transformer bus

sl gamer

Junior member
  • Mar 6, 2014
    255
    19
    18
    මොක්කද බන් මේ දවස් වල බස් වලින් ඇහෙන අර transformers සඩ්ඩෙ
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    අඩෝ උබටත් තියෙනවද ඒ සින් එක. මගේ නම් ඔලුව රිදෙනවා බන්. කොච්චර වටේ පිටේ වෙන සද්ද තිබ්බත් ඒ සද්දේ කැපිලා ඇහෙනවා. මුලින් මන් හිතුවේ නිදාගන්නවා අඩු නිසා ඔලුවේ අවුලක් කියලා අම්මපා
     
    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    mokadda ban mama danne nane

    ප.ලි

    මේක ගැන නිවැරදි පැහැදිලි කිරීමක් දෙවැනි පිටුවේ දාලා තියෙනවා අපේ IDG මිත්‍රයා. මේ තියෙන්නේ ඒක.

    මෙකයි කතන්දරේ
    ඹය බස් වල break තියෙන්නේ හුලං වලින් වදින්නනේ ඉතින් break පාරක් ගහන්න ඹන උනාම ඒ හුලං ටැංකි වල ස්ටොක් කරගෙන ඉන්නවා ඒ ටැංකි වලට හුලං පිරෙන්නේ ඒන්ජිමේට හයි කරලා තියෙන air compressor ඒකකින් ඒක ඒක දිගටම හුලං පිඩනය නිපදවලා ටැංකියට ලබ‍ා දෙනවා
    ඉතින් ටැංකියට දරන්න පුලුවන් පිඩනයක් තියෙනවා ඒ පිඩනයට වඩා හලං පිරුනාම ඒ වැඩි ටික අයින් කරන්න වැල් ඒකක් හයි කරලා තියෙන්නේ ටැංකියට අන්න ඒ වැල් ඒකට අපේ අයියලා විසිල් ඒකක් හයි කරා සද්දේ ඒන්න
    ඹය දේම තමා turbo වාහන වල blow off valve ඒකෙන් වෙන්නේ ඒකටත් විසිල් ඒකක් වගේ හයි කරනවනේ මේ තියෙන්නේ ඒ සද්දේ

    ඹය වගේ ලොකු pressure ඒකක් නැති නිසා තාමා දිගටම ඇදිලා යන සද්දයක් වගේ ඒන්නේ

    ඹක මුලින්ම හයි කරේ hand break ඒකට පස්සේ ඒක break unit ඒක ගාව තියෙන වැල් ඒකටත් හයි කරන්න ගත්තා
    :rolleyes::rolleyes:

    මෙන්න මේකේ තියෙනවා සද්දේ හරියටම ඹය ඹයිල් කැප් ඒක ගලවනකොට ඒන සද්දේ

    අදුරන ඒකෙක්ගේ බස් ඒකක් තියෙනවා වෙලාවක සෙට් උනොත් පොටො අරගෙන දාන්නම්
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    • Like
    Reactions: IsuruP123

    ඹක මලින්ම හයි කරේ hand break ඒකට පස්සේ ඒක break unit ඒක ගාව තියෙන වැල් ඒකටත් හයි කරන්න ගත්තා
    :rolleyes::rolleyes:

    එල එල දැන් තමයි සීන් එක දැන ගත්තෙ තැන්කු මචන්
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    එල එල දැන් තමයි සීන් එක දැන ගත්තෙ තැන්කු මචන්
    පුලුවන්නම් 1වෙනි පිටුවේ දාපන් 2වනි පිටුව බලන්න කියලා පස්සේ බලන ඒඋන්ටත් දැනගන්න :D
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    අඩෝ උබටත් තියෙනවද ඒ සින් එක. මගේ නම් ඔලුව රිදෙනවා බන්. කොච්චර වටේ පිටේ වෙන සද්ද තිබ්බත් ඒ සද්දේ කැපිලා ඇහෙනවා. මුලින් මන් හිතුවේ නිදාගන්නවා අඩු නිසා ඔලුවේ අවුලක් කියලා අම්මපා
    මටත් එහෙමයි..:angry::angry::angry: හිතාගෙන හිටියේ මට විතරක් වෙන සීන් එකක් කියලා :dull:
    මෙකයි කතන්දරේ
    ඹය බස් වල break තියෙන්නේ හුලං වලින් වදින්නනේ ඉතින් break පාරක් ගහන්න ඹන උනාම ඒ හුලං ටැංකි වල ස්ටොක් කරගෙන ඉන්නවා ඒ ටැංකි වලට හුලං පිරෙන්නේ ඒන්ජිමේට හයි කරලා තියෙන air compressor ඒකකින් ඒක ඒක දිගටම හුලං පිඩනය නිපදවලා ටැංකියට ලබ‍ා දෙනවා
    ඉතින් ටැංකියට දරන්න පුලුවන් පිඩනයක් තියෙනවා ඒ පිඩනයට වඩා හලං පිරුනාම ඒ වැඩි ටික අයින් කරන්න වැල් ඒකක් හයි කරලා තියෙන්නේ ටැංකියට අන්න ඒ වැල් ඒකට අපේ අයියලා විසිල් ඒකක් හයි කරා සද්දේ ඒන්න
    ඹය දේම තමා turbo වාහන වල blow off valve ඒකෙන් වෙන්නේ ඒකටත් විසිල් ඒකක් වගේ හයි කරනවනේ මේ තියෙන්නේ ඒ සද්දේ

    ඹය වගේ ලොකු pressure ඒකක් නැති නිසා තාමා දිගටම ඇදිලා යන සද්දයක් වගේ ඒන්නේ

    ඹක මුලින්ම හයි කරේ hand break ඒකට පස්සේ ඒක break unit ඒක ගාව තියෙන වැල් ඒකටත් හයි කරන්න ගත්තා
    :rolleyes::rolleyes:
    Thanks for the explanation :yes::yes::yes: rep added
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    උඩ කියල තියෙනවා නේ වෙන වැඩේ.ඕක රුපියල් දෙසීයක් විතර වෙන්නේ.වැකුම් එකට ගහන්නේ,දැන් පරණ හැට ගණන් බස් වලත් ගහල තියනවා