Transferwise වලින් සමාන්‍යයෙන් සල්ලි එවද්දි හම්බෙන්නෙ local currency (LKR) වලට convert වෙලානෙ.
එහෙම නැතුව USD වලින්ම සල්ලි අරගත්තු අය ඉන්නවද (NRFC accounts තියෙන අය) ?. එහෙම ගනිද්දි අමතර කීයක් විතර ගෙවන්න ඕනද ? ඒ ගාන සල්ලි හම්බෙන කෙනාගෙන්ද කැපෙන්නෙ ?
දන්න කෙනෙක් ඉන්නවනම් පොඩි විස්තරයක් කියාගෙන යන්න. නොදන්න අය බම්පියක් දාගෙන යන්න