me tika bn, kagen hari ahana widihata, danna kenek kiyala dennakoooo
* ඔයා හොයපු එක හම්බුනාද?, ලොන්ඩරි එකක්
* මම හිතන්නේ ඔයා වැඩ කරන තැන අද නිවාඩු ඇතිි, මොකද අද පෝය දිනයක් (ප්‍රසිද්ධ නිවාඩු දිනයක්)
* ඔයා කරන ජොබ් එකමද ඔයාගෛ් යාළුවා කරන්නේ?
* ඔයාගේ යාළුවාත් එක්ක අද පන්සල් යන්න පුලුවන්, ඔයා කැමතිද?
* ඔයා කැමති නම් එ්ක කරල දෙන්න පුලුවන්, ඒක සුලු දෙයක්

thank anyway 