TRANSFORMERS 3 updates,,wooooooooooow

great ace

Well-known member
  • May 1, 2010
    3,417
    991
    113
    hikkaduwa
    Ela machan
    rep ++

    mata kauruhari kiyanawada
    teaser trailer kiyanne mokakda kiyala.nondi danna apa danneti nisa ahanne...film beluwata owa dan ne:rolleyes:

    mamath hariyatama danne nee,,e unata mama danna vidiyata teaser trailere ekak kiyanne,,eken official trailer eke vage movie eka gena loku vistharayak denne nee,,,teaser trailer eken karanne movie eka gena yamkisi idea ekak dena eka vitharai.:rolleyes::rolleyes::rolleyes:
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,417
    991
    113
    hikkaduwa
    ඔක්කොටම කලින් මම මේ trailer එක ගෙන්න පරක්කු උනාට හුඟක් දුක් වෙනවා.මොකද මගේ machine එකේ hard එක ගිහින් තිබ්බේ.ඒ හින්ද මට මොනවත් කරගන්න බැරුව හිටියේ.තාමත් මම හිතන්නේ මේ trailer එක හුඟ දෙනෙක් දකල් නැතුව ඇති.මේක දැක්කට පස්සේ ඔයගොල්ලොන්ටම තේරේවි TRANSFOMER 3 කියන්නේ මොන වගේ සුපිරි movie එකක් ද කියල.මට නම් මේක දැක්ක හැටියේ පිස්සු හැදුනා.තේරෙන විදියට කියනවනම් පට්ටම movie එකක් තමයි මේක.අනිවාර්යෙන්ම මේක hall එකේම බලන්න ඕනේ කියල තමයි මම හිතන් ඉන්නේ.මේක තාමත් 58 seconds trailer එකක්.movie එක release වෙන්න තව කල් තියෙන හින්ද වෙන්න ඇති මම හිතන්නේ තාම මේ වගේ පොඩි trailers විතරක් දාන්නේ.හැමෝම මේක බලන්න...බලන හැමෝගෙම commentz මම බලාපොරොත්තු වෙනවා.

    Guyzzzz I NEED COMMENTZZZZZZZZzz

    KEEP IN TOUCH
     
    Leo_D

    Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    ela machan
    math second eka film hall eke baluwe
    mekath balanna one
    thnks machan
     
    Last edited:

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ඔක්කොටම කලින් මම මේ trailer එක ගෙන්න පරක්කු උනාට හුඟක් දුක් වෙනවා.මොකද මගේ machine එකේ hard එක ගිහින් තිබ්බේ.ඒ හින්ද මට මොනවත් කරගන්න බැරුව හිටියේ.තාමත් මම හිතන්නේ මේ trailer එක හුඟ දෙනෙක් දකල් නැතුව ඇති.මේක දැක්කට පස්සේ ඔයගොල්ලොන්ටම තේරේවි TRANSFOMER 3 කියන්නේ මොන වගේ සුපිරි movie එකක් ද කියල.මට නම් මේක දැක්ක හැටියේ පිස්සු හැදුනා.තේරෙන විදියට කියනවනම් පට්ටම movie එකක් තමයි මේක.අනිවාර්යෙන්ම මේක hall එකේම බලන්න ඕනේ කියල තමයි මම හිතන් ඉන්නේ.මේක තාමත් 58 seconds trailer එකක්.movie එක release වෙන්න තව කල් තියෙන හින්ද වෙන්න ඇති මම හිතන්නේ තාම මේ වගේ පොඩි trailers විතරක් දාන්නේ.හැමෝම මේක බලන්න...බලන හැමෝගෙම commentz මම බලාපොරොත්තු වෙනවා.

    Guyzzzz I NEED COMMENTZZZZZZZZzz

    KEEP IN TOUCH
    wow...T3 Film Aeka Maxxa Para...:yes::cool:
    trailer aekata thnxx machan...:)
    REP +
    11.gif
    11.gif
    11.gif