ඒක මකන්නේ නැතිව ඒකට පිළිතුරක් දෙන්න අවස්ථාව දෙන්න ඕනා කියලා මම GTRZ ටත් යෝජනා කරනවා.




     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,796
    1
    4,871
    113
    40
    හත් ඉලව්වෙ!
    heh hee....godak ayata peanne nethi eththa....:yes:
    Godak aya diigenane inne...:D

    yati aramuna danne ne ea aya...ekai...heh hee...e ayata honda muna pennala rawatala thiyenne...
    den ithin mahaloku talks denna hapannu..:P

    godak nodanna ayage denagenimata me wage post ekak dapu eka agaya karanawa..:yes:

    mechchara dewal wena thenaka thawamath digena inna set ekak innawane....:D

    onima thenaka inna aithiyak thiyenawa kiyana de thamai eyalage uththare...:P
    paw appa...dukai...:P anukampa karanna watinawa...:yes::lol:
     

    lmw

    Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    ඔව්වා ගනන් ගන්න එපා සහෝ..පොන්සියෝ ටිකක් සෙට් වෙලා ගොන් ආතල් ගන්නවා...මට කවුද එකෙක් ඊයෙ අර 'ගලේ සඉට්' එකට එන්න කියල pm එකක් එවල තිබ්බා....
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ඔව් බං ඔය වගෙ මෙලො රහක් නැති වැඩ කරන එවුන් ඉන්නේ දැන්...:no:
    මොන හිතකින් කරනවද දන්නේ නෑ...:frown:
    ඇත්තටම උන්ට වෙන වැඩ නැද්ද දන්නේ නැ අනුන්ගේ මගුල් හොය හොය ඉන්නේ.:nerd::dull:
    අවාසන බලාපොරොතුව මොකක්ද දන්නේ නෑ...අතල් 1ක් දිමද?:eek:
    අන්තිමට උන්ට කෙලවෙනකන් උන්ම දන්නේ නෑ..:lol::lol::shocked:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    හික්ස් මෝඩ ආතල් බං..:lol: දාපු එකා හිතං ඇති එතන ඉන්න අය වගේ අපේ අය මොඩයෝ කියල..එලකිරි එකේ ගොඩක් ඉන්නේ වැදගත් මිනිස්සු කියන එක මටක් කරන්න කැමතියි..ඒ වගේම බොක්ක වගේ,, එක පවුලේ වගේ අය කියන්නත් කැමති.
    :):)
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,690
    4,560
    113
    මිගාර කියන්නෙ එලකිරි කොල්ලෙක්
    ගිහන්නුත් එහෙමයි හොර ගෙම් ගහන උන් නෙමෙයි
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    mokakda ban "ගලේ සඉට්' ? ahalawath nathi magulak ne.
    matath kiyanna thiyenne mata oba wiswasai kiyala thama. :)
    oyata rata heenenuth penne Elakiri.com eka kiyala godak aya kiyanawa. :P
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    මුන් දැන් උඹටත් සීන් එකක් අදිනවා නේද. ඔකේ ඉන්න උන් ටික මටත් සෑහෙන කාලෙකට කලින් සීන් එකක් ඇද්ද සමහර විට උඹ දන්නවත් ඇති. තාම මම නිකන් ඉන්නේ GT මට මුකුත්ම කරන්න එපා කියපු හින්ද. ඒ විතරක් නෙවෙයි මුන් GT ගේ name එක use කරලත් සෑහෙනට සෙල්ලම් දැම්ම. මුන්ට ටිකක් ඉඩ දුන්නහම ඇවිල්ල ඔලුවට අත හෝදනවා. තවත් බලන්හිටියොත් සෑහෙන සෙල්ලම් දායි, මේකට මොකක් හරි කරන්න වෙනවා.