යාලුවනේ මම වාහනයක් ගන්න හදන්නෙ open papers එක්ක.
1. එහෙම කරන එකේ මොනවා හරි ප්රශ්නයක් තියනවද?
2. Open papers වාහනයක් Insurance කරන්නෙ කාගෙ නමටද?
3. වාහනේ විකුණන කෙනාගෙන් ගන්න ඕන documents මොනවද?
ලොකු උදවුවක්!