කලබල වෙන්න ඕනේ නෑ මල්ලි... ඇත්ත දැන් ටික ටික එලි වෙනවා.. ඔය ගේම් දෙන්න හදන අයට නිකන්ම ගේම හමබවෙනවා.. අපි මහන්සි වෙන්න ඕනේ නෑ..මුන් දැන් උඹටත් සීන් එකක් අදිනවා නේද. ඔකේ ඉන්න උන් ටික මටත් සෑහෙන කාලෙකට කලින් සීන් එකක් ඇද්ද සමහර විට උඹ දන්නවත් ඇති. තාම මම නිකන් ඉන්නේ GT මට මුකුත්ම කරන්න එපා කියපු හින්ද. ඒ විතරක් නෙවෙයි මුන් GT ගේ name එක use කරලත් සෑහෙනට සෙල්ලම් දැම්ම. මුන්ට ටිකක් ඉඩ දුන්නහම ඇවිල්ල ඔලුවට අත හෝදනවා. තවත් බලන්හිටියොත් සෑහෙන සෙල්ලම් දායි, මේකට මොකක් හරි කරන්න වෙනවා.


වෙන සයිට්වලට අපේ එළකිරි එකේ කට්ටිය ගන්න කරන මෝඩ ආතල් වලට රැවටෙන්න එපා. එළකිරි.කොම් එකට සමකරන්න වෙන ෆෝරම් එකක් නෑ, ඇතිවෙන්නෙත් නෑ....!

රැවුල ගිනි ගද්දි සූරුට්ටු පත්තූ කරනවා කියන්නේ ඔව්වාට තමයි......
![]()







) 
ඕක කරේ ගලේ හෝ වෙන කෙනෙකු හෝ වේවා දැන් කීප දෙනක්ට ඕන වෙලා තියෙන්නේ මෙතන සාමාජිකයෝ අතරේ ප්‍රශ්න ඇතිකරන්න. මම හැමදාම කියනවා වගේ කීප දෙනෙක් හිටියා එයාලා නැත්නම් මේක නැති වෙයි කියලා හිතාගෙන. අන්න ඒ අය මේකෙන් ගිහිල්ලා මේකට කෙලවන්න හැදුවා. මේකේ සාමජිකයින්ට පුලුවන් තරම් pm එවලා.. මේ කරා වගේ photoshop වලින් edit කරලා.. රටේ නැති බොරු කියලා සාමජිකයින්ව නොමග යැවුවා.. දැන් ගොඩාක් අය ටික ටික ඇත්ත තේරුම් අරගෙන. බොරුවට ආයුශ නෑ.. අන්න ඒ බොරු එලිවේගෙන එනකොට ඉවසන්න බැරුව තමයි මේ කට්ටිය දඟලන්නේ. මිගාර බය නැතුව එලකිරි එක වෙනුවෙන් කතා කරන කෙනෙකකේ වගේම එලකිරි එකට ගොඩාක් වටිනා thread දාන කෙනෙක්. දැන් ඒ වගේ අයට අපහාස කරලා , සාමජිකයෝ කොටවලා ප්‍රශ්න ඇතිකරන්න තමයි මේ කට්ටිය හදන්නේ.. ආගම් ප්‍රශ්න අදින්නත් ගොඩාක් උත්සාහ කරනවා මේ අතරේ. අමතක කරන්න එපා.. අපි හිතන අයම විතරක් නෙමෙයි මේවා පස්සේ ඉන්නේ. මේකෙම හොද මූන පෙන්නගෙන ඉන්න අයත් මේවට සම්බන්ධයි.


පබා;8240190 said:මල්ලි පැටියා ඕවා ගණන් ගන්න එපා.. එළකිරි එකේ නිකම් ඉන්න ගොබ්බ පැටවුන්ට එයාලා කිසිම දෙයක් කරන්නෙ නැහැ. මල්ලි පැටියා වගේ වැදගත් ත්‍රේඩ් දාන අයට තමා ගේම දෙන්න ට්‍රයි කරන්නෙ.. මිස්ටර් පෙරේරා/මල්ලියා/සචී නංගි වගේ අයව මානසිකව වට්ටන්න තමා එයාලා උත්සහා කරන්නෙ. වැටෙන්න එපා මල්ලි.. උනට ඕන පකක් කර ගන්න කියලා ඔයා ඉන්න මල්ලි... අනිත් සාමාජිකයොත් මොළෙ ඇතුව වැඩ කරන්න කියලා ඉල්ලනවා...![]()


Oya Thread eka dapu ekata mama eli pitama - REP dunna dakinna ethi neda
![]()
![]()
