Trance මලයාලම් ෆිලම් එකේ අන්තිම ?

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    Trance මලයාලම් ෆිලම් එකේ අන්තිම ?

    Trance මලයාලම් ෆිලම් එක කවුද බැලුවේ ?
    මොකක්ද එකේ අන්තිමට වෙන්නේ ? තේරුම් ගන්න අමාරුයි.

    Trance-Movie-Review-and-Live-Updates.jpg
     
    • Like
    Reactions: snm1990

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    Aru hiren eliyata eddi kella ewapu lium tika hambu wenawa
    eki inne Amsterdam kiyala danagena u ehe yanawa
    un denna set wenawa
     
    code320c

    Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    Aru hiren eliyata eddi kella ewapu lium tika hambu wenawa
    eki inne Amsterdam kiyala danagena u ehe yanawa
    un denna set wenawa

    Echcharada :baffled::baffled:
    mn hithuwe wenama mokk hari therum ganna bari twist ekak athi kiyla bn
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,566
    8,808
    113
    උබේ මේ ත්‍රෙඩ් එක දැකල මාත් ඩවුන්ලෝඩ් කරලා බැලුව, පට්ට ෆිල්ම් එකක්. ගොබ්බ ෆිල්ම් එකක් නෙවෙයි, සිරාවටම කම්මැලි නැතුව බලුවකි ඉවරවෙනකම්.

    ලංකාවේ උනත් ලෙඩ හොදකරන, ෆෙන්ෂුයි ඒවා පිටිපස්සේ ඇත්තේ මේ වගේ කතා තමා . එකේ පෙන්නේනවනේ උන් සල්ලි හොයන හෙවිල්ල.:rofl::rofl::rofl:
     
    Devil_D

    Active member
  • Sep 28, 2015
    294
    148
    43
    33
    පට්ට Films එක බන් !
    අන්තිමට අරු හිරෙන් නිදහස් වෙලා ගිහින් කෙල්ල එක්ක සෙට් වෙනවා !
     
    code320c

    Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    උබේ මේ ත්‍රෙඩ් එක දැකල මාත් ඩවුන්ලෝඩ් කරලා බැලුව, පට්ට ෆිල්ම් එකක්. ගොබ්බ ෆිල්ම් එකක් නෙවෙයි, සිරාවටම කම්මැලි නැතුව බලුවකි ඉවරවෙනකම්.

    ලංකාවේ උනත් ලෙඩ හොදකරන, ෆෙන්ෂුයි ඒවා පිටිපස්සේ ඇත්තේ මේ වගේ කතා තමා . එකේ පෙන්නේනවනේ උන් සල්ලි හොයන හෙවිල්ල.:rofl::rofl::rofl:

    :D:D:D
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    uta anthimata kellawa set wenne badu pot ekaka idala
    kella viduru kadagena enne
    patta film eka

    kohomath tamil wage nevi malayalam, theligu kannada movies
    unge ewala boru show naha, tamil wala script henama gobbai

    kumbalangi nights, Dia, android kunjappan baluwada uba?
     
    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    පාස්ටර් කාරයගෙ දෙපල බිස්නස් රාජසන්තක කරනවා..

    පොර අර ස්කට්‍ර් කෙල්ලව හොයන් යනවා