Trance මලයාලම් ෆිලම් එක කවුද බැලුවේ ?
මොකක්ද එකේ අන්තිමට වෙන්නේ ? තේරුම් ගන්න අමාරුයි.
![]()


Aru hiren eliyata eddi kella ewapu lium tika hambu wenawa
eki inne Amsterdam kiyala danagena u ehe yanawa
un denna set wenawa





උබේ මේ ත්රෙඩ් එක දැකල මාත් ඩවුන්ලෝඩ් කරලා බැලුව, පට්ට ෆිල්ම් එකක්. ගොබ්බ ෆිල්ම් එකක් නෙවෙයි, සිරාවටම කම්මැලි නැතුව බලුවකි ඉවරවෙනකම්.
ලංකාවේ උනත් ලෙඩ හොදකරන, ෆෙන්ෂුයි ඒවා පිටිපස්සේ ඇත්තේ මේ වගේ කතා තමා . එකේ පෙන්නේනවනේ උන් සල්ලි හොයන හෙවිල්ල.![]()



පට්ට Films එක බන් !
අන්තිමට අරු හිරෙන් නිදහස් වෙලා ගිහින් කෙල්ල එක්ක සෙට් වෙනවා !

