මම අද savoy එකේ Transformers බලන්න ගියා.පට්ට movie එක නේද බන්.3D හොදට තිබුනා.එලකිරියේ කොල්ලො දාලා තිබුනාMC එකට වඩා savoy හොදයි කියලා.31 වෙනකන් තියනවා බලපු නැති අය ගිහින් බලන්න.බලපු අයත් විස්තර කියන්න.