මෙකයි කතන්දරේ
ඹය බස් වල break තියෙන්නේ හුලං වලින් වදින්නනේ ඉතින් break පාරක් ගහන්න ඹන උනාම ඒ හුලං ටැංකි වල ස්ටොක් කරගෙන ඉන්නවා ඒ ටැංකි වලට හුලං පිරෙන්නේ ඒන්ජිමේට හයි කරලා තියෙන air compressor ඒකකින් ඒක ඒක දිගටම හුලං පිඩනය නිපදවලා ටැංකියට ලබා දෙනවා
ඉතින් ටැංකියට දරන්න පුලුවන් පිඩනයක් තියෙනවා ඒ පිඩනයට වඩා හලං පිරුනාම ඒ වැඩි ටික අයින් කරන්න වැල් ඒකක් හයි කරලා තියෙන්නේ ටැංකියට අන්න ඒ වැල් ඒකට අපේ අයියලා විසිල් ඒකක් හයි කරා සද්දේ ඒන්න
ඹය දේම තමා turbo වාහන වල blow off valve ඒකෙන් වෙන්නේ ඒකටත් විසිල් ඒකක් වගේ හයි කරනවනේ මේ තියෙන්නේ ඒ සද්දේ
ඹය වගේ ලොකු pressure ඒකක් නැති නිසා තාමා දිගටම ඇදිලා යන සද්දයක් වගේ ඒන්නේ
ඹක මුලින්ම හයි කරේ hand break ඒකට පස්සේ ඒක break unit ඒක ගාව තියෙන වැල් ඒකටත් හයි කරන්න ගත්තා![]()
මෙන්න මේකේ තියෙනවා සද්දේ හරියටම ඹය ඹයිල් කැප් ඒක ගලවනකොට ඒන සද්දේ
අදුරන ඒකෙක්ගේ බස් ඒකක් තියෙනවා වෙලාවක සෙට් උනොත් පොටො අරගෙන දාන්නම්

මෙකයි කතන්දරේ
ඹය බස් වල break තියෙන්නේ හුලං වලින් වදින්නනේ ඉතින් break පාරක් ගහන්න ඹන උනාම ඒ හුලං ටැංකි වල ස්ටොක් කරගෙන ඉන්නවා ඒ ටැංකි වලට හුලං පිරෙන්නේ ඒන්ජිමේට හයි කරලා තියෙන air compressor ඒකකින් ඒක ඒක දිගටම හුලං පිඩනය නිපදවලා ටැංකියට ලබා දෙනවා
ඉතින් ටැංකියට දරන්න පුලුවන් පිඩනයක් තියෙනවා ඒ පිඩනයට වඩා හලං පිරුනාම ඒ වැඩි ටික අයින් කරන්න වැල් ඒකක් හයි කරලා තියෙන්නේ ටැංකියට අන්න ඒ වැල් ඒකට අපේ අයියලා විසිල් ඒකක් හයි කරා සද්දේ ඒන්න
ඹය දේම තමා turbo වාහන වල blow off valve ඒකෙන් වෙන්නේ ඒකටත් විසිල් ඒකක් වගේ හයි කරනවනේ මේ තියෙන්නේ ඒ සද්දේ
ඹය වගේ ලොකු pressure ඒකක් නැති නිසා තාමා දිගටම ඇදිලා යන සද්දයක් වගේ ඒන්නේ
ඹක මලින්ම හයි කරේ hand break ඒකට පස්සේ ඒක break unit ඒක ගාව තියෙන වැල් ඒකටත් හයි කරන්න ගත්තා![]()
පුලුවන්නම් 1වෙනි පිටුවේ දාපන් 2වනි පිටුව බලන්න කියලා පස්සේ බලන ඒඋන්ටත් දැනගන්නඑල එල දැන් තමයි සීන් එක දැන ගත්තෙ තැන්කු මචන්

පුලුවන්නම් 1වෙනි පිටුවේ දාපන් 2වනි පිටුව බලන්න කියලා පස්සේ බලන ඒඋන්ටත් දැනගන්න![]()
ඒල ඒල මෙකේ ඉන්න ඒඋන් 2වෙනි පේජ් කියවන්නැ බන් උවමනාම ඒකෙක් ඇරෙන්නදැම්මා යාලුවා
ඒකයි කිව්වේමටත් එහෙමයි..අඩෝ උබටත් තියෙනවද ඒ සින් එක. මගේ නම් ඔලුව රිදෙනවා බන්. කොච්චර වටේ පිටේ වෙන සද්ද තිබ්බත් ඒ සද්දේ කැපිලා ඇහෙනවා. මුලින් මන් හිතුවේ නිදාගන්නවා අඩු නිසා ඔලුවේ අවුලක් කියලා අම්මපා

හිතාගෙන හිටියේ මට විතරක් වෙන සීන් එකක් කියලා 
Thanks for the explanationමෙකයි කතන්දරේ

rep added