transistors :-(

amilapradeep100

Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    Transistor එකක IB එක්ක ඇමීටර් එකක් සෙට් කලාම ඇමීටර් එකෙත් වෝල්ටේජ් Drop එකක් එනවනේ..ඒක අයින් කරගන්නේ කෝමද??
    දන්න කෙනෙක් හෙලුප් පීලීස්...
     
    • Like
    Reactions: AnuradhaRa

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,840
    1,844
    113
    Good ameter ekaka resistance eka 0 (almost). So no voltage drop. Try a different (good) one.
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    Good ameter ekaka resistance eka 0 (almost). So no voltage drop. Try a different (good) one.
    no i need to calculate correct Vbe by removing voltage drop.. when very small IB current is passing ammeter would have comparatively large impedance. so i need to calculate it..අයින් කොරලම දාන්න තිබ්බා මචන් මේක ගානක් නෙවෙයිනම්..
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    Transistor එකක IB එක්ක ඇමීටර් එකක් සෙට් කලාම ඇමීටර් එකෙත් වෝල්ටේජ් Drop එකක් එනවනේ..ඒක අයින් කරගන්නේ කෝමද??
    දන්න කෙනෙක් හෙලුප් පීලීස්...

    හොඳ ඇමීටරයක ඉන්ටර්නල් රෙසිස්ටන්ස් එක ගොඩක් අඩුයි. ට්‍රාන්සිස්ටර් එක ගොඩක් සංවේදී නම් ඒ පොඩි රෙසිස්ටන්ස් එක දැනෙනව ඇති :)
     
    deepaldgd

    Active member
  • Dec 22, 2007
    130
    35
    28
    onama ameeter ekaka voltage drop 1k enawa. mesure karanne amp unata ameeter ekath volt meter ekakma tama.

    pass wena current ekata sapekshawa neglect karanna puluwan shunt resistor ekak dagene
    eke depaththe voltage manala, amp eka calculate karaganna.
     
    ABLive

    Member
    Jan 9, 2017
    122
    44
    0
    :D just got that!

    In that case you need to use a Meter Bridge instead of the Ammeter. Try to find such a circuit.

    aid544481-728px-Calculate-Unknown-Resistance-Using-Meter-Bridge-Step-2.jpg
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    onama ameeter ekaka voltage drop 1k enawa. mesure karanne amp unata ameeter ekath volt meter ekakma tama.

    pass wena current ekata sapekshawa neglect karanna puluwan shunt resistor ekak dagene
    eke depaththe voltage manala, amp eka calculate karaganna.
    amp eke resistance eka hoyagaththoth current varies ekath ekka voltage drop eka wenas karagaththoth harida.. very low current ekakadi ammeter use eka sapeksahawa wishalai kiyala thiynawa..enam a low current eken resistance hoyagaththoth harida..ethakota a welawe correct Vbe= 0 widiyata ganna wenawa..
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    හොඳ ඇමීටරයක ඉන්ටර්නල් රෙසිස්ටන්ස් එක ගොඩක් අඩුයි. ට්‍රාන්සිස්ටර් එක ගොඩක් සංවේදී නම් ඒ පොඩි රෙසිස්ටන්ස් එක දැනෙනව ඇති :)
    ib ic vbe සේරම මැන්නා බන්..දැන් තව මගුලකුත් කියනවනේ..
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,840
    1,844
    113
    Muchan oka gaanak (just a calculation of a hypothetical circuit) da real circuit ekakda?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,418
    1
    42,499
    113
    no i need to calculate correct Vbe by removing voltage drop.. when very small IB current is passing ammeter would have comparatively large impedance. so i need to calculate it..අයින් කොරලම දාන්න තිබ්බා මචන් මේක ගානක් නෙවෙයිනම්..

    සරල ධාරාවක්නං Impedance කතාවක් ඕනෙ නෑ නේ..
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,418
    1
    42,499
    113
    transistor එකේ බේස් එකටයි එමීටරේටයි මල්ටිමීටරේ තියල වෝල්ටේජ් එක ගන්ඩ බැරිද බං..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,418
    1
    42,499
    113
    onama ameeter ekaka voltage drop 1k enawa. mesure karanne amp unata ameeter ekath volt meter ekakma tama.

    pass wena current ekata sapekshawa neglect karanna puluwan shunt resistor ekak dagene
    eke depaththe voltage manala, amp eka calculate karaganna.

    shunt resistor එකක් කිව්වෙ current sense resistor වලට නේ..
    ඒවයෙ ඕම් අගය ගොඩක් අඩුලු :rolleyes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,418
    1
    42,499
    113
    ඔය මනින මීටර් වල ගහල නැද්ද බං දෝෂය මෙච්චරක් තියෙනව කියල..
    එතකොටනං වැඩේ ගොඩ